Tapro Tech

Tapro Tech Tapro Tech is Sri Lanka’s premier Systems Integration, AI SaaS, and Advanced Robotics enterprise.

We are on a mission to pioneer the next industrial revolution directly from the heart of the island.

18/05/2026
14/01/2026

අකුරු කළ වැලිපිල්ලේ සිට AI තාක්ෂණය දක්වා... 📜➡️🤖
අධ්‍යාපනයේ සීමා මායිම් අලුත් කරන ඒ සුවිශේෂී මොහොත දැන් ඉතා සමීපයි. අපේම භාෂාවෙන්, නවීන තාක්ෂණය සමඟින් අනාගතයට පියවර තබන්න ඔබ සූදානම්ද?
ඉතා ඉක්මනින්... gurugedara.online වෙතින්! 🚀

තාක්ෂණය කොච්චර දියුණු වුණත්, අපිට ඕනේ අපේ භාෂාවෙන් ලෝකය දකින්නයි. මොකක්ද මේ  ?සිංහල අධ්‍යාපනයේ නවතම විප්ලවය ඉතා ඉක්මනින්...
13/01/2026

තාක්ෂණය කොච්චර දියුණු වුණත්, අපිට ඕනේ අපේ භාෂාවෙන් ලෝකය දකින්නයි. මොකක්ද මේ ?
සිංහල අධ්‍යාපනයේ නවතම විප්ලවය ඉතා ඉක්මනින්... 🚀
එතකල් සමඟින් එකතු වෙන්න. ඔබේ අදහස පහළින් Comment කරන්න! 👇

13/01/2026

හෙට Physics පේපර් එක, පොතේ අකුරක් නෑ, යාළුවොත් "Seen" එකේ... 🥲 මේක මට විතරක් වෙන දෙයක්ද?

28/12/2025

මතකද ඉස්සර? බෙල් එක ගැහුවම පන්තියට දුවන උන් අතරේ, අපි දිව්වේ කැන්ටිමට. 🏃‍♂️💨
සර්ලා බෝඩ් එකේ ලියන දේවල් වලට වඩා, අපිට මතක හිටියේ යාලුවො එක්ක දාපු වලි. පොත් වල පිටු හිස් වුනා, හැබැයි මතක පිරුනා. ජීවිතේ ආතල්, හැබැයි එක්සෑම් එක ළඟ වෙද්දි? 🤔
නෝට්ස් ඉල්ලලා යාලුවන්ගේ පස්සෙන් ගිය කාලය... ෆොටෝකොපි කඩ ගානේ රිංගපු කාලය... 'අපරාදේ එදා නෝට් එක ලිව්වනම්' කියලා හිතුණු වාර අනන්තයි. 😓
ඒත් ඒ දඩබ්බර කොල්ලා එක දෙයක් හිතට ගත්තා...
මොකක්ද ඒ? ඊළඟ පෝස්ට් එකෙන් බලමු. 👇

Adresse

539, Rue Strasburg
Paris
75002

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Tapro Tech publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager