Share with Sunch

Share with Sunch ♥️

Sri lanka's first 3D animated movie 👾👽 Motion capture තාක්ෂණය යොදා ගෙන නිර්මානය වූ ප්‍රථම 3D  Animation චිත්‍රපටය මෙයයි....
09/12/2022

Sri lanka's first 3D animated movie 👾👽

Motion capture තාක්ෂණය යොදා ගෙන නිර්මානය වූ ප්‍රථම 3D Animation චිත්‍රපටය මෙයයි.

2010 වර්ශයේ දී නිර්මානයට ගැනුනු මේ movie එකට LKR.75 million ක මුදලක් වැය වී ඇති බව පැවසේ.මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන ලද්දේ chanaka perera මහතා විසිනි.

අප ආදරය කරන කලා කරුවන් රැසක් මෙම චිත්‍රපටයට හඩ කවා ඇත.studio 101 නැමති company එකෙන් තමා මේක නිර්මානය වෙන්නෙ.මෙය ලoකාවෙ 3D animation movie නිර්මාණකරණයේ මුල් අඩිතාලමයි.අප ලොව නිර්මානය වූ බොහෝ ත්‍රිමාන චිත්‍රපට නරබලා තියෙනවා.එත් මේක අපිට වෙනස්ම අත්දැකීමක් වෙයි මොකද මේක අපේ රහට නිර්මානය වෙලා තියෙන හින්දා.🇱🇰

බොහෝ දුරට මේ movie එක අද release වෙනවා කියල තමා කියන්නෙ.කොහොම වුනත් මේක නම් නියම වැඩක් ❤️🇱🇰

= page eka like & follow krala anik ayatath dana ganna gammt share karamu kattiya ❤️❤️❤️🇱🇰😷

Adresse

Ruwanwella
Democratic Republic Of The
71300

Téléphone

+94768205855

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Share with Sunch publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Share with Sunch:

Partager