13/06/2026
මෙල්බර්න් “සුපෙම් හැඟුම්” ප්‍රසංගයේදී අපේ ආදරණීය කලාකරුවන් දෙපළක් වන ජැක්සන් ඇන්තනී සහ සාරංග දිසාසේකර සමඟ ගත් සොඳුරු මතක සටහනක්. ශ්‍රී ලාංකේය කලා ලෝකය අලංකාර කළ මේ විශිෂ්ට කලාකරුවන් සමඟ ගත කළ ඒ මොහොත අදත් හදවතේ සදා රැඳී ඇත. ❤️🙏
Chandra Dissanayaka
Saranga Disasekara