pixel perfection

pixel perfection "We bring your ideas to life with stunning, tailor-made graphic designs.
(39)

From logos to business cards, flyers to social media content, every pixel is perfected to make your brand shine."👩‍💻🫶

03/06/2026

Cover page ,Typing වැඩක් කරන්න shop එකකට ගිහින් රස්තියාදු නොවී ගෙදර ඉදන්ම අඩු මුදලට කරගන්න👇

සිංහල/ English type setting

⭕ නිබන්ධන
⭕ සටහන්
⭕ පැවරුම්
⭕ ලිපි
⭕ ලියුම්

* ඕනම Font එකක් භාවිතා කරල කරලා දෙන්න පුලුවන්
* Pdf , word Document හෝ presentation ආකාරයට ඔබගේ ලිපි ගොනු ලබාගන්න පුලුවන්.

කරන්න ඕනෙ ඔයාලගෙ අත් පිටපතේ පැහැදිලි ඡායාරූපයක් එවීම පමණයි.

📄English page එකකට රු 80/=
📄සිංහල page එකකට රු 80/=
📄 Assignment ,Project, Cover page එකකට රු 300 /=

whatsapp 075 120 2790
゚ ゚viralシviralシfypシ゚viralシalシ

උදෑසනම මෙය දකින ඔබගේ මුලු දවසම සුබ වේවා!! 🦋💚🙏
03/06/2026

උදෑසනම මෙය දකින ඔබගේ මුලු දවසම සුබ වේවා!! 🦋💚🙏


02/06/2026

👉උපකාරක පන්තියට
👉ඔයාගෙ small business එකට
👉page එකට
👉youtube channel එකට
අවශ්‍ය කරන 👩‍💻
▪️Logos
▪️Social Media Post
▪️Cover Page Design
▪️Business Card
▪️Leaflet Design
▪️Menu Card Design
▪️Poster
More sample in my page..

⭕ඔබේ සිතේ ඇති ආකාරයට සාධාරණ මුදලට හා නිර්මාණශීලිව නිර්මාණය කරගන්න විමසන්න .....
Contact Us- ☎️ 075-1202790

01/06/2026

🙏❤️ අපගේ වෙසක් දන්සල සාර්ථක කර ගැනීමට අතහිත දුන් සියලු දෙනාට හෘදයාංගම ස්තුතිය පුද කරමු. ❤️🙏

මෙම පින්කම සාර්ථක කර ගැනීමට සහයෝගය, දායකත්වය හා කැපවීම ලබාදුන් සැමට අපගේ ගෞරවනීය ස්තුතිය හිමිවේ.

විශේෂ ස්තුතිය අපගේ PHI නිලධාරීතුමාට, පොලිස් නිලධාරීන්ට, ස්වේච්ඡා සේවකයන්ට මහත්මීන්ට. ඔබ සැමගේ සහයෝගය නිසා මෙම උතුම් සමාජ සත්කාරය සාර්ථකව නිම කිරීමට හැකි විය. 🙏

මෙම උතුම් පින්කමෙන් රැස් වූ සියලු පින් ඔබ සැමටත් ඔබගේ පවුල්වල සැමටත් නිරෝගී සුවය, සතුට, සාමය සහ සෞභාග්‍යය උදා කර දෙවා! ☸️🌸

තෙරුවන් සරණයි! 🙏❤️
#පින්බරවෙසක්

අද දවසේ ඔබේ ඉලක්ක ජය ගන්න නොසැලෙන ශක්තිය හා ධෛර්යය ලැබෙන සුබ දවසක් වේවා!🍃💕🌼   ゚viralシviralシfypシ゚viralシalシ
01/06/2026

අද දවසේ ඔබේ ඉලක්ක ජය ගන්න නොසැලෙන ශක්තිය හා ධෛර්යය ලැබෙන සුබ දවසක් වේවා!🍃💕🌼


゚viralシviralシfypシ゚viralシalシ


අද දවසේ ඔබ තබන කුඩා පියවර, හෙට දවසේ ඔබේ සිහිනය ජයග්‍රහණයක් බවට පත් කරනු ඇත. නොසැලී උත්සාහ කරන්න. සුබ උදෑසනක්! 💕🌼   ゚vira...
28/05/2026

අද දවසේ ඔබ තබන කුඩා පියවර, හෙට දවසේ ඔබේ සිහිනය ජයග්‍රහණයක් බවට පත් කරනු ඇත. නොසැලී උත්සාහ කරන්න. සුබ උදෑසනක්! 💕🌼


゚viralシviralシfypシ゚viralシalシ


Address

Galgamuwa
Kurunegala

Telephone

+94751202790

Website

Alerts

Be the first to know and let us send you an email when pixel perfection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share