NWP DOLG GIS Team

NWP DOLG GIS Team Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NWP DOLG GIS Team, Information Technology Company, barigoda, nakkawaththa, Kuliyapitiya.

29/05/2023
29/05/2023

2018 වර්ෂයේ දී සිට වයඹ පළාතේ GIS කණ්ඩායම විසින් වයඹ පළාතේ සියලුම පාලන ආයතනවල වරිපනම් ප්‍රදේශ 156 ක් GIS තාක්ෂණය යොදා ගනිමින් සිතියම් ගත කර ගැසට් කර ප්‍රකාශයට පත් කරන ලදී. මින් පසු දෙවන අදියර ලෙස වයඹ පළාතේ පළාත් පාලන ආයතනවලට අයත් 44,000 ට ආසන්න මාර්ග සංඛ්‍යාවක් වයඹ GIS කණ්ඩායම විසින් සිතියම් ගත කර ඒ සියලු මාර්ගවල මාර්ග නාම ලේඛන ගැසට් කර ප්‍රකාශයට පත් කරන ලදී.

Address

Barigoda, Nakkawaththa
Kuliyapitiya
5045

Website

Alerts

Be the first to know and let us send you an email when NWP DOLG GIS Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share