SMArt Way

SMArt Way We helps

14/04/2024

ඔබ සැමට ලැබුවාවු
මේ සිංහල අලුත් අවුරුද්ද
සාමය, සතුට, සෞභාග්‍ය පිරි
සුභ නව වසරක් වේවා ! ! !

22/03/2024

තාම ගාල්ලෙ කොල්ලෙක්ව කසාද බැදලා නැත්ද?
ඔ සෑඩි
බැදලා බලන්න.…. ආස හිතෙයි.

12/01/2024

ඉවරවෙච්ච CR පොත් ගෙනත් දෙන්න...
Share කරන්න
සෑම වසරකම අන්ධ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනය පසුබෑමකට ලක්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට අවැසි කඩදාසි ප්‍රමාණවත් තරම් නොමැතිකමයි. වසරක් තුල දෘෂ්‍යතාවය ඇති ලාංකීකයන් විසින් CR පොත් මිලියන ගණනක් භාවිතයෙන් පසු ඉවත දමනවා. මෙලෙස ලියා අවසන් කර ඉවත දමන CR පොත බ්‍රෙල් වලින් අකුරු කරන අන්ධ සිසුන්ට අලු‍ත්ම පොතක් ලෙස භාවිතා කල හැකිය. වසරකට ඉවත දමන CR පොත්වලින් 1ක් හෝ පරිත්‍යාග කල හැකි නම්, ලංකාවේ සෑම අන්ධ සිසුවෙකුගේම කඩදාසි අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලන්නට ප්‍රමාණවත්. ඇස් නොපෙනෙන දරුවන්ගේ දෑස් පාදන්න, ඔබ ලියා නිම කළ පරණ CR පොත් පහත සඳහන් ProMate අලෙවිසැල් වෙත ඔබත් ගෙනවිත් බාර දෙන්න. ❤️

එමෙන්ම ,
පාව්විවි කරපු ඒත් තව කෙනෙක්ට ආපහු භාවිතා කරන්න පුලුවන් ඇදුම් සහ භාවිතා කරපු CR පොත්(ඇස් නොපෙනෙන අපේම අයට ඉගෙන ගන්න)ලගම සිටින Volunteer sri lanka සමාජිකයෙක්ට ලබා දෙන්න ඔයලාට පුලුවන්
රෙදි සහ පොත් බාර දීමේදී පහත සදහන් අය සම්බන්ධ කර ගත හැක..

Pramila( 0717811711)-kalutara,Nugegoda

Danidu(0779290042)-panadura,katunayke

Rumesh (0771036230)- Moratuwa

Fathima (0702822722)
Kurunegala, kuliyapaitiya, hettipola, bingiriya ,panduwasnuwara

Anura (07166 99 500)-
Gampaha,yakkala ,nittambuwa

Roshan(077 262 4277)-Polonnaruwa,Chilaw, Madampe

Denuwan(076 304 9683)- ganemulla

Mohan(076 823 2315) -Ragama

Yasith( 071 223 8338)-colombo

Buddhika(077 907 8103)-kaluthra,wadduwa

Sandun(077 260 4309)-piliyandala

Mayuri(071 044 0567)-werahara

Darshika(071 862 2722)-Borella,Battaramulla

Hasini-071 182 4680(Galle face)

Praveena (0767009033)-
Wattala, mabola, kandana, ja ela, mattakuliya, grandpass, dematagoda, Hunupitiya,

Dilan- 071 444 4030(Matara)

Sachini-76 804 7764(Galle)

Thevinu- 071 529 4000(kandy)

Tharinda- 071 636 4997(Polonnaruwa)

Chathura-077 126 1626(Mirigama)

Other locations-
Pramila - 0717811711

Copied...

11/01/2024
05/01/2024
29/12/2023

NVQ සහතිකයක් පාඪමාලාව නොකර RPL ක්‍රමයට ගන්නේ කොහොමද ?

NVQ 2/3 වන මට්ටම සඳහා

 අයදුම්කරන වෘත්තියට අදාළව වසර එකහමාරක වෘත්තීය පළපුරුද්ද ඇති ඹ්නෑම අයකුට අයදුම් කල හැක.
හෝ
 අයදුම් කරන වෘත්තියට අදාලව වසර එකහමාරක වයාපාර ලියාපදංචි කිරීමේ සහතිකය සහ වයාපාරය පවත්වායෙන යන බවට ග්‍රාම නිලධාරිතුමාගේ සහතිකය
හෝ
 තෘතියික හා වෘත්තීය අද්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා ඇත්තනම්,
මාස 6-12 එක් වසරක වෘත්තීය පළපුරුද්ද
මාස12-14 මාස නවයක වෘත්තීය පළපුරුද්ද
මාස 24-36 මාස හයක වෘත්තීය පළපුරුද්ද
 අයදුම්පත්ත යොමු කරන දවස වන විට ඔබ වයස 18 සම්පුර්ණ වු අයයක් විය යුතුය.

NVQ 4 වන මට්ටම සඳහා

අයදුම්කරන වෘත්තියට අදාළව වසර හතරක වෘත්තීය පළපුරුද්ද ඇති ඹ්නෑම අයකුට අයදුම් කල හැක.
හෝ
 අයදුම් කරන වෘත්තියට අදාලව වසර හතරක වයාපාර ලියාපදංචි කිරීමේ සහතිකය සහ වයාපාරය පවත්වායෙන යන බවට ග්‍රාම නිලධාරිතුමාගේ සහතිකය
හෝ
 තෘතියික හා වෘත්තීය අධයාපන කොමිෂන් සභාවේ ලියාපදංචි ආයතනයක පූර්ණ කාලීන පාඨමාලාවක් හදාරා ඇත්තනම්,
මාස 6-12 වසරක තුනක වෘත්තීය පළපුරුද්ද
මාස12-14 වසර යදකක වෘත්තීය පළපුරුද්ද
මාස 24-36 වසර එකඑකහමාරක වෘත්තීය පළපුරුද්ද
යහෝ
 NVQ 2 මට්ටම සහිකයක් ලබා ඇත්තනම්, වසර 3 වෘත්තීය පළපුරුද්ද
 NVQ 3 මට්ටම සහිකයක් ලබා ඇත්තනම්, වසර 2 වෘත්තීය පළපුරුද්ද
 අයදුම්පත යොමු කරන දවස වන විට ඔබ වයස 21 සම්පුර්ණ වු අයයක් විය යුතුය.

ඉහත ක්‍රමවේදයන් අතරින් එක් ක්‍රමවේදයක් ඔස්සේ වෘත්තීය පළපුරුද්ද ඇත්නම්, NVQ-RPL සඳහා ලියාපදිංචි විය හැක.

28/12/2023

රුපියලක් වත් වියදම් නොකර ගෙදර ඉදන් ආදායමක් හොයාගන්න කැමතිද? එහෙනම් "Yes" කියල comment කරන්න

16/12/2023

මොනවද මේ BLUETOOTH කියන්නේ ?

බ්ලූටූත් යනු කෙටි දුරක් හරහා උපාංග අතර දත්ත හුවමාරු කිරීම සඳහා භාවිතා කරන රැහැන් රහිත තාක්ෂණික ප්‍රමිතියකි. බ්ලූටූත් තාක්ෂණය 2.4 GHz ISM (කාර්මික, විද්‍යාත්මක සහ වෛද්‍ය) කලාප තුළ රේඩියෝ-සංඛ්‍යාත සංඥා මත ක්‍රියා කරයි. එය ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප්, හෙඩ්ෆෝන් සහ වෙනත් විවිධ උපාංග වැනි උපාංගවලට භෞතික කේබල් අවශ්‍යතාවයකින් තොරව සන්නිවේදනය කිරීමට සහ දත්ත හුවමාරු කිරීමට ඉඩ සලසයි. බ්ලූටූත් ශ්‍රව්‍ය දෘශ්‍ය දත්ත ගොනු හුවමාරුව සහ උපාංග පාලනය වැනි විවිධ වර්ගයේ දත්ත හුවමාරු සඳහා පහසුකම් සැලසීම සඳහා විවිධ ප්‍රොටෝකෝල සහ ස්ථර නිර්වචනය කරයි. Bluetooth සංඥා ඒවායේ සාපේක්ෂව කෙටි පරාසයකින් සංලක්ෂිත වන අතර, ඒවා පුද්ගලික ප්‍රදේශ ජාල (PAN) - Personal Area Network සඳහා සුදුසු වේ. නව බ්ලූටූත් අනුවාද (බ්ලූටූත් 5.0 සහ ඊට පසු) දිගු පරාසයක් ලබා ගත හැකි වුවද පරාසය සාමාන්‍යයෙන් මීටර් 10 (අඩි 30) දක්වා විහිදේ. බ්ලූටූත් සංඥා යුගල කිරීමේ ක්‍රියාවලීන් හරහාද සුරක්ෂිත කර ඇත, එහිදී උපාංග ආරක්ෂිත සම්බන්ධතාවයක් ස්ථාපිත කර ඔවුන්ගේ සන්නිවේදනය සංකේතනය කිරීමට ගුප්තකේතන යතුරු හුවමාරු කර ගනිමින් අනවසර ප්‍රවේශයෙන් ආරක්ෂා වීමට උපකාරී වේ. බ්ලූටූත් ප්‍රමිතිය වසර ගණනාවක් පුරා යාවත්කාලීන කිහිපයක් දැක ඇති බව සටහන් කිරීම වැදගත්ය, එක් එක් අනුවාදය දත්ත හුවමාරු අනුපාත, පරාසය සහ බලශක්ති කාර්යක්ෂමතාව අනුව වැඩිදියුණු කිරීම් හඳුන්වා දෙයි. Bluetooth 5.2 සහ 6. නවතම හදුන්වා දීම් වේ, නමුත් එතැන් සිට තවත් දියුණුවක් ඇති විය හැකිය.

15/12/2023

O/L පස්සේ අපි මොකක්ද කරන්නේ ?

එක්කෝ ගෙදර ඉන්නවා නැත්නම් A/L කරන ආයෙමත් ඉස්කෝලේ යනවා නේද ?

හරි A/L කලොත් ? අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කාලයක් යනවා ඉවර කරන්න ? එතකොට ඔයාට වයස කියක් වෙයිද ?
18 යි ? O/L කරන්නේ 15 න් ?
ඊට පස්සේ මොකද වෙන්නේ ? ඔන්න ඔයා රිසාල්ට් එනකන් බලන් ඉන්නවා , කැම්පස් යන්න පාස් වුනොත් අවුරුදු පහක් යනවා එලියට එන්න එහෙම නැත්නම් කොල්ලෝ ටික මොනවද කරන්නේ ? රස්තියාදුවේ යයි නැත්නම් මොකක් හරි කොස් එකක් කරයි. කොස් එකට අවුරුදු දෙකක් හෝ තුනක් යනවා , එතකොට සල්ලි තියෙන අය ? private කැම්පස් එකක් හොයන් එකට යාවි ,
එතකොට කෙල්ලෝ ටික .......... ඒත් එච්චරම තමයි නේද ?

දැන් බලමු ලෝකේ අනිත් රටවල් දිහා , ගොඩක් යුරෝපීය රට වල ළමයින්ට ඉගෙනගන්න ඒ රජයන් වලින් පහසුකම සලසනවා අද්‍යාපන ණය එහෙමත් දෙනවා උසස් අද්‍යාපනය ලබන්න , එතකොට තම තමන්ගේ අභිමතය පරිදි කැමති වපසරියක් ඉගෙනගන්න එයාල යොමු වෙනවා. පහසුකම් හොදයි, අද්‍යාපන අවස්ථා වැඩියි. එයාලට වෙන ප්‍රශ්න එන්න තියෙන හැකියාව අඩුයි. ඒ නිසා එයාල හොදට ඉගෙනගන්නවා, ඒ රටවල් දියුණු වෙනවා, එතකොට අපි මොකද කරන්නේ ? අපේ කොල්ලෝ කෙල්ලෝ දෙමවුපියන්ගෙන් කකා ඉදල අන්තිමට රටට බරක් වෙනවා

කවුද ආස නැත්තේ දියුණු වෙන්න ? කවුද ආස නැත්තේ හොද රස්සාවක් කරන්න ? කවුද ආස නැත්තේ හොද වාහනයක් පදින්න ? කවුද ආස නැත්තේ ලස්සන ගෙදරක ජිවත් වෙන්න ?

හැමෝම ආසයි ..... උනන්දුවක් නෑ....තිබ්බත් මග පෙන්වීමක් නැහැ

මෙන්න මේ පොස්ට් ඒක ලියන්නෙ ගොඩ යන්න උනන්දුවක් තියෙන, උන තියෙන, කැපවීම තියෙන ඕනෑම කෙනෙක්ට.

දරුවනේ මේ ලෝකේ හැම රකියාවක්ම පිළිගැනීමට ලක්වෙනවා. ඒක ඩොක්ට, ලෝයර් එහෙමත් නැත්නම් ඉංජිනියර්ස් කියල නෑ. හැබැයි ඒ වගේ රැකියාවක් කරන්න ඕනෑම කෙනෙක්ට බැරි වෙන්නෙත් නෑ ....

ඒ කොහොමද ?

සල්ලි වියදම් කරලත් පුළුවන්
ටිකෙන් ටික ඉගෙණගෙනත් පුළුවන්

අපි සල්ලි වියදම් කරන කට්ටිය පැත්තකට කරමු. අපි අපේ පන්තියේ කොල්ලෝ කෙල්ලෝ ගැන කථා කරමු.

ලංකාවේ තියෙනවා NVQ කියල ක්‍රමානුකුල තාක්ෂණික අද්‍යාපන ක්‍රම වේදයක්. ඔයාට පුළුවන් ඒ ක්‍රමයෙන් ඔයා කැමති තැනක ගිහින් නතර වෙන්න ...........ඔයාල ඒ ගැන දැනුවත්ද ?

මෙන්න මේකයි ක්‍රමේ

ඔයා O/L කලාද ? එහෙනම් තාක්ෂණික විද්‍යාලයකට ගිහින් බදවා ගැනීම් අංශයට කථා කරන්න. ඔයාට පුළුවන් කැමති ක්ෂෙස්ත්‍රයක් තෝරා ගන්න (FULL / PART TIME) ක්‍රම දෙකක් තියෙනවා.

කොස් ඒක පටන් ගන්න
මුලින් NVQ Level 3 ගන්න
ඊටපස්සේ Level 4 සහ 5 ගන්න පුළුවන් පිළිවෙලට.

ඔන්න ඔයාගේ පාර හොයාගෙන ඉවරයි. ඔයාට පුළුවන් උපාධි මට්ටමත් පහු කරලා ගොඩක් දුර යන්න.

එකට O/L පාස් වෙන්නම ඕනද ? නෑ
එකට ගණන් ඕනමද ? නෑ
එකට සල්ලි ඕනද ? නෑ

එහෙනම් මොනවද ඕන ?

ඔයාගේ කාලය සහ උනන්දුව/කැපවීම

ඔයා O/L ඉවර වුන ගමන් හොද කෝස් එකක් පටන් අරන් අවුරුදු දෙකක් තුනක් ඇතුළත ඉවර කරගත්තොත් A/L කරපු ළමයෙක් A/L ඉවර වෙන කාලේ වෙනකොට ඔයාට හොද රස්සාවක් හොයාගන්න පුළුවන්, ඔයාගෙම වාහනයක් ගන්න පලුවන්, ඔයාගෙම ගෙයක් හදන්න පටන් අරගන්න පුළුවන් එහෙමත් නැත්නම් අපි හැමෝම කැමති විදියට හොද රටකට යන්න පුළුවන් ගිහින් ඔයාගේ උසස් අද්‍යාපනය වුනත් කරගන්න පුළුවන්

හිතල බලන්න ඔයාට බාරයි.

15/12/2023

Address


12050

Alerts

Be the first to know and let us send you an email when SMArt Way posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SMArt Way:

Share