Social Virus

Social Virus TiK ToK

ඉරට්ටේ උන් කවුද???
24/03/2026

ඉරට්ටේ උන් කවුද???

03/12/2025

🛑🛑Riverston
ඉන්න සියලුම අය අයින් කරන්න හදන්නේ, ආයේ රිවස්ටන් යන්න අපිට බැරිවෙයි! 😢

03/12/2025

ආපදා කළමනාකරණය පිළිබඳව රජය ගැන ඔයාලගෙ අදහස

සතුටුයි -❤️
කතා කරලා වැඩක් නෑ - 😅

03/12/2025

🛑🛑Please Share 🛑🛑

කොළඹ අවතැන් වූ ජනතාවට බෝට්ටු අරගෙන උදව් කරන්න ගිය බලපිටියේ කොල්ලෝ සෙට් එකට පහර දුන් අතුරුගිරියේ චන්ඩි සෙට් එකට නීතිය ක්‍රියාත්මක කරන්න.
Sri Lanka Police 🫵

පව් අප්පා😓😓😓🙏🙏🙏🥺🥺🥺
02/12/2025

පව් අප්පා😓😓😓🙏🙏🙏🥺🥺🥺

02/12/2025

🛑🛑මුදාගැනීම සදහා වාහන,යතුරුපැදි,තාවකාලික නිවාස ඇතුළු නවීන උපකරණ ආධාර රැගත් ලොව විශාලතම ගුවන් යානයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ලංකාවට එවයි! ❤️🙏

02/12/2025

🛑🛑අද දකුනට, උතුරට වැසි.හවස 2 න් පසු වැසි තත්වයේ තරමක වැඩිවීමක් දැක ගත හැක⛈🛑🛑

02/12/2025

🛑🛑තාම මන්දාරම් නුවරට පදියපැලැල්ල කව්රුත් ගිහින් නැහැ.. ආහාර නැහැ.. පොඩි ලමයෙකුත් මේ දැන් මිය ගිහින්.. 🏳️🛑🛑

ශෙයා කරලා දැනුවත් කරන්න😓😓

30/11/2025

🚨🚨වැලිමඩ - රේන්දපොල ප්‍රදේශයේ නාය යෑමක් 🥹

🛑🛑මේ දේවල් ගැනත් හිතන්න අමතක කරන්න එපා..
30/11/2025

🛑🛑මේ දේවල් ගැනත් හිතන්න අමතක කරන්න එපා..

Address

Kirillawala
11856

Website

Alerts

Be the first to know and let us send you an email when Social Virus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share