ICT with DewA3RS

ICT with DewA3RS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICT with DewA3RS, Computer training school, Wennappuwa.

​💻 ICT with DewA3RS | OL & AL ICT 💻

✨ඔබේ අනාගතය Code කරන අපේ ICT පන්තිය✨

⭕ ​සාම්ප්‍රදායික විෂය නිර්දේශයෙන් එහා ගිය, තාක්ෂණය ප්‍රායෝගිකව උගන්වන Smart පන්තිය.

​🌐 දිවයින පුරා Online & Physical පන්ති.

🛑 ජනවාරි 6 වන අඟහරුවාදා සිට නව ICT පන්ති ආරම්භ වේ.
01/01/2026

🛑 ජනවාරි 6 වන අඟහරුවාදා සිට නව ICT පන්ති ආරම්භ වේ.

Happy New Year to all my wonderful students and their families! May 2026 be a year of curiosity, resilience, and persona...
31/12/2025

Happy New Year to all my wonderful students and their families! May 2026 be a year of curiosity, resilience, and personal growth. I look forward to seeing you all reach new heights this year. Wishing you a year of joy and academic success! ❤️✨

24/12/2025

⭐ 2026 ICT නව පන්ති ආරම්භය

⭐ අපි කැමති ළමයි අලුත් දේවල් අත්හදා බලනවට, ඉගෙන ගන්නවට... හැබැයි අලුත් වෙන්න දැනුම ඕනේ... තාක්ෂණික දැනුම කියන්නේ අනාගතය වන විට නැතුවම බැරි දෙයක්... තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නැතිනම් ICT විෂය ඉගෙනීම වැදගත් වන්නේ ඒ හින්දා.

⭐ 2026 අලුත් වෙන Syllabus එකට අලුත් විදිහට ICT උගන්වන්න මම ලෑස්තියි.

⭐ වැඩිදුර තොරතුරු සඳහා ඉහත සඳහන් WhatsApp number එක හරහා සම්බන්ධ වන්න.
(+94 76 6342 483)
පන්ති කාල සටහන් ලබා ගැනීම සඳහා පහත සඳහන් WhatsApp group හා සම්බන්ධ වන්න.

🍁 6 වසර දරුවන් සඳහා
https://chat.whatsapp.com/ISn52BcjutVA32VjfRBG1M

🍁 7 වසර දරුවන් සඳහා
https://chat.whatsapp.com/HrD3msEHqY5HsWIkBqQUYs

🍁 8 වසර දරුවන් සඳහා
https://chat.whatsapp.com/IHgFgWLPL68FopMRH1I4Hs

🍁 9 වසර දරුවන් සඳහා
https://chat.whatsapp.com/KM8QhdMbbPI5PXOqK4gh2n

🍁 10 වසර දරුවන් සඳහා
https://chat.whatsapp.com/EDAZaOSIAQs2VHfFq3fZVt

🍁 11 වසර දරුවන් සඳහා
https://chat.whatsapp.com/HEYNnaThYTm3fBcEbcsesI

🤍 අප Facebook පිටුව හා සම්බන්ධ වී සිටින්න.
https://www.facebook.com/share/1RevvVhPbQ/

✨ 11 වසර ඉගෙනුම ලබන සියලුම සිසුන් සඳහා පවත්වන සම්මන්ත්‍රණ මාලාව ඇසුරින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා පවත...
14/11/2025

✨ 11 වසර ඉගෙනුම ලබන සියලුම සිසුන් සඳහා පවත්වන සම්මන්ත්‍රණ මාලාව ඇසුරින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) විෂය සඳහා පවත්වනු ලබන පළවෙනි සම්මන්ත්‍රණය මේ ඉරිදා එනම් NOV 16 ප.ව. 5.00 ට පටන් ගන්නවා.

✨ 11 වසර ICT කරන ළමුන් මෙයට සම්බන්ධ වන්න. මෙහිදී සියලු පාඩම් නැවත නැවත මතක් කරවන අතර ඒ අතරතුර පසුගිය ප්‍රශ්න පත්තර වල තිබෙන ප්‍රශ්න කිහිපයක්ද සාකච්ඡා කෙරේ.

✨ සහභාගි වන දිනයේදී ලබා දෙන නිබන්ධනය සඳහා රුපියල් 200 මුදලක් අය කෙරේ.
🛑 තක්සලාවේ 11 වසර ICT පන්තියට සහභාගි වන ළමුන් සඳහා එම මුදල අය නොකෙරේ.

07/09/2025

🚀 *Robotics & AI* 🚀 පාඨමාලාව

🛰️ *TechStart* පාඨමාලා එක්තුවෙන්, *8* වසර සිට *11* වසර දක්වා ඉගෙනුම ලබන පොඩිත්තන්ට ගෙන එන මෙම පාඨමාලාව විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අලුත් තාක්ෂණික දැනුම අත්හදා බැලීමටත්, ඉගෙනගැනීමටත් අවස්ථාවක් ලැබීමයි.

✨ මෙහිදී ප්‍රයෝගික ක්‍රියාකාරකම් රාශියක් හරහා රොබෝ තාක්ෂණය ගැන ඉගෙන ගන්න ලැබෙනවා.

✨ එයට අවශ්‍ය මූලික උපකරණ, Sensors අපි විසින් ලබා දෙනවා.

✨ මෙම පාඨමාලා අවසානයේ කණ්ඩායමක් වශයෙන් නව නිර්මාණයක් කරන්න අවස්ථාව හදලා දෙනවා.

මෙවැනි අවස්ථාවක් කිසිදු ළමයෙකුට ලැබෙන්නේ නැහැ. මොකද මේ Course Content ගොඩක් දේවල් තියෙන්නේ උසස් පෙළ syllabus එකේ, නැතිනම් Advance Program වල විතරයි.

සති *12* ක් මේ course එක තියෙනවා. *14* වන ඉරිදා හවස *3.00* ට course එක පටන් ගන්නවා. මේකට සම්බන්ධ වෙන්න කැමති ළමයි පහත ලින්ක් එකෙන් group එකට Join වෙන්න. ☺️👇

https://chat.whatsapp.com/BlPSDEYEIRlDSbVR1Te80O?mode=ems_copy_t

වැඩි විස්තර සඳහා
+94 76 6342 483

" Level up your ICT skills the smart way with DewA3RS " 🚀 සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය (ICT)...
13/08/2025

" Level up your ICT skills the smart way with DewA3RS "

🚀 සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය (ICT) හදාරන දරුවන් සඳහා තනි හෝ කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වේ.

🚀 Private උසස් පෙළ විභාගය ලියන්න ඉන්න දරුවන්ට උදේ වරුවේ පන්ති පැවැත්වෙන අතර ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි.

📌 නිබන්ධන ද සමග අවශ්‍ය ප්‍රායෝගික තාක්ෂණික දැනුම ලබා ගන්න,

📌 විභාගයට මාස දෙකකට තුනකට පෙර ICT Syllabus එක ආවරණය කර ගන්න,

📌 විශේෂයෙන්ම Past Papers & Model Papers පන්තිය තුලදීම ආවරණය කර ගැනීම මගින් විභාගයට සූදානම් වෙලා යන්න,

ඔබේ දරුවාත් මේ සඳහා යොමු කරන්න... 😊💯

වැඩිදුර විමසීම් : 076 634 2483

*ඉහත number එකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.*

" Level up your ICT skills the smart way with DewA3RS "10 සහ 11 වසර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය (ICT) හදාරන දරුවන් ස...
11/07/2025

" Level up your ICT skills the smart way with DewA3RS "

10 සහ 11 වසර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය (ICT) හදාරන දරුවන් සඳහා,

📌 නිබන්ධන ද සමග අවශ්‍ය ප්‍රායෝගික තාක්ෂණික දැනුම ලබා ගන්න,

📌 විභාගයට මාස දෙකකට පෙර සාමාන්‍ය පෙළ ICT විෂය ධාරාව ආවරණය කර ගන්න,

📌 විශේෂයෙන්ම Past Papers & Model Papers පන්තිය තුලදීම ආවරණය කර ගැනීම මගින් විභාගයට සූදානම් වෙලා යන්න,

විශ්වාසනීයම තැනක්, ඔබේ දරුවාත් මේ සඳහා යොමු කරන්න... 😊💯

👉 පන්ති පැවැත්වෙන වේලාවන්,

සෙනසුරාදා

10 වසර (Theory Class)
11.30 AM - 2.00 PM

11 වසර (Theory Class)
2.30 PM - 5.30 PM

බදාදා

11 වසර (Paper Class)
4.30 PM - 7.00 PM

🛑 11 වසර Theory Class එකට සම්බන්ධ විය නොහැකි දරුවන්ට 11 වසර Paper Class එකට හෝ සම්බන්ධ විය හැක.

🎓 ICT with DewA3RSEmpowering students from Grade 6 to 11 to master ICT with confidence.💡 Smart lessons, clear concepts, ...
08/06/2025

🎓 ICT with DewA3RS
Empowering students from Grade 6 to 11 to master ICT with confidence.
💡 Smart lessons, clear concepts, practical learning.
🚀 Level up your ICT skills the smart way with DewA3RS!

" Level up your ICT skills the smart way with DewA3RS "10 සහ 11 වසර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය (ICT) හදාරන දරුවන් ස...
04/06/2025

" Level up your ICT skills the smart way with DewA3RS "

10 සහ 11 වසර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය (ICT) හදාරන දරුවන් සඳහා,

📌 නිබන්ධන ද සමග අවශ්‍ය ප්‍රායෝගික තාක්ෂණික දැනුම ලබා ගන්න,

📌 විභාගයට මාස දෙකකට පෙර සාමාන්‍ය පෙළ ICT විෂය ධාරාව ආවරණය කර ගන්න,

📌 විශේෂයෙන්ම Past Papers & Model Papers පන්තිය තුලදීම ආවරණය කර ගැනීම මගින් විභාගයට සූදානම් වෙලා යන්න,

විශ්වාසනීයම තැනක්, ඔබේ දරුවාත් මේ සඳහා යොමු කරන්න... 😊💯

👉 පන්ති පැවැත්වෙන වේලාවන්,

සෙනසුරාදා

10 වසර (Theory Class)
11.30 AM - 2.00 PM

11 වසර (Theory Class)
2.30 PM - 5.30 PM

බදාදා

11 වසර (Paper Class)
4.30 PM - 7.00 PM

🛑 11 වසර Theory Class එකට සම්බන්ධ විය නොහැකි දරුවන්ට 11 වසර Paper Class එකට හෝ සම්බන්ධ විය හැක.

Address

Wennappuwa
61170

Opening Hours

Monday 16:00 - 22:00
Tuesday 15:30 - 22:00
Wednesday 16:00 - 22:00
Thursday 16:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 23:00
Sunday 13:00 - 23:00

Alerts

Be the first to know and let us send you an email when ICT with DewA3RS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share