SIPRO Educational Institute

SIPRO Educational Institute පාසල් විෂයය නිර්දේෂය සහ පරිගණක තාක්ෂ? Teach the Mathematics Subject & IT Courses

මාර්තු 14 වනදා සිට
04/03/2022

මාර්තු 14 වනදා සිට

2021 වසරේ 9 ශ්‍රේණියේ දරුවන් සඳහා තුන්වන වාරයට අදාල                                🚩 “කුලක” පාඩම ඔක්තෝම්බර් මස 14වන බ්‍ර...
12/10/2021

2021 වසරේ 9 ශ්‍රේණියේ දරුවන් සඳහා තුන්වන වාරයට අදාල
🚩 “කුලක” පාඩම
ඔක්තෝම්බර් මස 14වන බ්‍රහස්පතින්දා උදේ 6.00ට ආරම්භවේ.

🚩 “වර්ගඵලය” පාඩම
ඔක්තෝම්බර් මස 16වන සෙනසුරාදා උදේ 6.00ට ආරම්භවේ.

🆓 සමාජ සත්කාරයක් ලෙස දිවයිනේ 9ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලු
දරුවන්ට නොමිලේ සහභාගි විය හැකිය.
දේශන මෙම FB පිටුව හරහා විකාශනය කෙරේ. ඔබේ 9ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවා මේහා සම්බන්ද කිරීමට දරුවාගේ නම, ශ්‍රේණිය, පාසල සහ අදාල දිස්ත්‍රික්කය ඇතුලත්කර 📶+94 712 330 405 වට්ස්ඇප් අංකයට යොමුකරන්න.
නැත්නම් එම විස්තර කෙටිපණිවිඩයක් ලෙස 📶+94 767 911 556 අංකයට යොමුකරන්න.

දක්ෂයින් අතිදක්ෂයින් කරනා සමාජ සත්කාරය...
ස්තූතියි.
ජනක කොඩිකාර
+94 767 911 556

2021 වසරේ 9 ශ්‍රේණියේ දරුවන් සඳහා තුන්වන වාරයට අදාල                                🚩 “අසමානතා” පාඩම ඔක්තෝම්බර් මස 12වන අ...
09/10/2021

2021 වසරේ 9 ශ්‍රේණියේ දරුවන් සඳහා තුන්වන වාරයට අදාල
🚩 “අසමානතා” පාඩම
ඔක්තෝම්බර් මස 12වන අඟහරුවාදා උදේ 6.00ට ආරම්භවේ.

🆓 සමාජ සත්කාරයක් ලෙස දිවයිනේ 9ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියලු
දරුවන්ට නොමිලේ සහභාගි විය හැකිය.

දේශන Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන බැවින් එහි සහභාගිවීමේ Link ලබා ගැනීම සඳහා දරුවාගේ නම, ශ්‍රේණිය, පාසල සහ අදාල දිස්ත්‍රික්කය ඇතුලත්කර 📶+94 712 330 405 වට්ස්ඇප් අංකයට යොමුකරන්න.

නැත්නම් එම විස්තර කෙටිපණිවිඩයක් ලෙස 📶+94 767 911 556 අංකයට යොමුකරන්න.

දක්ෂයින් අතිදක්ෂයින් කරනා සමාජ සත්කාරය...
ස්තූතියි.
ජනක කොඩිකාර
+94 767 911 556

04/10/2021

S.J Lanka Vocational Training Center විසින් මෙහෙයවනු ලබන
Certificate in Microsoft Office application පරිගණක පාඨමාලාව
දිවයිනේ සියළු සිසුන්ට දැන් විවෘතයි............................................................................................................................
පාඨමාලා ආරම්භය

▶️ 2021 ඔක්තෝම්බර් මස 14 දින සවස 6.00 සිට 8.00 ඳක්වා
▶️මෙදිනට නොමිලේ සම්බන්ධ වියහැකිය.
▶️පාඨමාලා ආරම්භයෙන් පසු සෑම සෙනසුරාදා දිනකම පෙ.ව 9.00 සිට මධ්‍යහන 12.00 දක්වා පැවැත්වේ.

පාඨමාලා අයකිරීම

▶️මෙම පාඨමාලාව මාස 3ක කාලයක් පැවැත්වේ. සම්පූර්ණ පාඨමාලා ගාස්තුව
රු.8000/-කි.
▶️මෙය වාරික වශයෙන් ගෙවීමේ හැකියාව පවතී.

මෙම පාඨමාලාව කා සඳහා ද?.........

▶️රාජ්‍යය සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන්
▶️නව රැකියා අපේක්ෂිතයින්
▶️විශ්ව විද්‍යාල සිසුන් සහ අපේක්ෂකයින්
▶️සා.පෙළ/උ.පෙළ ICT විෂයය හදාරන දරුවන්
▶️විෂයය පිළිබඳ ඇල්මක් දක්වන සියළු දෙනාට

පාඨමාලා ලියාපදිංචිය

ඔබ පාඨමාලාව හැදෑරීමට තීරණය කරන්නේ නම් ආරම්භක දේශනයට සහභාගී වී ඉන්පසු තීරණය කිරීම වඩාත් සුදුසු වේ. පාඨමාලාව හදාරණ ඹබ ආරම්භක සම්මන්ත්‍රනයට සහභාගීවීම අනිවාර්්‍ය වේ. මන්ද පාඨමාලාව පිළිබඳ සියළු තොරතුරු ලබාදීම එදිනට සිදුකරනු ලබන නිසාවෙනි.

▶️ඔබේ නම,වයස,දිස්ත්‍රික්කය සහ පාඨමාලාවේ නම සඳහන්කර වට්ස්ඇප් කළ
යුතුය.

▶️ඔබ විස්තර එවනුලබන අංකයට ආරම්භක දේශනයේ Link එවනු ඇත.
පාඨමාලාව හදාරණ දරුවන් ඔක්තෝම්බර් 21ට පෙර රු.2000/-ක් ගෙවා
ලියාපදිංචි වියයුතුය.

▶️WhatsApp No: +94 712 330 405

විස්තර දැනගත හැක්කේ කෙසේද?

ඔබට ලබාදී ඇති වට්ස්ඇප් අංකය Message සදහා පමණක් භාවිතාවේ.
+94 767 911 556 අංකයට ඇමතීමෙන් ඔබට අවශ්‍යය ඹ්නෑම තොරතුරක් දැනගත හැකිය.

පාඨමාලා දේශක
ජනක කොඩිකාර

12/09/2021

Word Processing Course - 5 Days - Rs.800/-

ලිපි ලේඛණ සැකසීමේ පාඨමාලාව හා අදම සමිබන්ධ වන්න.

🖥රාජකාරි ලිපි සැකසීම
🖥CV සැකසීම
🖥ප්‍රශ්න පත්‍ර සැකසීම
🖥අයදුම්පත්‍ර සැකසීම
🖥Table & Chart නිවැරදිව සකසා ගැනීම
🖥ලේඛණ අතරට පින්තූර ඇතුලත් කිරීම

වැනි බෝහෝ කටයුතු සඳහා භාවිතා කරනු ලබන
Microsoft Office Word Application
එක ගැන ගොඩක් දේ දැනගන්න අපගේ පාඨමාලාව හා
සම්බන්ධවන්න.

ඔබේ නම,හැදුනුම්පත් අංකය, වයස සහ පාඨමාලාව ඇතුලත් කර
වට්ස්ඇප් කරන්න.

WhatsApp: +94 712 330 405

මෙහෙයවීම
ජනක කොඩිකාර
0767 911 556

S. J. Lanka Vocational Training Center ලංකාවේ හොඳම MS OFFICE පරිගණක පාඨමාලාවට අදම එකතුවෙන්න.හොඳම දේ හොඳම විදියට දවස් 10න...
11/09/2021

S. J. Lanka Vocational Training Center

ලංකාවේ හොඳම MS OFFICE පරිගණක පාඨමාලාවට අදම එකතුවෙන්න.

හොඳම දේ හොඳම විදියට දවස් 10න් අපි කරලදෙන්නම්,

විශ්වාසය මත ගොඩනැගෙන පන්තිය හා එකතුවන්න.

Course Director, Instructor & Trainer
Janaka Kodikara
WhatsApp : +94 712 330 405
Voice: +94 767 911 556

ලංකාවේ හොඳම MS OFFICE පරිගණක පාඨමාලාවට අදම එකතුවෙන්න.

හොඳම දේ හොඳම විදියට දවස් 10න් අපි කරලදෙන්නම්,

විශ්වාසය මත ගොඩනැගෙන පන්තිය හා එකතුවන්න.

Course Director, Instructor & Trainer
Janaka Kodikara
WhatsApp : +94 712 330 405
Voice: +94 767 911 556

07/09/2021

එන්න අප සමග එකතුවන්න.

ඔබ කැමති පරිගණක පාඨමාලාව සදහන්කර නම, හැදුනුම්පත් අංකය, වයස ඇතුලත්කර වට්ස්ඇප් කරන්න. Whatsapp No: +94 712 330 405

නව බඳවා ගැනීම් සිදුකෙරේ.

04/09/2021

පරිගණක පාඨමාලා සදහා දැන් ලියාපදිංචි විය හැකිය.
පහත Form Link එක Click කර ලියාපදිංචිවෙන්න.

පහත link එක click කර ලැබෙන පෝරමය පුරවා ලියාපදිංචි විය හැකි අතර ඔබේ නම, හැදුනුම්පත් අංකය, වයස, පාඨමාලාව
සඳහන් කර වට්ස්ඇප් කරන්න. අපගේ වට්ස්ඇප් අංකය +94 712 330 405
https://forms.gle/Ny1HJ6xjUtkGBjpM9

Address

No: 181/08, Weheragoda
Wellampitiya

Telephone

+94767911556

Website

Alerts

Be the first to know and let us send you an email when SIPRO Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SIPRO Educational Institute:

Share