Phone Villa

Phone Villa Phone Villa - "INNOVATE SOMETHING NEW"

සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා. 🌞 🌕 🛞 Auto Samurai - 𝑬𝒙𝒑𝒆𝒓𝒕 𝒊𝒏 𝑨𝒖𝒕𝒐 𝑷𝒂𝒓𝒕𝒔, 𝑽𝒆𝒉𝒊𝒄𝒍𝒆𝒔 & 𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕...
13/04/2024

සියලු යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා. 🌞 🌕

🛞 Auto Samurai - 𝑬𝒙𝒑𝒆𝒓𝒕 𝒊𝒏 𝑨𝒖𝒕𝒐 𝑷𝒂𝒓𝒕𝒔, 𝑽𝒆𝒉𝒊𝒄𝒍𝒆𝒔 & 𝑨𝒖𝒕𝒐𝒎𝒐𝒕𝒊𝒗𝒆 𝑺𝒆𝒓𝒗𝒊𝒄𝒆.

🧱 CIORRA Construction - 𝑨𝒍𝒍 𝒕𝒚𝒑𝒆𝒔 𝒐𝒇 𝑪𝒐𝒏𝒔𝒕𝒓𝒖𝒄𝒕𝒊𝒐𝒏 𝑾𝒐𝒓𝒌𝒔, 𝑳𝒂𝒏𝒅𝒔𝒄𝒂𝒑𝒊𝒏𝒈 & 𝑪𝒐𝒏𝒔𝒕𝒓𝒖𝒄𝒕𝒊𝒐𝒏 𝑴𝒂𝒕𝒆𝒓𝒊𝒂𝒍𝒔 𝑺𝒖𝒑𝒑𝒍𝒚.

⚙️ Care City - 𝑭𝒓𝒆𝒔𝒉 𝒔𝒕𝒂𝒓𝒕 𝒇𝒐𝒓 𝒚𝒐𝒖𝒓 𝑱𝒐𝒖𝒓𝒏𝒆𝒚!

📱Phone Villa - "𝑰𝒏𝒏𝒐𝒗𝒂𝒕𝒊𝒗𝒆 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒏𝒆𝒘"

𝗖𝗔𝗟𝗟 𝗨𝗦 𝗙𝗢𝗥 𝗠𝗢𝗥𝗘 𝗗𝗘𝗧𝗔𝗜𝗟𝗦. ☎️
0777 92 92 42 / 0717 92 92 42
0755 92 92 42 / 0787 92 92 42

📱 Apple iPhone 13 Pro for Sale❗💰 Price - Rs.212,500/=▪️Version - J/A▪️Memory - 256 GB▪️Color - Sierra Blue ▪️Battery Hea...
22/02/2024

📱 Apple iPhone 13 Pro for Sale❗
💰 Price - Rs.212,500/=

▪️Version - J/A
▪️Memory - 256 GB
▪️Color - Sierra Blue
▪️Battery Health - 89%
▪️3u Tool Report - 98%

Full Set With same IMEI Box 🎁
Imported from Japan (Not Used in Sri Lanka) 🇯🇵
Brand New Condition 🔮
No Any Errors💡
Genuine Product from Apple 💯

Phone Villa - Welimada 📌
0755 92 92 42
0777 92 92 42

⭕ Sold Out❗📱 Apple iPhone 8 for Sale❗💰 Price - Rs.45,500/=▪️Version - P/A▪️Memory - 64 GB▪️Color - Space Gray▪️Battery H...
04/12/2023

⭕ Sold Out❗

📱 Apple iPhone 8 for Sale❗
💰 Price - Rs.45,500/=

▪️Version - P/A
▪️Memory - 64 GB
▪️Color - Space Gray
▪️Battery Health - 76%
▪️3u Tool Report - 95%

Full Set With same IMEI Box 🎁
Imported from Japan (Not Used in Sri Lanka) 🇯🇵
Superb Condition 🔮
No Any Errors💡
Genuine Product from Apple 💯

Phone Villa - Welimada 📌
0755 92 92 42
0777 92 92 42

මේක සිම් 4 එකක් ❤️😎📱 Greentel O40 for Sale❗💰 Price - Rs.6,990/=▪️Virsion - Global▪️Ram - 32MB▪️Memory - 32MB▪️Color -  B...
30/08/2023

මේක සිම් 4 එකක් ❤️😎

📱 Greentel O40 for Sale❗
💰 Price - Rs.6,990/=

▪️Virsion - Global
▪️Ram - 32MB
▪️Memory - 32MB
▪️Color - Black
▪️SIM - 4

Full Set with Same IMEI Box 🎁
Brand New 🔮
No Any Errors💡
Genuine Product from Greentel 💯

Phone Villa - Welimada 📌
0755 92 92 42
0777 92 92 42

📛 ඔයාගෙ Phone එකට ගැළපෙන Charger එකක් හොයාගන්නෙ කොහොමද ? 🤔✅ මොකද්ද මේ PD Charging කියන්නේ 🤔⭕ PD කියන වචනෙ තේරුම වෙන්නෙ P...
17/07/2023

📛 ඔයාගෙ Phone එකට ගැළපෙන Charger එකක් හොයාගන්නෙ කොහොමද ? 🤔

✅ මොකද්ද මේ PD Charging කියන්නේ 🤔

⭕ PD කියන වචනෙ තේරුම වෙන්නෙ Power Delivery කියන එක. සාමාන්‍ය Charger එකකට වඩා වේගයෙන් ඔයාගෙ SmartPhone එක Charge කරගන්න මේකෙන් පුලුවන්. තවත් පැහැදිලි කලොත් PD තාක්ෂණය හරහා කෙටි කාලයක් තුළදි ඔයාගෙ SmartPhone එකට හෝ වෙනත් Device එකකට වැඩි වේගයකින් Charge වෙන්න ඉඩ ලබාදෙනව. මේකෙන් Laptops , Tablets වගේ ගොඩක් දේවල් Charge කරගන්න පුලුවන්. PD 3.0 Charger එකකදි 100W දක්වා වේගයෙන් Charge කරන්න පුලුවන්. මෙතනදි Adapter එකට සරිලන Cable එකක් භාවිතා කිරීම බොහොම වැදගත්.

✅ මොකද්ද QC 3.0 Chargers කියන්නේ 🤔

⭕ මේ ගැන නම් Group එකෙ කතා වෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ. කොහොම උනත් මේ ගැනත් කතා කරමු. QC කියල කියන්නෙ Qualcomm සමාගමෙන් නිර්මාණය කරපු Fast Charging Technology එකක්. මේ තාක්ෂණය Snapdragon Chipset තියෙන Device එක්ක Optimize කරල තමයි නිර්මාණය කරල තියෙන්නෙ. ඒ උනත් වෙනත් Chipsets තියෙන Device එකකට වුනත් මේ Charger එකක් භාවිතා කරන්න පුලුවන්. QC Charging වලදි USB Cable එක Overheating වෙන එක Auto ම නවත්තන්න පුලුවන්. ඒ වගේ ම Quick Charge 5 (QC 5) වලදි watts 100කට වඩා වැඩි ප්‍රමාණයක් එක්ක ඔයාගෙ SmartPhones හෝ වෙනත් Devices Charge කරගන්න පුලුවන්.

✅ Rapid Charging 🤔

⭕ මොකක්ද මේ Rapid Charging කියන්නෙ..? මේ ගැනත් සරලවම කිව්වොත් ඔයාගෙ Pixel Device එකට ලබාගන්න පුලුවන් උපරිම Charging Speed එක අරගෙන Charge වෙද්දි තමයි මේ Rapid Charging Notification එක ඔයාට පෙන්වන්නෙ. Normal Charger එකකදි නම් ඔයාට Rapid Charging බලාගන්න ලැබෙන්නෙ නැහැ.

📛 PD Charger එකකින් Charge නොකරොත් Phone එකට හොඳ නැහැ ? Battery එක Left වෙනවා ?

⭕ කවුරුහරි 18W Fast Charging Support කරන Phone එකකට 15W වගේ Charger එකක් අරගෙන තිබුනොත් ගොඩක් අය Comment කරන්නෙ මේකෙන් Phone එකට, Battery එකට හානි වෙනව කියල. ඇත්තටම එහෙම දෙයක් නැහැ.

සමහර විට ඒ කෙනාට අලුත් Charger එකකට යන්න බැරි වෙන්න පුලුවන්, නැත්නම් කළින් Use කරපු Charger එක වෙන්න පුලුවන්. මේ වගේ Comment නිසා ගොඩක් වෙලාවට ගැළපෙන Charger Use කරන අයත් ඒකෙන් වෙන එකකට මාරු වෙනවා.

⭕ උදාහරණයක් විදියට Baseus කියන්නෙ ගොඩක්ම හොඳ Brand එකක්. ඒත් කෙනෙක් ඒ වගේ Branded Charger එකක් අරගෙන Post එකක් දැම්මොත් සමහර අය Comment කරන්නෙ "UGREEN" Charger එකකට යන්න කියල. UGREEN Brand එක අවුල් කියල නෙවෙයි මෙතනදි අදහස් කරේ, තවත් කෙනෙක්ට අදහසක් දෙද්දි සැලකිලිමත් වෙන්න කියන එක. Baseus වගේ ම Joyroom කියන්නෙත් ගොඩක් ම හොඳ Brand එකක්.

⭕ කොහොම වුනත් Charger එකක් භාවිතා කිරිමේදි අඩුම තරමින් 15W Charger එකකට හෝ යන්න බලන්න. මේකත් අමතර දැනුමට, ඔයාගෙ SmartPhone එක 18W කියල හිතමු. ඒත් ඔයාට 25W Charger එකක් උනත් Use කරන්න පුලුවන්. මොකද SmartPhone එක ගන්නෙ එයාට ලබාගන්න පුලුවන් ප්‍රමාණය පමණයි.

⭕ ඒ වගේ ම Fast Charging වලදි ටිකක් Heat වෙන්න පුලුවන්. මේ නිසා SmartPhone Charge එකට දාන පරිසරය ගැන සැළකිලිමත් වෙන්න. විශේෂයෙන් පිටත උෂ්ණත්වය ගැන.

⭕ ඊළඟ දේ තමයි Charger එකක් තෝරද්දි හැකියාවක් තියෙනව නම් PD Charger එකකට යන්න බලන්න. මොකද PD Chargers වල තියෙන Chipset එකට පුලුවන් ඔයා Connect කරන Device එක අඳුනගෙන ඊට ගැළපෙනම W ප්‍රමාණය ලබාදෙන්න.

⭕ Joyroom Company එකෙන් Advertise කරන විදියට මේ Charger එක හරහා Samsung S21 ජංගම දුරකථනය පැය භාගයක කාලයක් තුළදි 50% දක්වා Charge කරන්න පුලුවන්.

උපුටා ගැනීමකි.

🔌  Google Pixel 30W Power Adapter for Sale❗💰 Price - Rs 9,990/= Color - White & BlackWatrage - 30W Rapid Charger (Type C...
17/07/2023

🔌 Google Pixel 30W Power Adapter for Sale❗
💰 Price - Rs 9,990/=

Color - White & Black
Watrage - 30W Rapid Charger (Type C)

Power Adapter Only 🎁
Brand New 🔅
No Any Errors💡
Genuine Product from Google 💯

Phone Villa - Welimada 📌
0755 92 92 42
0777 92 92 42

🔌  OnePlus 30W (WARP) Power Adapter for Sale❗💰 Price - Rs.4,500/= (1 Unit)Color - White & RedWatrage - 30W WARP ChargerP...
12/07/2023

🔌 OnePlus 30W (WARP) Power Adapter for Sale❗
💰 Price - Rs.4,500/= (1 Unit)

Color - White & Red
Watrage - 30W WARP Charger

Power Adapter Only 🎁
Brand New 🔅
Imported from Japan 🇯🇵 (Not Used in Sri Lanka 🇱🇰)
No Any Errors💡
Genuine Product from OnePlus 💯

Phone Villa - Welimada 📌
0755 92 92 42
0777 92 92 42

🔌  OnePlus 30W (WARP) Power Adapter for Sale❗💰 Price - Rs.5,999/=Cable Length - 150 CM (Type C)Color - White & RedWatrag...
06/06/2023

🔌 OnePlus 30W (WARP) Power Adapter for Sale❗
💰 Price - Rs.5,999/=

Cable Length - 150 CM (Type C)
Color - White & Red
Watrage - 30W WARP Charger

Charger & Cable Only 🎁
Brand New 🔅
Imported from Japan 🇯🇵 (Not Used in Sri Lanka 🇱🇰)
No Any Errors💡
Genuine Product from OnePlus 💯

Phone Villa - Welimada 📌
0755 92 92 42
0777 92 92 42

📱 Google Pixel 3 for Sale❗💰 Price - Rs.42,500/=▪️Virsion - Global▪️Ram - 4GB▪️Memory - 128GB▪️Color -  Not Pink▪️Process...
28/05/2023

📱 Google Pixel 3 for Sale❗
💰 Price - Rs.42,500/=

▪️Virsion - Global
▪️Ram - 4GB
▪️Memory - 128GB
▪️Color - Not Pink
▪️Processor - Qualcomm SDM845 Snapdragon 845 (10 nm)

Device & Charger Only 🎁
Brand New Condition 🔮
No Any Errors💡
Genuine Product from Google 💯

Phone Villa - Welimada 📌
0755 92 92 42
0777 92 92 42

⭕ Sold...❗📱 Apple iPhone 7 for Sale❗💰 Price - Rs.29,500/=▪️Version - J/A▪️Memory - 32 GB▪️Color - Rose Gold▪️Battery Hea...
15/04/2023

⭕ Sold...❗

📱 Apple iPhone 7 for Sale❗
💰 Price - Rs.29,500/=

▪️Version - J/A
▪️Memory - 32 GB
▪️Color - Rose Gold
▪️Battery Health - 71% (Original)
▪️3u Tool Report - 97%

Full Set With same IMEI Box 🎁
Brand New Condition 🔅
Imported from Japan 🇯🇵 (Not Used in Sri Lanka 🇱🇰)
No Any Errors💡
Genuine Product from Apple 💯

Phone Villa - Welimada 📌
0755 92 92 42
0777 92 92 42

Address

Welimada

Telephone

+94755929242

Website

Alerts

Be the first to know and let us send you an email when Phone Villa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share