Smart view Technologies

Smart view Technologies UNV / DAHUA PRODUTS / TVT PRODUCTS / HIKVISION / WIFI CAMERAS
CCTV ACCESSORIES

22/05/2026
13/05/2026

Check out smart_view_technologies’s video.

✅CCTV Project Successfully Completed  Loction - KotagalaWe are proud to announce the successful completion of a  CCTV su...
11/05/2026

✅CCTV Project Successfully Completed

Loction - Kotagala

We are proud to announce the successful completion of a CCTV surveillance system installed using advanced.

🔸30M IP OwlView Color Camera - 01
🔸30M IP Outdoor IR Camera - 04
🔸30M IP Indoor IR Camera - 02
🔸30M IP PTZ Color Camera - 01

✔️( 2 Years warranty )

📞 0776444011
SMART VIEW TECHNOLOGIES


ලැබුවා වූ 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔✨ඔබේ නිව...
14/04/2026

ලැබුවා වූ 2026 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🪔✨

ඔබේ නිවසේ සහ ව්‍යාපාරයේ ආරක්ෂාව තහවුරු කරමින්, නව වසරේත් විශ්වාසනීය සේවාවන් සැපයීමට අප සූදානම්.

Smart View Technologies - වැලිමඩ

වැලිමඩ ,බණ්ඩාරවෙල ,බදුල්ල ,නුවරඑළිය සහ ඒ අවට ඉන්න ඔබට, CCTV සවිකරගන්න විශ්වාසවන්තම තැනක් හොයනවාද? 🧐ඔබේ නිවසේ, ව්‍යාපාරයේ...
26/03/2026

වැලිමඩ ,බණ්ඩාරවෙල ,බදුල්ල ,නුවරඑළිය සහ ඒ අවට ඉන්න ඔබට, CCTV සවිකරගන්න විශ්වාසවන්තම තැනක් හොයනවාද? 🧐

ඔබේ නිවසේ, ව්‍යාපාරයේ හෝ ආයතනයේ ආරක්ෂාව ගැන දෙපාරක් හිතන්න එපා!
ලොව අංක 1 එකේ කැමරා පද්ධති, පූර්ණ වගකීමක් සහ විශ්වාසනීය සේවාවක් සමඟින් සවිකරගන්න අදම SMART VIEW TECHNOLOGIES අපව අමතන්න.

අපව තෝරාගැනීමට හේතු:

✅ 100% Original Products: UNV, Hikvision , EZVIZ ඇතුළු ප්‍රමුඛතම සන්නාමයන් පමණි.

✅ Professional Installation: පළපුරුදු කාර්මික ශිල්පීන් අතින් ඉතාමත් පිරිසිදුව (Neat installation) සවිකරදීම.

✅ Best After-Sales Service: කැමරාව සවිකළ පසු ඔබට අවශ්‍ය ඕනෑම තාක්ෂණික සහායක් අපෙන්.

ආරක්ෂාව තහවුරු කරගන්න, වැලිමඩ විශ්වාසනීයත්වයේ ප්‍රමුඛයා වෙතම එන්න! 🤝✨

📍 Visit us: Haputale Road , Welimada .
📞 Call us: 077 644 4011

Successfully done UNV 3 Camera Installation ✅🔸UNV 20M COLOR CAMERA       - 02🔸UNV 20M IR INDOOR CAMERA - 01📍 Location - ...
17/03/2026

Successfully done UNV 3 Camera Installation ✅

🔸UNV 20M COLOR CAMERA - 02
🔸UNV 20M IR INDOOR CAMERA - 01

📍 Location - කැප්පෙටිපොළ

ඔබටත් මේ වගේ පිලිවෙලට කාලයක් පවතින්න කැමරා පද්ධතියක් සවිකරවා ගැනීමට අවශ්‍ය නම් කතා කරන්න අපට

🔌Smart View Technologies

✅ වසර 2ක වගකීම.
✅ විශ්වාසවන්ත ගුණාත්මක සේවාව.
✅ දිවයින පුරා සේවාව.
✅ රජයේ ලියාපදිංචි ආයතනයකි.

ඔබට අවශ්‍ය ,
🚨 Analog Camera System
🚨 4G Camera System
🚨 WiFi Camera System
🚨 Sola Camera System

මෙන්ම කැමරා සවිකිරීම සදහා අවශ්‍ය සියලුම අමතර උපාංග එකම තැනකින් මිලදී ගැනීමට පැමිණෙන්න .

වගකීමක් යටතේ උසස් නිමාවකින් , හොදම අමුද්‍රව්‍ය භාවිතා කරමින් හා ලොවම පිලිගත් වෙළෙඳ මදිලි පමණක් භාවිතා කරමින්,ඔබගේ නිවසට,ඉඩමට හෝ ව්‍යාපාර ස්ථානයට CCTV , ආරක්ෂක උපාංග සවිකර ගැනීමට අවශ්‍ය නම් දැන්ම අපට කතාා කරන්න.

📞 0776444011
SMART VIEW TECHNOLOGIES

( නොමිලේ නිවසටම පැමිණ ඔබට ගැලපෙනම කැමරා පද්ධතිය හදුනාගෙන එ සදහා ඇස්තමේන්තුවක් සකසා දෙනු ලැබේ .)


12/03/2026

Check out smart_view_technologies’s video.

Successfully done UNV 5 Camera Installation ✅🔸UNV 20M COLOR CAMERA - 01🔸UNV 40M COLOR CAMERA - 04📍 Location - මීගමුව ඔබට...
04/03/2026

Successfully done UNV 5 Camera Installation ✅

🔸UNV 20M COLOR CAMERA - 01
🔸UNV 40M COLOR CAMERA - 04

📍 Location - මීගමුව

ඔබටත් මේ වගේ පිලිවෙලට කාලයක් පවතින්න කැමරා පද්ධතියක් සවිකරවා ගැනීමට අවශ්‍ය නම් කතා කරන්න අපට

🔌Smart View Technologies

✅ වසර 2ක වගකීම.
✅ විශ්වාසවන්ත ගුණාත්මක සේවාව.
✅ දිවයින පුරා සේවාව.
✅ රජයේ ලියාපදිංචි ආයතනයකි.

ඔබට අවශ්‍ය ,
🚨 Analog Camera System
🚨 4G Camera System
🚨 WiFi Camera System
🚨 Sola Camera System

මෙන්ම කැමරා සවිකිරීම සදහා අවශ්‍ය සියලුම අමතර උපාංග එකම තැනකින් මිලදී ගැනීමට පැමිණෙන්න .

වගකීමක් යටතේ උසස් නිමාවකින් , හොදම අමුද්‍රව්‍ය භාවිතා කරමින් හා ලොවම පිලිගත් වෙළෙඳ මදිලි පමණක් භාවිතා කරමින්,ඔබගේ නිවසට,ඉඩමට හෝ ව්‍යාපාර ස්ථානයට CCTV , ආරක්ෂක උපාංග සවිකර ගැනීමට අවශ්‍ය නම් දැන්ම අපට කතාා කරන්න.

📞 0776444011
SMART VIEW TECHNOLOGIES

( නොමිලේ නිවසටම පැමිණ ඔබට ගැලපෙනම කැමරා පද්ධතිය හදුනාගෙන එ සදහා ඇස්තමේන්තුවක් සකසා දෙනු ලැබේ .)

✅Installation EZVIZ H8c pro 📌️Loction - Nugathalawa ,Welimada🔸 ඔබගේ ගෙදර / Office / Shop එකට Smart Security Solution එකක...
25/02/2026

✅Installation EZVIZ H8c pro
📌️Loction - Nugathalawa ,Welimada

🔸 ඔබගේ ගෙදර / Office / Shop එකට Smart Security Solution එකක්

🔸අවුරුදු 2ක වගකිමක් එක්කම ලොව හොදම cctv නාමයන්

🔸එකම කැමරාවකින් වැඩ ගොඩක් ගන්න තිබ්බා නම් මරු නේ ද

🔹 Mobile App එකෙන් Live බලන්න
🔹 🧍‍♂️ Human Shape Detection – වැරදි Alerts නැහැ
🔹 🌙 Smart Color Night Vision – රාත්‍රියටත් Clear Video
🔹 🗣️ Two-Way Calling – Camera එකෙන්ම කතා කරන්න
🔹 🎥 2K Ultra Clear Video Quality
🔹 🛡️ 2 YEARS WARRANTY

🏢 Company Details
SMART VIEW TECHNOLOGIES
Haputale Road Welimada
Call Now - 077 644 4011

අපගේ ශාකවට පැමිණ හෝ දුරකථන ඇමතුමක් ලබාගෙන ඔබට අවශ්‍ය පරිදිම ඕනෑම ආකාරයේ පැකේජයන් තොරාගැනීමේ හැකියාව.

4G SIM CAMERA AVAILABLE  ✅🔸Model         - Ezviz H8c 3MP 4G 🔸Warranty    -  2 Years Warranty 🔸Price           - 15900/=🔸...
04/02/2026

4G SIM CAMERA AVAILABLE ✅

🔸Model - Ezviz H8c 3MP 4G
🔸Warranty - 2 Years Warranty
🔸Price - 15900/=
🔸Features
▪ABILITY TO USE ANY SIM CARD
▪️SMART TRACKING
▪️TWO WAY TALK
▪️EASY INSTALLATION
▪️WEATHERPROOF DESIGN
▪️COLOR NIGHT VISION
▪360' PANORAMIC VIEW

🔹 4G සිම් පතක් භාවිතා කරමින් දුරකථනයෙන් නැරඹීමේ හැකියාව.
🔹 පුද්ගලයින් දෙසට පමණක් ලුහුබැදීමේ හැකියාව.
🔹 කැමරාවට කතා කිරිමේ හැකියාව හා කැමරාව ලඟ වෙන සියලු දේ ඇසීමේ හැකියාව.
🔹 පහසුවෙන් සවිකරවා ගත හැකිවීම.
🔹 අවුවට වැස්සට ඔරොත්තුදීම.
🔹 රාත්‍රියටත් වර්ණවත් දසුන් නැරඹීමේ හැකියාව.
🔹 අවශ්‍ය දිශාවට හරවා බැලීමේ හැකියාව.

ඔබගේ නිවසට,වෙළඳසැලට හෝ කර්යාලයට Smart Security Solution එකක් අවශ්‍ය නම් කතා කරන්න
Smart view Technologies
Call / WhatsApp : 077 644 4011

🏢 Company Details
SMART VIEW TECHNOLOGIES
Haputale Road,
Welimada.

Address

Haputhale Road, Welimada
Welimada Town
90200

Opening Hours

Monday 08:15 - 18:30
Tuesday 08:30 - 18:30
Wednesday 08:30 - 18:30
Thursday 08:30 - 18:30
Friday 08:30 - 18:30
Saturday 08:30 - 18:30

Telephone

+94702627263

Website

Alerts

Be the first to know and let us send you an email when Smart view Technologies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Smart view Technologies:

Share