11/08/2023
Android 4.4 (kitkat) users ලාට පනිවිඩයක්..!!
ඔයාලා දැනටමත් android 4.4 kitkat version එක use කරනවනම් මේක දුක හිතෙන ආරංචියක් වේවි. මේ වෙනකොට Google සමාගම android 4.4 වෙත Google play service වල update ලබාදෙන එක නවත්වන්න තීරනය කරලා තියනවා. ඒක මේ මාසේ (අගේස්තු) වල ඉදන් තමා ආරම්භ කරලා තියන්නේ. මේ නිසා android 4.4 තිබෙන device වලට app update ලැබෙන එක සම්පූර්ණ නතරවෙනවා. ඒ නිසා apps කාලයත් සමග update නොලැබීමෙන් වැඩනොකරන තත්වට පත්වේවී. දැනටමත් ඔයට android 4.4 run වෙන device එකක් නම් තියන්නේ අලුත් device එකකට යන්න කාළය ඇවිල්ලා තියන්නේ...
කාලයත් සමග Android 4.4 kitkat හි ආයුකාලය මෙසේ අවසන් විය..
(Credit-respective owner)