ICT Priyanthi

ICT Priyanthi strength your knowledge

25/05/2026
20/01/2026

ඕනම කෙනෙකුගේ දියුණුව සදහා බාහිර සාධක මොන තරම් තිබුනත් වැඩක් නැහැ ධනාත්මක චින්තනයක් නැත්නම් ..
ගොඩක් අය තුල මං දැකලා තියෙන දෙයක් තමයි "මං පුංචි ව්‍යාපාරයක් කරනවා.. මං පුංචි පේජ් එකක් කරනවා.. අපි ඉතින් පොඩි මිනිස්සු ..තාම පුංචියට කරන්නේ වගේ කතා..
ඒ විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට " මට පුළුවන් වේවිද දන්නෙ නෑ.. අනේ මට බැහැ .. මට ලැබෙන එකක් නැහැ.. වගේ වචන .
ඉතින් ඔබ තුල ඇති මේ නැහැ, බැහැ වචන ඉවත් කර ගන්නා තුරු ඔබ සාර්ථකත්වයට පත් වෙන්නේ නැහැ.
ඔබට යමක් නැතත් නැහැ කියන්න එපා..
ඔබට බැරි වුනත් බැහැ කියන්න එපා... උත්සාහ කරලා බලන්න.
කිසි විටෙක ඔබ නැති බැරි පුංචි මනුස්සයෙක් ලෙස ඔබම අර්ථකථනය කරගන්න එපා. ඒක ඔබේ මනසට දැනුනු විට ඔබ කොහොමත් පුංචි මනුස්සයෙක් .

Address

12/A, Weboda East
Weboda
11858

Website

Alerts

Be the first to know and let us send you an email when ICT Priyanthi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share