YP Mobile Accessories

YP Mobile Accessories Mobile Asseceris

📝 කාලයක් පාවිච්චි කරන්න පොඩියට Button Phone එකක්..☘️🌿🌱 E - TEL T24 PRO 🌱🌿☘️📝 නොකියා වගේ පට්ට ගහන්න පුළුවන් සුපිරි භාණ්ඩෙ...
17/05/2025

📝 කාලයක් පාවිච්චි කරන්න පොඩියට Button Phone එකක්..

☘️🌿🌱 E - TEL T24 PRO 🌱🌿☘️

📝 නොකියා වගේ පට්ට ගහන්න පුළුවන් සුපිරි භාණ්ඩෙ 😌🌱👌

📝 අවුරුද්දක වගකීමක් සහිතව 👌😌

📝 අඩුම මිල සමග 👌

📝 වරල්ලෙන් ගන්න පුළුවන් 😁😒

📝 ඔබත් එන්න .. සියලුම ජංගම දුරකථන උපාංග ප්‍රදේශයේ අඩුම මිල ..

📝 හොදම Quality බඩු ලොවෙත් නැති ගනන් වලින් අපෙන් 😌😘

👇

🔖 YP MOBILE
🔖 DENIYAYA RD , WARALLA 🙃

☸️🙏🙏භාග්‍යවත් අප මහා ගෞතම බුදු රජාණන්වහන්සේගේ තෙමගුල සිහිපත් කරන උතුම් වෙසක් පුන්  පොහෝ දිනයක් වේවා රටවාසී ලෝක වාසී සැමට...
11/05/2025

☸️🙏🙏භාග්‍යවත් අප මහා ගෞතම බුදු රජාණන්වහන්සේගේ තෙමගුල සිහිපත් කරන උතුම් වෙසක් පුන් පොහෝ දිනයක් වේවා රටවාසී ලෝක වාසී සැමටම 🙏🙏☸️

☸️බියකරු අනිත්‍ය සසර ගැන තේරුම් ගෙන නිරතුරුවම කුසල් දහම් හි යෙදෙන්නට සිත් පහදා ගන්නට හැමෝම අදිටන් කර ගනිමු.☸️
💠- YP මොබයිල් - 💠

🏃🏃 හොදම Quality එකේ චාජර් ගන්න නම් වරල්ලෙ පැමිණිය යුතු එකම තැන 😌❤️🌚 Quality Earphone , Quality Charger කොහෙවත් නැති ගානට...
24/04/2025

🏃🏃 හොදම Quality එකේ චාජර් ගන්න නම් වරල්ලෙ පැමිණිය යුතු එකම තැන 😌❤️

🌚 Quality Earphone , Quality Charger කොහෙවත් නැති ගානට දැන් අපෙන් 😌

🌚 ඇවිත් බලන්න Fast Charger අඩුම මිල , හොදම තැනින්..🏃🏃

☠️ YP මොබයිල්
☠️ දෙනියාය පාර වරල්ල .🏃🏃

⭕ ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝටම ජයම වේවා 🌞🙏⭕ අලුත් අවුරුද්දේ පොඩියට හැන්ඩියට අලුතින් ආපු පොඩ්ඩා 🌞😁⭕ වසරක වගකීම සමග අඩු...
17/04/2025

⭕ ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝටම ජයම වේවා 🌞🙏

⭕ අලුත් අවුරුද්දේ පොඩියට හැන්ඩියට අලුතින් ආපු පොඩ්ඩා 🌞😁

⭕ වසරක වගකීම සමග අඩුම මිල 🌞 YP MOBILE 🌞 වෙතින් 🏃🏃

⭕ අම්මට තාත්තට අරගෙන දෙන්න නෝමල් එකේ වැඩක් ගන්න සුපිරි භාණ්ඩෙ 🤗

⭕ ඇවිත් බලන්න 🏃🏃

⭕ YP MOBILE 📱
👉 DENIYAYA ROAD WARALLA 🏃🏃

♦️ අලුත් අවුරුද්දට ඔයාගෙ ෆෝන් එකට හරියන බැක් කවර් , ටෙම්පර්ඩ් අඩුම මිලට එකම තැනකින් 😍😍⭕ කොහෙවත් නැති සුපිරිම මිල ගනන් ⭕⭕...
11/04/2025

♦️ අලුත් අවුරුද්දට ඔයාගෙ ෆෝන් එකට හරියන බැක් කවර් , ටෙම්පර්ඩ් අඩුම මිලට එකම තැනකින් 😍😍

⭕ කොහෙවත් නැති සුපිරිම මිල ගනන් ⭕

⭕ අම්මට තාත්තට අරගෙන දෙන්න අඩුවටම සුපිරි බටන් ෆෝන් එකක් අවුරුද්දක සුපිරි වගකීමක් එක්ක ⭕

⭕ අලුත් අවුරුද්දට විතරමයි ⭕

⭕ කොටුවේ ගානට කොලිටි බඩු 😍

⭕ දවස දෙක නෙවෙයි අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන් චාජර්.. මෙමරි කාඩ් .. හෑන්ඩ්ස් ෆ්‍රී ..ඩේටා කේබල් ඔක්කොම එකම තැනකින්..😍

⭕ වරල්ලෙන් ලොවෙත් නැති ගනන් වලට ඇවිත් බලන්න ..😍

🚦දෙනියාය පාර වරල්ල 🚦

❤️🌞❤️
09/04/2025

❤️🌞❤️

🌞 අලුත් අවුරුද්දේ ගමුද අඩුවට වගකීම සහිතව බටන් ෆෝන් එකක් 😌😍🌞 එහෙනම් මෙන්න බඩු.... අරගෙන බලන්න ..ඔබත් එන්න 😌😁💐 🌞 හොදම බඩු ...
02/04/2025

🌞 අලුත් අවුරුද්දේ ගමුද අඩුවට වගකීම සහිතව බටන් ෆෝන් එකක් 😌😍

🌞 එහෙනම් මෙන්න බඩු.... අරගෙන බලන්න ..ඔබත් එන්න 😌😁💐

🌞 හොදම බඩු අඩුම මිලට වරල්ලෙන් 🌞

🌞 YP මොබයිල් , දෙනියාය පාර වරල්ල. 🌞

🥳👉 ඔයාගෙ ෆෝන් එකටත් හොදම Quality එකේ Charger එකක් අඩුම ගානකට හෙව්වද 👽👉 මෙන්න බඩු 😁😁👉 ඕනම ෆෝන් එකකට සෙට් වෙන Quality   Ch...
25/03/2025

🥳👉 ඔයාගෙ ෆෝන් එකටත් හොදම Quality එකේ Charger එකක් අඩුම ගානකට හෙව්වද 👽

👉 මෙන්න බඩු 😁😁

👉 ඕනම ෆෝන් එකකට සෙට් වෙන Quality Charger එකක් ගන්න ඔයත් එන්න ❤️💐

👉 ප්‍රදේශයේ අඩුම මිල 😁

👉 YP Mobile
👉 Deniyaya rd Waralla 🎈

Good Product 💐❤️Best Price 💐❤    💐💐
13/03/2025

Good Product 💐❤️
Best Price 💐❤
💐💐

සම්බුදු සිසිලෙන් ලොවම නිවී සැනසෙන උතුම් මැදින් පොහෝ දිනයක් වේවා .. !! 🙏☸️තෙරුවන් සරණයි ☸️🙏☸️
12/03/2025

සම්බුදු සිසිලෙන් ලොවම නිවී සැනසෙන උතුම් මැදින් පොහෝ දිනයක් වේවා .. !! 🙏☸️
තෙරුවන් සරණයි ☸️🙏☸️

Address

Deniyaya Road Waralla
Waralla
81478

Telephone

+94712206100

Website

Alerts

Be the first to know and let us send you an email when YP Mobile Accessories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YP Mobile Accessories:

Share