Matrix Computers

Matrix Computers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Matrix Computers, Computer Company, No 65, Bus Stand, Wanduramba.

MATRIX Computers – Smart Tech Solutions
💻 PC & Laptop Repair
🛠 Troubleshooting & Upgrades
🖥 Refurbished & Brand New Devices
🔌 All Computer Accessories Available

Quality Service | Best Prices | Customer Satisfaction Guaranteed

🔥 NORMAL & GAMING MOUSE COLLECTION 🖱️🎮Gaming කරනවද? 😍Office / Online වැඩ වලට Mouse එකක් හොයනවද? 💻එහෙනම් ඔයාට ගැලපෙන BEST...
13/05/2026

🔥 NORMAL & GAMING MOUSE COLLECTION 🖱️🎮

Gaming කරනවද? 😍
Office / Online වැඩ වලට Mouse එකක් හොයනවද? 💻
එහෙනම් ඔයාට ගැලපෙන BEST collection එක දැන් MATRIX COMPUTERS වෙතින්! ⚡

🖱️ Normal Mouse
🎮 RGB Gaming Mouse
⚡ Fast & Smooth Performance
🎯 High Precision Control
💥 Comfortable & Durable Design

Gaming වලට PRO level experience එකක් 🔥
Daily use වලට SUPER comfort එකක් 💯

Budget Friendly Prices 💸
Quality Guaranteed ✅
Gaming Setup එකට PERFECT upgrade එකක් 😍

📍 Matrix Computers – Baddegama
📞 077 232 7117 | 076 888 1272

🔥 GAMING LEVEL එක NEXT STAGE එකට ගන්න කාලේ ඇවිල්ල! 🎮⚡⌨️ FANTECH K511 Pro Gaming Keyboard🖱️ MEETION+ M371 Advanced Gaming...
07/05/2026

🔥 GAMING LEVEL එක NEXT STAGE එකට ගන්න කාලේ ඇවිල්ල! 🎮⚡

⌨️ FANTECH K511 Pro Gaming Keyboard
🖱️ MEETION+ M371 Advanced Gaming Mouse

Gaming කරන හැම move එකක්ම තවත් FAST ⚡
තවත් SMOOTH 🎯
තවත් POWERFUL 🔥 කරන සුපිරි combo එක දැන් MATRIX COMPUTERS වෙතින්!

💥 RGB Lighting
💥 Ultra Responsive Performance
💥 Built For Gamers
💥 High Precision Control
💥 Durable & Reliable Quality

ඔයාගේ Gaming Setup එකට PROFESSIONAL LOOK එකක් සහ PRO PERFORMANCE එකක් දෙන්න අදම upgrade වෙන්න 💯🔥

📍 Matrix Computers – Baddegama
📞 077 232 7117 | 076 888 1272

🔥 හොඳම Budget Gaming & Office Mouse Collection 🔥MATRIX COMPUTERS වෙතින් දැන් ඔබට! 💻✨🎮 M371 – Gaming RGB Mouse🖱️ M100 – O...
28/04/2026

🔥 හොඳම Budget Gaming & Office Mouse Collection 🔥
MATRIX COMPUTERS වෙතින් දැන් ඔබට! 💻✨

🎮 M371 – Gaming RGB Mouse
🖱️ M100 – Office Use Mouse
📡 M360 – Wireless Mouse

💥 Best Price | High Quality | Trusted Warranty 💥

🛡️ වසර 1ක අසමසම වගකීම සහිතයි

📍 MATRIX COMPUTERS – Baddegama
📞 077 232 7117 / 076 888 1272

👉 අදම ගන්න – Stock ඉක්මනින් ඉවර වෙනවා! 🔥

✨💻 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎉🌼Matrix Computers වෙතින් ඔබ සැමටසතුට, සෞඛ්‍යය, සාර්ථකත්වය සහනව අවස්ථාවන් පිරි සුභම සුභඅලු...
14/04/2026

✨💻 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎉🌼

Matrix Computers වෙතින් ඔබ සැමට
සතුට, සෞඛ්‍යය, සාර්ථකත්වය සහ
නව අවස්ථාවන් පිරි සුභම සුභ
අලුත් අවුරුද්දක් වේවායි අපි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු! ❤️

🎉 අලුත් අවුරුද්ද Sound එකෙන්ම CELEBRATE කරමු! 🔊ඔයාගේ ගෙදර Powerful Bass, Clear Sound විඳින්න Ravo Speaker එක්ක! 💥💎 මාස 6...
06/04/2026

🎉 අලුත් අවුරුද්ද Sound එකෙන්ම CELEBRATE කරමු! 🔊
ඔයාගේ ගෙදර Powerful Bass, Clear Sound විඳින්න Ravo Speaker එක්ක! 💥
💎 මාස 6ක අසමසම වගකීම
⚡ AC Power + Charging Included
💰 Best Price Deals – Limited Stock!
🎁 මෙම අවුරුදු offer එක limited time එකක් විතරයි!
💥Bass එකත්, Party Mood එකත් Full On! 🔊💥

🚚 Islandwide delivery available!

👇 අදම අපිව contact කරන්න 👇
📍 No 65, Bus Stand, Baddegama
📞 077 232 7117

Matrix Computers – Power Your Game! 🎮🔥

🔥🎮 Matrix Computers – අවුරුදු Gaming Offer! 🎮🔥අලුත් අවුරුද්දට ඔයාගේ gaming setup එක upgrade කරන්න හොඳම වෙලාව මෙන්න! 💥Gam...
04/04/2026

🔥🎮 Matrix Computers – අවුරුදු Gaming Offer! 🎮🔥

අලුත් අවුරුද්දට ඔයාගේ gaming setup එක upgrade කරන්න හොඳම වෙලාව මෙන්න! 💥
Gaming Keyboard & Combo Pack වලට දැන් special discount offers 🔻🔥

⚡ RGB light effects
⚡ Smooth & responsive gaming experience
⚡ Budget friendly prices

🎁 මෙම අවුරුදු offer එක limited time එකක් විතරයි!
ඉක්මන් කරලා ඔයාගේ gaming experience එක next level එකකට ගන්න! 🎯

🚚 Islandwide delivery available!

👇 අදම අපිව contact කරන්න 👇

📍 No 65, Bus Stand, Baddegama
📞 077 232 7117

Matrix Computers – Power Your Game! 🎮🔥

📱🔥 Phone එකක් ඕනෙද… simple, strong & reliable?එහෙනම් මේක තමයි best choice එක!💥 E-tel Feature Phones – A8 | A11 | A11 Pro...
26/03/2026

📱🔥 Phone එකක් ඕනෙද… simple, strong & reliable?

එහෙනම් මේක තමයි best choice එක!
💥 E-tel Feature Phones – A8 | A11 | A11 Pro
✔️ Best battery life 🔋
✔️ Strong & durable build 💪
✔️ Easy use – ඕනම කෙනෙකුට perfect

🎁 1 Year Genuine Warranty
💸 Low price – High quality 💯
🚀 අදම ගන්න, හෙට හොයාගන්න බැරි වෙයි!
📞 077 232 7117 / 076 888 1272
📍 No 65, Bus Stand, Baddegama
👉 Matrix Computers – Quality එකට Guarantee එකක්! 🔴

🎧🔥 ලෝකෙම දන්න Quality නම දැන් ඔයාටත්!Sony Original Headphones & Earbuds දැන් Matrix Computers වෙතින් 💯🔊 Crystal Clear So...
24/03/2026

🎧🔥 ලෝකෙම දන්න Quality නම දැන් ඔයාටත්!

Sony Original Headphones & Earbuds දැන් Matrix Computers වෙතින් 💯

🔊 Crystal Clear Sound Experience
✅ 100% Genuine Products
🛡️ මාස 6ක අසමසම වගකීම

💥 WF-C510 | MDR-ZX310AP | WH-CH520 | WH-CH720N
👉 ඔයාට හොඳම model එක දැන් Easy මිලකට!

📞 අදම අමතන්න:
📱 077 232 7117
📱 076 888 1272

📍 No 65, Bus Stand, Baddegama

⚡️ Limited Stock – දැන්ම Order කරන්න!

🎶🔥

⚡🔋 Power එක නැති උනොත් life එක pause වෙන්න ඕනෙ නෑ!ඔබගේ phone එක, tablet එක හෝ device එක anytime – anywhere FULL power ති...
22/03/2026

⚡🔋 Power එක නැති උනොත් life එක pause වෙන්න ඕනෙ නෑ!

ඔබගේ phone එක, tablet එක හෝ device එක anytime – anywhere FULL power තියාගන්න…
🔥 Matrix Computers වෙතින් ගන්න සුපිරි quality Power Banks එක්ක!

✨ Fast Charging Technology
🔋 Massive Capacity (10000mAh – 30000mAh)
🛡️ 100% Original Products + Warranty
🌍 ලෝකයේ ප්‍රමුඛ (Top) Brands වලින්
💸 Best Prices Guaranteed

💡 Travel, Gaming, Work — ඕනම වෙලාවක
ඔබට අවශ්‍ය power එක දැන් ඔබගේ අතේ!

📩 අදම Inbox කරන්න
📞 0772327117 ට call කරන්න

📍 No 65, Bus Stand, Baddegama

🔥 Stay Charged. Stay Connected. Stay Ahead.

😀 𝗧𝗼𝗱𝗮𝘆 𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿 ❤️Matrix Computers වෙතින් Prabhoda Senarathna මල්ලී build කරගත්  අළුත් Desktop PC Setup එක අද  ලබ...
21/03/2026

😀 𝗧𝗼𝗱𝗮𝘆 𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿 ❤️

Matrix Computers වෙතින් Prabhoda Senarathna මල්ලී build කරගත් අළුත් Desktop PC Setup එක අද ලබාගත්තා💻✨

Quality සහ performance එකට trust කරලා අපිව තෝරාගත්තට ස්තුතියි! 🙏

🖥 **PC Specifications**

🔹 Intel Core i5 4th Gen Processor
🔹 Gigabyte B85 Gaming Motherboard (4 Ram Slot)
🔹 8GB DDR3 RAM
🔹 WD Green 240GB SSD Storage
🔹 WD 500GB HDD Storage
🔹 500W Power Supply
🔹 Falcon F8013 RGB Casing
🔹 H04 RGB Cpu Cooler
🔹 Black x 4 RGB Casing Fan
🔹 Lenovo 19inch Wide LCD Monitor
🔹Golden Field DF300 Rgb Gaming Combo Pack
🔹LB-Link 150MBPS Wifi Adapter

💡 ඔබටත් ඔබගේ **budget එකට ගැලපෙන Desktop / Gaming PC එකක්** build කරගන්න ඕනද?

👉 Quality parts
👉 Reliable performance
👉 Best price in the market

මේ සියල්ලම එක තැනකින් — **Matrix Computers** 💯
📍 Matrix Computers
📞 077 232 7117
💬 Inbox කරලා අදම ඔබගේ dream PC එක build කරගන්න! 🚀

Address

No 65, Bus Stand
Wanduramba
80300

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Matrix Computers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share