Mihi online

Mihi online Mihi.lk | Electronics • Fashion • Lifestyle 🛒 හොඳම දේ, අඩුවට ගන්න. 🤝 🚚 දිවයින පුරා බෙදාහැරීම (Island-wide Delivery). Order online today! 👇

15/03/2026

🌿ඔබේ කෙස් කැඩෙන්නේ Shampoo එක නිසාමද… නැත්තම් ඔබේ පනාව නිසාද? 🤔🌿
👉 “Full story එක කියවන්න ⬇️
“අපි පාවිච්චි කරලා අයින් කරන ප්ලාස්ටික් බෝතලයක්වත් නැවත පාවිච්චි කරන්න බය වෙන්නේ… ඒකේ තියෙන අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා.”
එහෙනම්…
දිනකට කිහිප වතාවක් ඔබේ හිසකෙස් ස්පර්ශ කරන
ප්ලාස්ටික් පනාව ගැන කවදාහරි හිතලා තියෙනවද?
සෑම උදෑසනකම…
සෑම ස්නානයකින් පසුම…
සෑම පිටතට යාමකට පෙරම…
ඔබේ හිසකෙස් හා හිස් කබල
ඒ ප්ලාස්ටික් පනාවට භාර දෙනවා.
Static charge එකෙන් කෙස් කැඩෙනවා.
හිස් කබල සීරිලා යනවා.
හිස් හොරි, දුර්වල කෙස්, ජීවය නැති වරලසක්…
ඒත්…
අපි තාමත් හිතන්නේ shampoo එක හරි නැහැ කියලා.
🌿 දැන් වෙනසකට කාලයයි.
________________________________________
🌿 නීම්කෝ (Neemko) – ස්වභාවික කොහොඹ සත්කාරය 🌿
100% ස්වභාවික කොහොඹ ලීයෙන් නිපදවා,
කොහොඹ තෛලයෙන් පදම් කර සකස් කළ
නීම්කෝ ලී පනාව…
ඔබේ හිසකෙස්ට වලට ලබා දෙනවා
ප්ලාස්ටික් නොදෙන සත්කාරයක්.
✔️ ස්ථිති විද්‍යුත් තත්ත්වයන්ගෙන් තොරයි – කෙස් කැඩීම අවම කරයි
✔️ ස්වභාවික දිලීර නාශක ගුණ – හිස්හොරි පාලනයට උපකාරී වේ
✔️ හිස්කබලට ස්වභාවික සම්බාහනයක් ලබා දේ
✔️ සෞඛ්‍යවත්, ශක්තිමත්, දිගු කෙස් කළඹක්
මෙය පනාවක් විතරක් නෙවෙයි…
ඔබේ දෛනික හිසකෙස් සත්කාරයේ
ස්වභාවික වෙනසක්.
________________________________________
🎁 අදම ලැබෙන විශේෂ පැකේජ් එක 🎁
💚 Neemko Natural Neem Wood Comb
💚 Free කොහොඹ තෙල් බෝතලයක්
(පනාව සෝදා වියළාගත් පසු ආලේප කිරීමට)
💚 Free Premium Pouch
🚚 Free Delivery – දිවයින පුරා
💰 Cash on Delivery Available
💵 මිල: රු. 1450/-
________________________________________
ප්ලාස්ටික් අත්හරිමු.
ස්වභාවික ඹෞෂධීය සත්කාරයකට මාරු වෙමු.
🌿 නීම්කෝ කොහොඹ ලී පනාව –
නිරෝගී කෙස් කළඹක ස්වභාවික රහස.
________________________________________
📲 අදම ඔබේ පනාව නීම්කෝ පනාවකට මාරු කරන්න
WhatsApp: 0704600777
ඇණවුම් කිරීම සඳහා
නම + ලිපිනය + දුරකථන අංකය
🛒 Online Order:
mihi.lk/neemko
⚠️ Limited Stock Available

🌿✨ Plastic පනාවට Bye කියලා… Natural Care එකට Hi කියමු! ✨ඔබේ කෙස් කළඹ Frizzy වෙනවාද?කැඩී යනවාද?හිස්කබලේ රළු බවක් දැනෙනවාද...
02/03/2026

🌿✨ Plastic පනාවට Bye කියලා… Natural Care එකට Hi කියමු! ✨
ඔබේ කෙස් කළඹ Frizzy වෙනවාද?
කැඩී යනවාද?
හිස්කබලේ රළු බවක් දැනෙනවාද?
👉 මේකට හේතුව ඔබ දිනපතා භාවිතා කරන සාමාන්‍ය Plastic පනාව වෙන්න පුළුවන්!
🚫 Why Stop Using Plastic Combs?
⚡ Static Charge නිසා Frizz වැඩි වෙනවා
✂️ තියුණු දත් නිසා Hair Breakage
😣 Scalp surface එක සීරීමේ අවදානම
________________________________________
🌿✨ Switch to NeemKo Neem Wood Comb Today! ✨🌿
💚 100% Natural Neem Wood
💚 Eco-Friendly & Sustainable
💚 Handmade Quality Finish
🌟 Benefits You’ll Love:
🌿 Natural Antiseptic Power – හිස්කබල පිරිසිදුව, සෞඛ්‍ය සම්පන්නව තබා ගනී
💆‍♀️ Gentle Scalp Massage – රුධිර සංසරණය (Blood Circulation) වැඩි කරයි
🌱 Healthy Hair Growth – ස්වභාවිකව ශක්තිමත් කෙස් වර්ධනයට උදව්
✨ No Frizz | No Breakage | No Damage
ඔබේ කෙස් කළඹට අවශ්‍ය Natural Love එක දැන් ලබා දෙන්න 💚
________________________________________
💰 Special Offer Price: Rs. 1450/-
🚚 Island-Wide FREE Delivery! (දිවයින පුරා නොමිලේම)
ඔබේ නිවසටම සෘජුවම ගෙන්වා ගන්න පුළුවන්!
________________________________________
🛍️ Order Now – Limited Stocks!
📲 WhatsApp: 0704600777
https://mihi.lk/neemko/
පහත විස්තර එවන්න:
✔️ Name (නම)
✔️ Address (ලිපිනය)
✔️ Phone Number (දුරකතන අංකය)
________________________________________
🌿 Get Yours Now & Feel the Natural Difference! 🌿
ඔබේ කෙස් කළඹට හරිම සුදුසු Natural Upgrade එකක් අදම කරන්න 💚

.lk #කොහොඹලීපනාව #නිරෝගීකෙස්කළඹ

ලංකාවේ අඩුම මිලට i40 Ultra 3 Smart Watch - 9 in 1 Full Set 💸🔥🔥 Smart Look එකක් එක්ක Smart වෙන්න ඕනෙද? 🔥ඔන්න අලුත්ම Hi Wa...
02/03/2026

ලංකාවේ අඩුම මිලට i40 Ultra 3 Smart Watch - 9 in 1 Full Set 💸🔥

🔥 Smart Look එකක් එක්ක Smart වෙන්න ඕනෙද? 🔥

ඔන්න අලුත්ම Hi Watch i40 Ultra 3 Suit - 9 in 1 Set එක දැන් අපෙන් ලබාගන්න පුළුවන්! ⌚✨ එකම මිලකට Straps 7ක් සහ තවත් විශේෂ තෑගි රැසක්!

✅ 9 in 1 Mega Pack: ඔරලෝසුවට අමතරව වෙනස්ම මෝස්තරවල Straps 7ක්ම ලැබෙනවා.
✅ Special Gift: හැම ඇණවුමක් සමඟම Free Pouch එකක් නොමිලේ! 🎁
✅ Big Display: සුපිරි පැහැදිලි 2.3 Inch Display.
✅ Cash on Delivery: බඩු ලැබුණාම සල්ලි ගෙවන්න (COD) පුළුවන්. 🚚

💰 මිල (Price): රු. 2,150/-
🚚 Delivery: රු. 350/- (දිවයින පුරා)

දැන්ම ඇණවුම් කරන්න (Order Now):
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපේ WhatsApp අංකයට එවන්න.
📲 WhatsApp: 072 490 0777

https://mihi.lk/smartwatch/

.lk

smart watch එකක් හොයන්නෙ? රු . 2150/- ට මේ ඔක්කොම? 😱 i40 Ultra 3 Suit (9 in 1 Pack)🔥 Smart Look එකක් එක්ක Smart වෙන්න ඕන...
02/03/2026

smart watch එකක් හොයන්නෙ? රු . 2150/- ට මේ ඔක්කොම?
😱 i40 Ultra 3 Suit (9 in 1 Pack)

JBL Air R03 Wireless Earbuds – Deep Bass | Free Pouch 🎁 | COD | Rs.1190“දවසමෙ call…bus එකේ, office එකේ, street එකේ…phone...
13/02/2026

JBL Air R03 Wireless Earbuds – Deep Bass | Free Pouch 🎁 | COD | Rs.1190
“දවසමෙ call…
bus එකේ, office එකේ, street එකේ…
phone එක කනේ තියාගෙන ඉදල ඇති වේලද? 😩
try කරලා බැලන්න....
JBL Air R03 🎧
😲 wires නැති freedom එක අත් විදින්න...
😲 අතට නිදහසක්.... කනට සහනයක්..
Voice crystal clear…
Bass powerful…
wires නැති freedom 😍
Office call එකක් ගන්නන
ඇති වෙන්න සිංදු අහන්න
කාලයක් use කරන්න පුළුවන්
එකම Earbuds එක!
දැන් ඔබ මිල දී ගන්නා සෑම JBL Air R03 🎧 🎁 ඒකක් සමඟ
Protective Pouch එකක් නොමිලේ – bag එකේ දාගෙන යන්න super safe 🔥
💰 මේ හැමදේම Rs.1190ට
🚚 Delivery Rs.350
💵 Cash on Delivery Available
ඔඩර් කරන්න
(0724900777)📲 WhatsApp එකට
ඔයගේ
👉 Name
👉 Address
👉 Contact Number
එවන්න
📞 072 490 0777
⏳ Limited stock – අදම order කරන්න!”

🔥 ගොඩදෙනෙක් හොයපු I40 Smart Watch එක ආයෙත් Restock වෙලා! 🔥නිකම්ම නෙවෙයි…මේ පාර 🎁 FREE Protective Pouch එකක්ත් එක්ක!⏳ ගිය...
11/02/2026

🔥 ගොඩදෙනෙක් හොයපු I40 Smart Watch එක ආයෙත් Restock වෙලා! 🔥

නිකම්ම නෙවෙයි…
මේ පාර 🎁 FREE Protective Pouch එකක්ත් එක්ක!

⏳ ගිය පාර රු.2600ට විකුණපු ඒම I40 Smart Watch එක
මේ වතාවේ MiDeals Plus / mihi.lk වෙතින්
💰 රු.2150ට පමණක්! 😍

⌚ Premium Look එක
📱 Smart Use එක
💸 Price එක Reasonable

🔥 විශේෂාංග

📲 Calls & Messages වොච් එකෙන්ම බලන්න පුළුවන්
❤️ Heart Rate – Real-time track
🏃 Steps & Fitness – Auto Count
🔋 Battery – Long time hold

📦 Island-wide Delivery Available
⚠️ Limited Stock – ඉක්මන් කරන්න!

👉 MiDeals Plus page එකෙන්
👉https://mihi.lk/product-detail.php?detail_id=52
වෙබ් අඩවියෙන්
👉 හෝ WhatsApp: 0724900777

(ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංක 2ක් එවලා order confirm කරන්න)

✨ Look එක premium…
Use එක smart…
Price එක reasonable…

👉 I40 Smart Watch – mihi.lk වෙතින් අදම ගන්න! ⌚🔥

⏰ I40 Smart Watch – 2026 Best Budget Watch!💥 Sri Lanka වල Smart Watch එකකට තියෙන LOWEST Price – Rs.2150 Only!🎁 Free Prot...
07/02/2026

⏰ I40 Smart Watch – 2026 Best Budget Watch!

💥 Sri Lanka වල Smart Watch එකකට තියෙන LOWEST Price – Rs.2150 Only!
🎁 Free Protective Pouch Included

📲 Features:
✔ Bluetooth Calling – Watch එකෙන්ම Call Answer
✔ Fitness Tracker – Steps, Heart Rate, Sleep
✔ Touch Screen
✔ Message & WhatsApp Notifications
✔ Stylish & Comfortable Design

🛍 Buy from Trusted Seller
👉 MiDeals Plus
👉 mihi.lk | MiHi Online

🚚 Islandwide Delivery Available
📦 Cash on Delivery Rs 350
📲 Inbox now before stock ends!

⌚ T1000 ULTRA 3 – 7 IN 1 SMART WATCH 🔥💥 2026 හොට්ම Smart Watch එක!📱 Bluetooth Call | 🎵 Music Control❤️ Heart Rate | 🩸 Bl...
07/02/2026

⌚ T1000 ULTRA 3 – 7 IN 1 SMART WATCH 🔥
💥 2026 හොට්ම Smart Watch එක!
📱 Bluetooth Call | 🎵 Music Control
❤️ Heart Rate | 🩸 Blood Pressure
😴 Sleep Monitor | 🏃 Sports Modes
🔋 Long Battery | 💧 Water Resistant
💎 Apple Ultra Design
💪 Strong & Stylish Body
👨‍💼👩‍💼 Boys / Girls දෙපාර්ශවයටම perfect
💰 SPECIAL PRICE – 1950/= only
අදම ඇනවුම් කරන්න!
🚚 Islandwide Delivery Available
📦 Limited Stock – ඉක්මන් කරන්න!
📲 Inbox / WhatsApp Now
📞 072 490 0777
👉 LIKE ❤️ SHARE 🔁 COMMENT “WATCH” ⌚ to get offers!

.lk

Address

Hakmana Roa
Walasmulla
82450

Alerts

Be the first to know and let us send you an email when Mihi online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share