Beesoftz Solutions

Beesoftz Solutions "We Develop Your Imagined Software With More Creativity"

We have more than 2 year exceeded client base and also the software developing experience is so high.

we are developing any kind of business softwares. Beesoftz Solutions වන අපගේ මෘදුකාංග ආයතනය 100% ශ්‍රීලාංකික ආයතනයක් වන අතර ව්‍යාපාරික මෘදුකාංග නිපදවීම,පරිගණක සේවාවන් සැපයීම මෙන්ම ව්‍යාපාර අලෙවි හා ප්‍රවර්ධන සේවාවන් සැපයීමේ ප්‍රමුඛයන් වෙමු. වසර දෙකකට වැඩි කාලයක සිට කාර්යක්ෂම හා අඛණ්ඩ සේවාවක් අප සේවාලාභීන් හට ලබා දීමට අප සමත්ව ඇති බව සතුටින් දන්වා සිටිමු.

You're part of the team now, and we know you'll do great things here." "Warmest of welcomes, Mr. Madhushan Arachchi ,You...
05/11/2022

You're part of the team now, and we know you'll do great things here." "Warmest of welcomes, Mr. Madhushan Arachchi ,You bring a unique perspective to our team that can help us reach new heights. We know we'll turn to you when we need your abilities and ideas.

POS System (Online)ඔබ කුඩා හෝ විශාල ප්රමාණයෙන් ව්යාපාර ස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් ද ? පොත්හලක්,ආපනශාලාවක්,ජංගම දුර...
05/02/2021

POS System (Online)

ඔබ කුඩා හෝ විශාල ප්රමාණයෙන් ව්යාපාර ස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් ද ?

පොත්හලක්,ආපනශාලාවක්,ජංගම දුරකථන අලෙවිසැලක්,සුපිරි වෙළඳසැලක් ඇතුළුව කුමන හෝ භාණ්ඩයක් හෝ සේවාවක් අලෙවි කරන්නෙක්ද ?

එසේනම් අප ආයතනය හරහා ඉතා ආකර්ෂණීය මෙන්ම පහසු මිළකට ඔබේ එදිනෙදා ගනුදෙනු කළමණාකරණය කිරීම සඳහා ඔබට ස්මර්ට් පොයින්ට් ඔෆ් සේල්ස් මෘදුකාංගය ලබාගෙන භාවිතා කල හැකි අතර ඔබේ විකුණුම් පිළිබඳ ඉතා පැහැදිලි විශ්ලේශණයක් සහ ඔබ ප්රවර්ධනය කරගත යුතු ඔබගේ ව්යාපාරයේ ව්යාපාර අවස්ථා ඇතුළු බොහෝ දෑ මෙම පොස් මෘදුකාංගය මගින් ලබා ගත හැක.

මෙම මෘදුකාංගය පිළිබඳ වැඩිදුර විමසීමක් කිරීමට අවශ්ය නම් අප අමතන්න.

0788455960 - ඉශාරා බෝඹුවල
0754472201 - අකලංක වීරසේකර

www.beesoftz.tk

Build Your Own Website at Low Budget%-----------------------------------------------------------ඔයාගේ බිස්නස් එකටත් ආවේණ...
05/02/2021

Build Your Own Website at Low Budget%
-----------------------------------------------------------
ඔයාගේ බිස්නස් එකටත් ආවේණික වූ අලංකාරවත් වෙබ් අඩවියක් පහසු මිලට ලබාගන්න.මෙම විශේෂ මිල ගණන් සීමිත කාලයකට පමණි.අතේ ඇති මුදලට වෙබ්සයිට් එකක් හදාගමු.

>> Mobile Responsive Design
>> Developed within New Technology
>> Free Advertising

නව තාක්ෂණය සමග දිනෙන් දින දියුණු වන තරඟකාරී ව්යාපාරික ලෝකෙයේ ඔබගේ ව්යාපාරයත් ඩිජිටල් මාධ්යයන් වෙත ගෙන යාමෙන් බොහෝ වාසි ලබාගන්න.

>> ගෝලීය ව්යසන තත්වයන් හමුවේ පාරිභෝගිකයන් සමග මුහුණට මුහුණ ගනුදෙනු නොකිරීම හේතුවෙන් ඔවුන් අතර විශ්වාසය බිඳ වැටිලාද ?

>> එහෙමත් නැත්නම් වෙළදාම් අඩු වීම හේතුවෙන් ව්යාපාරය අවිනිශ්චිත තත්වයක පවතින්නේද ?

අප ඔබගේ ව්යාපාරය නැවත නගා සිටුවා දෙන්නෙමු.

අප වෙතින් ඔබට ලබාගත හැකි සේවාවන්,
-----------------------------------------------------------
>> Business Websites
>> POS Systems
>> ERP Systems
>> CRM Systems
>> Mobile Application Development
>> UI / UX Designing
>> IT Consulting
>> Branding
>> Social Media Marketing
>> Print Media Advertising
>> Logo Designing
>> Business Card Designing
>> Product Photography
>> Email Marketing
>> IT Support Services
>> Web Designing
>> Graphic Designing
-----------------------------------------------------------
මේ ඉහත දක්වා තිබෙන හැම සේවාවක්ම එකින් එක සරලව ඔයාලට තේරුම්ගන්න පුලුවන් විදිහට පැහැදිලිව අපේ Page එකේ දාලා තියනවා.ඔයාලට දැනගන්න අවශ්ය සේවාවන් පිළිබඳ විස්තරාත්මකව ඒ Post වලින් බලාගන්න පුළුවන්.

එසේම ,
>> ඔබ ව්යාපාර ක්ෂේත්රයට නව පුද්ගලයෙක් ද ?

>> ඔබ කුමක් හෝ නිෂ්පාදනයක් හෝ සේවාවන් සපයන්නෙක් ද ?

කුමන ක්ෂේත්රයකට අදාළ ව්යාපාරයක් වුවද, ඒ සඳහා ඩිජිටල් මාධ්යයන් හා නව තාක්ෂණයන් යොදාගැනීමට මෙන්ම ඔබගේ සේවා හා අලෙවි ප්රවර්ධන කටයුතු සිදු කරගැනීම සඳහා අප ආයතනය අමතන්න.

අප ඔබට කාර්යක්ෂම මෙන්ම ඉතා අලංකාරවත් මෘදුකාංග ලබාදීමට බැඳී සිටින්නෙමු.

දුරකථන :
0788455960 - ඉශාරා බෝඹුවල
0754472201 - අකලංක වීරසේකර

www.beesoftz.tk

IT Support Servicesතොරතුරු තාක්ෂණ සහය හෝ තාක්ෂණික සහය සේවා සාමන්යයෙන් තාක්ෂණයට උපකාර කිරීමේ ක්රියාකරකම් වෙත යොමු වේ. ඉලක...
03/02/2021

IT Support Services

තොරතුරු තාක්ෂණ සහය හෝ තාක්ෂණික සහය සේවා සාමන්යයෙන් තාක්ෂණයට උපකාර කිරීමේ ක්රියාකරකම් වෙත යොමු වේ. ඉලක්කය වන්නේ පාරිභෝගිකයන් තමන් මිළදී ගත් නිශ්පාදනයක් පිළිබඳ ගැටළුවකට මුහුණදෙන විට ඒවාට විසඳුම් ලබා දීමයි.

ඔබට නව තාක්ෂණය සමග ඇති දැනුම ප්රමාණවත් මදිද ?

ඔබ සතු මෘදුකාංග පිළිබඳව මනා අවබෝධයක් ලබාදීමට මෙන්ම නිවැරදි පුහුණුවක් ලබා දීමට අප ආයතනය විසින් සුවිශේෂී වූ සේවාවන් මාලාවක් නිපදවා ඇත.
ඕනෑම ආකාරයක වූ පරිගණක, මෘදුකාංග මෙන්ම අලෙවි හා ප්රවර්ධන ද , නව තාක්ෂණයයට අදාල වූ සේවාවන් ඉතා ඉක්මනින් ලබාගැනීමට අප ආයතනය සමග සම්භන්ධ වන්න.

0788455960 - ඉශාරා බෝඹුවල
0754472201 - අකලංක වීරසේකර

www.beesoftz.tk

Chatbotsචැට්බොට් යනු මානව නියෝජිත්යකු සමග සෘජු සම්භන්ධතා සැපයීම වෙනුවට පෙළ හෝ පෙළසිට කථනය හරහා මාර්ගගත සංවාදයක් පැවැත්වී...
03/02/2021

Chatbots

චැට්බොට් යනු මානව නියෝජිත්යකු සමග සෘජු සම්භන්ධතා සැපයීම වෙනුවට පෙළ හෝ පෙළසිට කථනය හරහා මාර්ගගත සංවාදයක් පැවැත්වීම සඳහා භාවිතා කරන මෘදුකාංග යෙදුමකි.පාරිභෝගික සේවය ඉල්ලීම ඇතුළු විවිධ අරමුණු සඳහා සංවාද පද්ධති වල චැට්බොට් භාවිතා වේ. තොරතුරු මාර්ගගත කිරීම තොරතුරු රැස්කිරීම යනාදී කරුණු සඳහා මෙම මෘදුකාංග යෙදුම භාවිතා කරයි.

අප ආයතනය මගින් ඉතා ආකර්ෂණීය මිළකට මෙම සේවාව ලබාගැනීම සඳහා දැන්ම අප අමතන්න.

0788455960 - ඉශාරා බෝඹුවල
0754472201 - අකලංක වීරසේකර

www.beesoftz.tk

Email Marketingවිද්යුත් තැපැල් අලෙවිකරණය යනු ඔබේ ව්යාපාරයේ නිශ්පාදන හෝ සේවාවන් ප්රවර්ධනය කිරීම සඳහා විද්යුත් තැපෑල භාවිත...
03/02/2021

Email Marketing

විද්යුත් තැපැල් අලෙවිකරණය යනු ඔබේ ව්යාපාරයේ නිශ්පාදන හෝ සේවාවන් ප්රවර්ධනය කිරීම සඳහා විද්යුත් තැපෑල භාවිතා කර සෘජු අලෙවිකරණ ක්රියාවලියට දායක වීමයි.මෙම ක්රමවේදය ඩිජිටල් අලෙවිකරණයේ ප්රභල නාලිකාවකි.
ඔබේ අලෙවිකරණ ස්වයංක්රීයකරණ ප්රයත්නයන් සමග ඒකාබද්ධ කිරීමෙන් ඔබේ නවතම භාණ්ඩ හෝ දීමනා පිළිබඳ ඔබේ ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට මෙම ප්රවර්ධන තාක්ෂණය උපකාරී වේ.
ඔබ ව්යාපාරයට මෙම සේවාව ඉතාමත් අඩුමිළකට ලබාගැනීම සඳහා අප ආයතනය අමතන්න.

0788455960 - ඉශාරා බෝඹුවල
0754472201 - අකලංක වීරසේකර

www.beesoftz.tk

Product Photographyනිශ්පාදන ඡායාරූපකරණය යනු වාණිජ ඡායාරූපකරණයකි.එය හොඳම ඡායාරූප නිරූපණයෙන් නිශ්පාදනයක් වඩාත් උසස් ආකාරයෙ...
03/02/2021

Product Photography

නිශ්පාදන ඡායාරූපකරණය යනු වාණිජ ඡායාරූපකරණයකි.එය හොඳම ඡායාරූප නිරූපණයෙන් නිශ්පාදනයක් වඩාත් උසස් ආකාරයෙන් පාරිභෝගිකයා අතර ප්රචලිත කිරීම ඉලක්ක කොටගෙන ඇත.
අප ආයතනය සතු වෘත්තීය ඊ - වානිජ්යය ඡායාරූපකරණය පාරිභෝගිකයන්ට වඩා හොඳින් ඔබ නිශ්පාදනය තෝරාගැනීමට උපකාරී වේ.
ඔබ ව්යාපාරයේ නිශ්පාදනයන්ට අපගේ නවීන ඊ - වානිජ්ය ඡායාරූපකරණ තාක්ෂණය ලබා ගැනීමට අප අමතන්න.

0788455960 - ඉශාරා බෝඹුවල
0754472201 - අකලංක වීරසේකර

www.beesoftz.tk

Logo Designingඕනෑම ව්යාපාරයක ලාංඡනය සැලසුම් කිරීම යනු ව්යාපාරයක් සඳහා පරිපූර්ණ වූ දෘෂ්ය වෙළඳනාම සළකුණක් නිර්මාණය කිරීමයි...
03/02/2021

Logo Designing

ඕනෑම ව්යාපාරයක ලාංඡනය සැලසුම් කිරීම යනු ව්යාපාරයක් සඳහා පරිපූර්ණ වූ දෘෂ්ය වෙළඳනාම සළකුණක් නිර්මාණය කිරීමයි.
ව්යාපාර වර්ගය මත පදනම්ව ව්යාපාරික වෙළඳනාම සළකුණක් සංඛේතයක් හෝ වෙළඳනාමයක් සමග විශේෂ වෙළඳ වැකියකින් සමන්විත වේ.
අප ආයතනය මගින් ඔබ ව්යාපාරයට ඔබේ සිතේ ඇති අදහසට අනුව ඔබට අවශ්ය ආකාරයෙන්ම අප සතුව ඇති තාක්ෂණය හා පළපුරුද්ද ද මුසු කොට ඔබ ව්යාපාරයටම ආවේණික වූ අලංකාරවත් මෙන්ම පාරිභෝගිකයාගේ සිත් ඇදගන්නාසුළු ලාංඡනයක් නිර්මාණය කරගැනීමට හැකිය.

ව්යාපාර ලාංඡනයක් නිපදවීම ඇතුළු අලෙවි හා ප්රවර්ධන කටයුතු සඳහා අප අමතන්න.

0788455960 - ඉශාරා බෝඹුවල
0754472201 - අකලංක වීරසේකර

www.beesoftz.tk

Print Media Advertisingමුද්රණ වෙළඳ ප්රචාරණය යනු පුළුල් පරාසයක ගනුදෙනුකරුවන් වෙත ලඟාවීමට භෞතිකව මුද්රිත මාධ්ය භාවිතා කරන ...
03/02/2021

Print Media Advertising

මුද්රණ වෙළඳ ප්රචාරණය යනු පුළුල් පරාසයක ගනුදෙනුකරුවන් වෙත ලඟාවීමට භෞතිකව මුද්රිත මාධ්ය භාවිතා කරන අලෙවිකරණ ක්රමයක් වේ.
පුවත්පත්, සඟරා,අත් පත්රිකා හෝ සෘජු තැපෑල වැනි විවිධ ප්රකාශන හරහා දැන්වීම් මුද්රණය කර ඇත.

මෙහිදී අප ආයතනය විසින් ඔබ ව්යාපාරයට ඩිජිටල් අලෙවිකරණ මාධ්යට ලඟාවිය නොහැකි පාරිභෝගික අවධාන මට්ටමද ඔබ ව්යාපාරයට ලබා දීමට මෙන්ම ගනුදෙනුකරුවන් සීඝ්රයෙන් ආකර්ෂණය කර ගැනීමටද ඔබට සහය වන්නෙමු.

අපගේ මෙම අලෙවි ප්රවර්ධන සේවාව පිළිවඳ තොරතුරු ලබා ගැනීමට මෙන්ම අප හා සම්භන්ධ වීමට හා අප සේවාවන් ලබාගැනීමට අමතන්න.

0788455960 - ඉශාරා බෝඹුවල
0754472201 - අකලංක වීරසේකර

www.beesoftz.tk

Social Media Marketingයම් ව්යාපාරයක නිශ්පාදනයන් හා සේවාවන් අලෙවිකරණය කිරීම සඳහා සමාජ මාධ්යය වෙබ් අඩවි සහ සමාජ ජාල භාවිතා...
03/02/2021

Social Media Marketing

යම් ව්යාපාරයක නිශ්පාදනයන් හා සේවාවන් අලෙවිකරණය කිරීම සඳහා සමාජ මාධ්යය වෙබ් අඩවි සහ සමාජ ජාල භාවිතා කිරීමයි.සමාජ මාධ්ය අලෙවිකරණය මගින් ව්යාපාර වලට නව ගනුදෙනුකරුවන් වෙත ලඟාවීම, පවතින ගනුදෙනුකරුවන් සමග සම්භන්ධ වීමට සහ ඔවුන්ගේ අපේක්ශිත මෙහෙවර හෝ දැක්ම ප්රවර්ධනය කිරීමට මාර්ගයක් සපයයි

අප හා සම්භන්ධ වීමට හා අප සේවාවන් ලබාගැනීමට අමතන්න.

0788455960 - ඉශාරා බෝඹුවල
0754472201 - අකලංක වීරසේකර

www.beesoftz.tk

වෙළඳ නාමකරණයමෙහිදී වෙළඳ නාමකරණය යනු සමාගමක් සමාගමට අයත් යැයි පහසුවෙන් හඳුනාගත හැකි නමක්, සංඛේතයක් හෝ මෝස්තරයක් නිර්මාණය ...
03/02/2021

වෙළඳ නාමකරණය

මෙහිදී වෙළඳ නාමකරණය යනු සමාගමක් සමාගමට අයත් යැයි පහසුවෙන් හඳුනාගත හැකි නමක්, සංඛේතයක් හෝ මෝස්තරයක් නිර්මාණය කරන අලෙවිකරණ ක්රමවේදයකි.වෙළඳ ප්රචාරණය, පාරිභෝගික සේවය,ප්රවර්ධන වෙළඳ භාණ්ඩ, කීර්තිය හා ලාංඡනය ඇතුළු වෙළඳ නාමයක් සංවර්ධනය කිරීම සඳහා අප සෑම අවස්ථාවකදීම උත්සාහ කරන්නෙමු.

අප ආයතනය මගින් ඉතා ආකර්ෂණීය පහසු මිළකට මෙම සේවාව ඔබට ලබා දීමට බැඳී සිටින් වග සතුටින් යුතුව දන්වා සිටිමු.

අප හා සම්භන්ධ වීමට හා අප සේවාවන් ලබාගැනීමට අමතන්න.

0788455960 - ඉශාරා බෝඹුවල
0754472201 - අකලංක වීරසේකර

www.beesoftz.tk

IT Consultingඔබේ ව්යාපාර අරමුණු වලට අනුකූල වන පරිදි ඔබගේ සංවිධානයේ ඩිජිටල් හා තාක්ෂණික පරිවර්ථනයක් සඳහා පුළුල් තොරතුරු ත...
03/02/2021

IT Consulting

ඔබේ ව්යාපාර අරමුණු වලට අනුකූල වන පරිදි ඔබගේ සංවිධානයේ ඩිජිටල් හා තාක්ෂණික පරිවර්ථනයක් සඳහා පුළුල් තොරතුරු තාක්ෂණික උපාය මර්ගයන් නිර්මාණය කිරීම බීසොෆ්ට්ස් සොලියුශන් වන අපගේ එකම පැතුමයි.
එමෙන්ම අපගේ පළපුරුදු මෙන්ම ගැඹුරු තාක්ෂණික පසුබිම භාවිතා කර අපගේ උපායමාර්ගික තොරතුරු තාක්ෂණ උපදේශනය මගින් මෙහෙයුම් ස්වයංක්රීය කිරීමට සහ ඩිජිටල්කරණය කිරීමට, මෘදුකාංගයන් ප්රශස්ත කිරීමට කිරීමට මෙන්ම නවීන තාක්ෂණයන් ක්රියාත්මක කිරීමට ඔබට උපකාරී වනු ඇත.

අප හා සම්භන්ධ වීමට හා අප සේවාවන් ලබාගැනීමට අමතන්න.

0788455960 - ඉශාරා බෝඹුවල
0754472201 - අකලංක වීරසේකර

www.beesoftz.tk

Address

33/1, Wattegedara, Muddaragama
Veyangoda
11100

Alerts

Be the first to know and let us send you an email when Beesoftz Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Beesoftz Solutions:

Share