16/03/2026
small business owners ලාට තමයි මේ පනිවිඩය. 😗
ඔයා තවමත් ඔයාගෙ product එක විතරද customer ට යවන්නෙ, එහෙනම් මේක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.
customer ට thak you කියනගමන් ඔයාගෙ brand එකත් ඒත් එක්කම customer ට යවන්න, මේක customer ට අමතක නොවෙන order එකක් වෙයි.
මේවගේ පුංචි card එකකින් පුලුවන් ඔයාගෙ brand එක premium සහ quality brand එකක් කරන්න.
👉Business Cards
👉Thank You Cards
👉Birthday Cards
අපව තෝරාගන්නෙ ඇයි ? 🤔
*ඔබගේ ව්‍යාපාරයට සහ ඔබට අවශ්‍ය පරිදි ඔබගේ Design එක තෝරාගන්න.
( ඔයාට කැමති විදියට Design එක අපි හදල දෙනවා 😇)
*ඔබට අවශ්‍ය ප්‍රමානයට ලබාගත හැක.
( 1000 ට වැඩියෙන් ගන්න ඕන කියල කියන්නෙ නෑ අපි 😌)
*Card එකේ ඝනකම gsm230+ සිට, ගුණාත්මක අමුද්‍රව්‍ය භාවිතය.
( Box bord වල Print කරල දෙන්නෙ නෑ අපි 😉)
*ලොකු ගණන් නැතුව වටිනාකමට පමනක් ගෙවන්න.
( ඇහුවම ප්‍රෙෂර් වැඩිවෙන ගණන් නෙමෙයි 😏)
*දිවයිනපුරා බෙදාහැරීම් ක්‍රියාත්මකයි.
( Courier එකට දීලා phone off කරගන්නෙ නෑ අපි 🤓)
*ඔයාට තියෙන ඕනෑම ප්‍රශ්නයක් අපි එක්ක කතාකරන්න Professional And Friendly Customer Service.
( Cards සම්බන්ද ප්‍රශ්න විතරයි හරිද 😒)
දැන්ම අපේ whatsapp Number එකට Message එකක් දාලා ඔයාගෙ අවශ්‍යතාවය අපිට කියන්න. 🙋
අපි
070 596 1231
076 575 13 97