06/02/2025
අපි මේකෙදි කතා කරන්නෙ ict ගේ ගෝලයෙක් වුන romeo හොයාගත්ත concept එක...එයාට මේකෙන් 80% ක win rate එකක් තියනවා...අපි ඒක අත්දැකීමෙන් දන්නවා...එයාගෙ mentorship එක 330$ ක් වෙනවා...අපි මේකෙදි එයාගෙ system එක reveal කරලා ඔයාලට හරි විදිහට model එකක් හදලා දීලා profitable කරන්න තමා මේකෙදි plan එක...
ගොඩක් අයට තියන ගැටලුව තමා හරි strategy එකක් නැති එක....අපි මේකෙදි risk management,money management,trading psychology ඔක්කොම හදලා ඒ ඒ කෙනාට ගැලපෙන්න models දෙනවා...ඔයාලට තියෙන්නෙ අපි කියන විදිහට වැඩෙ කරන් යන්න
ඊටපස්සෙ තමන්ගෙ මුදල් risk නොකර funded account එකකින් තමන්ගෙ ඉදිරි ගමන යන්න පුලුවන්...කැමති අයට අපිත් එක්ක එකතුවෙන්න පුලුවන් ..❤️