Asani Electronics

Asani Electronics Abans,Singhagiri,Singer,Midea,Orel,Seetha Authorized Dealer In Panadura

Tel : 075 9 43 42 42 / 076 22 00 957 / 07 07 43 42 42
(1)

03/06/2026

ඔන්න Abans Stand Mixer එකේ කැලි ටික. වැඩ කරණ විදිය, ගාන හැමදේම.....

Asani Electronics Follow Me.....

පුලුවන් හැමොම Share කරන්න.....

03/06/2026

අපි ඉන්නේ පානදුර...ඒත් අපිව ලංකාවේ හැමතැනකම අය විශ්වාස කරනවා...

බොහොම ස්තුතියි අපිට මේ තියන ආදරයට, අපිව විශ්වාස කරනවාට 🙏🙏🙏❤️❤️❤️.....

Asani Electronics

පුලුවන් හැමොම Follow කරලා Share කරලා දෙන්න.....

02/06/2026

මේ මේ මාර Washing Machine එකක් තියෙනවා.....

Asani Electronics Follow Me....

පුලුවන් හැමොම Share කරලා දෙන්න.....

02/06/2026

හරි දේ හරියට කරනවා නම් ජයග්‍රහණ අනිවාර්යයෙන් ලැබෙනවා....

LG ශිතකරණ මේහෙම යන්නේ අන්න ඒ නිසයි....

Asani Electronics Follow Me.....

පුලුවන් හැමොම Share කරලා දෙන්න....

දරුවන් 5000කට  පාසල් පොත් බැග් සහ පාසල් උපකරන බෙදාදීම. අපේ තරුණ ව්‍යාපාරික එකමුතුවෙ සංවිධායකත්වයෙන්. 🙏🙏🙏❤️❤️❤️
02/06/2026

දරුවන් 5000කට පාසල් පොත් බැග් සහ පාසල් උපකරන බෙදාදීම. අපේ තරුණ ව්‍යාපාරික එකමුතුවෙ සංවිධායකත්වයෙන්. 🙏🙏🙏❤️❤️❤️

01/06/2026

Abans Washing Machine එක කියට ගන්න පුලුවන් ද???
අපිත් වැඩි කරනවා.....

Asani Electronics Follw Me......
පුලුවන් හැමොම Share කරලා දෙන්න....

01/06/2026

වෙසක් දවස් 2 අපි කොහෙද??
පුලුවන් හැමොම සදගිරි මහා සෑයට පොත් බෑග් එකක් දෙන්න....

පුලුවන් හැමොම Share කරන්න....

සුබම සුබ උදැසනක් සැමට....උදේම අපි කොහෙද යන්නේ????හරියටම කියන කෙනාට අපි දේනවා.......Asani Electronics
29/05/2026

සුබම සුබ උදැසනක් සැමට....

උදේම අපි කොහෙද යන්නේ????

හරියටම කියන කෙනාට අපි දේනවා.......

Asani Electronics

29/05/2026

ඔන්න Hand Mixer Bowl එකත් එක්ක සහ Bowl එක නැතුව....

Asani Electronics Follow Me.....

පුලුවන් හැමොම Share කරලා දෙන්න....


29/05/2026

Good Morning All ❤️❤️❤️❤️

කවුරුත් විශ්වාස නොකරපු වේලාවකත්,
තමන් ගැන විශ්වාසය අත්හරින්න එපා..

මොකද ඔයාගේ ජයග්‍රහණය පටන් ගන්නේ ඔයාගේ විශ්වාසයෙන්....

ජයෙන් ජය හැමොටම....🏆🏆🏆

Address

No 14/9 Old Galle Road Walana Panadura
Panadura
10400

Telephone

+94759434242

Website

Alerts

Be the first to know and let us send you an email when Asani Electronics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asani Electronics:

Share

Category