I Garage Mobile phone repair point

I Garage Mobile phone repair point mobile phone chiplevel Repairing

මෙය Online Zoom ඔස්සෙ සිදු කරන පාඨමාලාවකි පාඨමාලාවේ අවසානයේ රෙකොඩින් ලබා දීම සිදු කෙරේදුරකතන අලුත්වැඩියා (Android chiple...
24/03/2024

මෙය Online Zoom ඔස්සෙ සිදු කරන පාඨමාලාවකි පාඨමාලාවේ අවසානයේ රෙකොඩින් ලබා දීම සිදු කෙරේ

දුරකතන අලුත්වැඩියා (Android chiplevel Iphone ChipLevel )පාඨමාලාවක් කරමු හරියටම වැඩේ ගොඩ දාගන්න..

😍🙏අද වෙනකොට මට කියන්න පුළුවන් chiplevel මට්ටමේ පාඨමාලා වලට සහභාගි වු ලමුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් තමාගෙ රැකියාව කරන ලංකාවේ එකම ආයතනය කියලා....❤❤❤❤❤

🚫ඔබට පාඨමාලාව තුල සිදුවන සේවය

👍පාඨමාලාව අවසානයේ පිලිගත් සහතික පත්‍රයක් Email මගින් පිරිනැමේ
👍අපගේ පාඨමාලාව අවසන් කල අයට ඉදිරියෙ වැඩ කිරීමට පහසුව සදහා whatsup group join වීමට හැකියාව
👍මෙම පාඨමාලාවෙන් පසු අප අලුතෙන් ආරම්භ කර සති පතා ඔබට අප්ඩේට් දෙන ඔන්ලයින් පාඨමාලාවට සහභාගි වෙන්නත් පුලුවන් 🤗

*ඉලෙක්ට්‍රොනික් මුලීක දැනුම ලබා දීම

*speaker /mic/charging pin/sim conector change (Level 3 මට්ටම company quality එකටත් වඩා හොදට)

*Digital multimeter(මල්ටීමීටරය අනුසාරයෙන් දෝෂ සේවීම)

*ic identification(සියලුම ic වර්ග සහ එමගින් ඉටුවෙන ක්‍රියාව සහ ic මාරැ කිරීම)

*schematic Drigram (pdf)( ඩ්‍රයගෑරෑම් ආදාරයෙන් දෝෂ නිරාකරණය )

*wuxingi Drigram tool/Broneo

*Test capasitor/Diode/Resister/coil/Filter/Mofet/(මෙම part මගින් සිදුවන ක්‍රියාවලිය සහ වෙන වෙනම් හදුනාගැනීම )

*Dc power supply(dc පවර් සෆ්ලයි උපකරනය ආදරයෙන් දෝෂ සෙවීම

*Batry vcc/vcc main (ෆුල් ෂොර්ට්/හාර්ෆ් ෂොර්ට් /ඔන් වීමෙන් පසු සහ පෙර පවතින ෂෝර්ට් වෙන වෙනම කතා කීරීම
(0.001 short උවද සෙවීමට හැකි පරිදි)

*glue සහිත ic මාරැකීරීමෙ පියවර

*ic parth damage fix කරන ආකාරය

*protocolපද්ධතිය සාකච්ඡා කිරීම

*Ic rebolin & resolderin Tricks

*සරල ක්‍රම මගින් cpu reball and resoldering

Water damage
Drop damage
Charging error
No service
No power(booting /shorting)
Bending damage
Repairing damage
Logo only
Camera problem
Display not work
Backlight

දිනකට පැය 4ක් ඉගැන්වීම් සිදු කෙරෙ

පාඨමාලාව දින 10කි

2024/04/27,28
2024/05/04,05
2024/05/11,12
2024/05/18,19
3024/06/01,02

ඔබට විශේෂ යමක් දැනගැනීමට අවශ්‍යයි නම් whatsapp msg එකක් එවන්න

https://wa.me/message/DWTFI3O77CELD1

විශේෂයි- දින වෙන්කරවා ගැනීමෙදී ඔබ ඇඩ්වාන්ස් එකක් ගෙවා දිනය වෙන් කරවා ගත යුතුය දිනයක් වෙන් කිරීමට රැ5000ක් මුදලක් ගෙවීම ප්‍රාමානවත්ය (Advance payment එක ආපසු ගෙවීමක් සිදු නොකෙරෙ )ඔබ වෙන් කරගත් දිනට ඔබ පාඨමාලාවට සම්බන්ද වන තෙක් මුදල් ගෙවීමක් සිදු නොකර 27 සහ 28 යන දිනයක් දෙක සහබාගි වීමට පුලුවන් ඉන් පසු 04,වන දින පාඨමාලාවට සම්බන්ද වීමට උතුරැ මුදල ගෙවීම අනිවාර්‍ය් වේ

ඇඩ්වාන්ස් මුදල ගෙවා (රැ 5000) 0773536888 නම්බර් එකට පමනක් රිසිට් පතයි නමයි වට්සඅප් වැඩ කරන නම්බර් එකක් පැහැදිලිව සදහන් කරලා ඔන්ලයින් කොර්ස් යනුවෙන් වට්ස්අප් පනිවිඩයක් එවිය යුතුයි

පාඨමාලා ගාස්තු 25000/= ඇඩ්වාන්ස් payment එක හැර

පාඨමාලා ගාස්තු 25000
වෙන් කිරීමේ ගාස්තු 5000
සියලුම ගාස්තු 30000

Acount

203200380019392
K r g s d k rajapksha
People's bank
HABARANA

samapath Bank
K.r.g.s.d.k Rajapaksha
106552262558
Minuwangoda Branch

පුද්ගලික facebook ගිනුම-
https://www.facebook.com/dammikakumara.rajapaksha

අනෙකුත් ගිනුම්

01-
https://www.facebook.com/profile.php?id=100063831360664

02-

https://www.facebook.com/profile.php?id=100063848091567

03 Youtube-

https://youtube.com/channel/UCn29zDywcauBD-Ys4r

Today Big Offer Borneo schematic Tool....🎁🎁🎁⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️2024/03/201 Year 1 User-11700/=1 Year 2 User-16900/=6 Month ...
20/03/2024

Today Big Offer Borneo schematic Tool....🎁🎁🎁
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

2024/03/20
1 Year 1 User-11700/=
1 Year 2 User-16900/=
6 Month 1 User-6900/=
6 Month 2 User-11900/=

ජුනී 13 ආරම්භය😍😍🙃ගැහැනු ලමුන්ගේ පාඨමාලාවක් නිසා ඒ පිලිබදව ආරක්ශාව සහ රැකවරනය ගැන විස්තර දැනගැනීමට අවශය අය 773536888 නිසං...
19/03/2024

ජුනී 13 ආරම්භය😍😍🙃

ගැහැනු ලමුන්ගේ පාඨමාලාවක් නිසා ඒ පිලිබදව ආරක්ශාව සහ රැකවරනය ගැන විස්තර දැනගැනීමට අවශය අය 773536888 නිසංසලා මිස් අමතන්න 👍

දුරකතන අලුත්වැඩියා (Iphone & Android chiplevel )පාඨමාලාවක් කරමු හරියටම වැඩේ ගොඩ දාගන්න

😍🙏අද වෙනකොට මට කියන්න පුළුවන් chiplevel මට්ටමේ පාඨමාලා වලට සහභාගි වු ලමුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් තමාගෙ රැකියාව කරන ලංකාවේ එකම ආයතනය කියලා....❤❤❤❤❤

🚫ඔබ අපගෙ පාඨමාලාව තෝරා ගන්නෙ ඇයි.....

ඔබ දන්නවාද ලංකාව තුල ජංගම දුරකථන අලුත්වැඩියව පාඨමාලා කරන ආයතන සෑහෙන ප්‍රමාණයක් ඇති බව නමුත් අපගෙ දුරකථන පාඨමාලා වල වෙනස වන්නෙ අඩුවෙන්ම ලියලා වැඩියෙන්ම පුහුනුවීම් වන ආයතනය බව(on වෙන දුරකතන වල ic රෙපයාර් කරලා එවලෙම ඔබට විස්වාසය ඔබ සම්බන්දව ඇති කරන ලංකාවේ එකම ආයතනය සහබාගි වන සියලුම ලමුන්ට පුලුවන් වෙනකම් පුහුණු කරන එකම ආයතනය Unlimited රැයවල් සමගම)

🚫ඔබට පාඨමාලාව තුල සිදුවන සේවය

👍පාඨමාලාව අවසානයේ පිලිගත් සහතික පත්‍රයක් පිරිනැමෙ
👍අපගේ පාඨමාලාව අවසන් කල අයට ඉදිරියෙ වැඩ කිරීමට පහසුව සදහා whatsup group join වීමට හැකියාව
👍මෙම පාඨමාලාවෙන් පසු අප අලුතෙන් ආරම්භ කර සති පතා ඔබට අප්ඩේට් දෙන ඔන්ලයින් පාඨමාලාවට සහභාගි වෙන්නත් පුලුවන්

🚫පාඨමාලා තෝරා ගැනීම

👍ඔබ පාඨමාලා තෝරා ගැනීමෙදි basic මට්ටමෙදි අපි බලාපොරොත්තු වෙන්නෙ අවසානය වෙන විට දක්ශ technician කෙනෙක් බිහිකිරීම

👍ඔබට basic to advance Level 3 පාඨමාලාව සදහා ගැගැනු ලමුන් අවු 18-35ත් අතර ඕනෑම අයෙක්ට සහබාගි විය හැක

🚫ප්‍රායෝගිකව සිදුකෙරෙන පුහුනුවීම්

*ඉලෙක්ට්‍රොනික් මුලීක දැනුම ලබා දීම

*speaker /mic/charging pin/sim conector change (Level 3 මට්ටම company quality එකටත් වඩා හොදට)

*Digital multimeter(මල්ටීමීටරය අනුසාරයෙන් දෝෂ සේවීම)

*ic identification(සියලුම ic වර්ග සහ එමගින් ඉටුවෙන ක්‍රියාව සහ ic මාරැ කිරීම)

*schematic Drigram (pdf)( ඩ්‍රයගෑරෑම් ආදාරයෙන් දෝෂ නිරාකරණය )

*wuxingi Drigram tool/zxw tool/Broneo /pragmafix ආදාරයෙන් දෝෂ සේවීම

*Test capasitor/Diode/Resister/coil/Filter/Mofet/(මෙම part මගින් සිදුවන ක්‍රියාවලිය සහ වෙන වෙනම් හදුනාගැනීම )

*Dc power supply(dc පවර් සෆ්ලයි උපකරනය ආදරයෙන් දෝෂ සෙවීම

*Batry vcc/vcc main (ෆුල් ෂොර්ට්/හාර්ෆ් ෂොර්ට් /ඔන් වීමෙන් පසු සහ පෙර පවතින ෂෝර්ට් වෙන වෙනම කතා කීරීම
(0.001 short උවද සෙවීමට හැකි පරිදි)

*glue සහිත ic මාරැකීරීමෙ පියවර

*ic parth damage fix කරන ආකාරය

*i2c පද්ධතිය සාකච්ඡා කිරීම

*hardware icloud unlocking for ipad

*itunes errors ගැන වෙන් වෙනම සාකච්ඡා කිරීම

*Ic rebolin & resolderin Tricks

*සරල ක්‍රම මගින් cpu reball and resoldering

Water damage
Drop damage
Charging error
Itunes error
Serching poblem
No service
No power(booting /shorting)
Bending damage
Repairing damage
Nand ic poblem

මෙම පාඨමාලාව සදහා එක් වරකටක 6 දෙනෙකු බදවා ගැනේ

පාඨමාලාව දින 08ක් එක් දිගට දවස පුරාවට පුහුණු වීම් සිදුකෙරෙ

නවාතැන් පහසුකම් නොමිලේ වෙනත් ස්තානයක ඔබ නැවති පාඨමාලාව හදාරන්නන සිටීනම් ඒ පිලිබදව අපෙන් වැඩි විස්තර දැනගන්න

ඔබට විශේෂ යමක් දැනගැනීමට අවශ්‍යයි නම් whatsapp msg එකක් එවන්න

https://wa.me/message/DWTFI3O77CELD1

විශේෂයි- දින වෙන්කරවා ගැනීමෙදී ඔබ ඇඩ්වාන්ස් එකක් ගෙවා දිනය වෙන් කරවා ගත යුතුය දිනයක් වෙන් කිරීමට රැ5000ක් මුදලක් ගෙවීම ප්‍රාමානවත්ය (Advance payment එක ආපසු ගෙවීමක් සිදු නොකෙරෙ )එය වලංගු වන්නෙ Level3 Basic to Advance පාඨමාලාව සදහා සහභාගි වන අය සදහාය,දිනයන් වෙන් කිරීම සදහා වට්සඅප් පනිවිඩයක් මගින් දැන ගැනීම සිදු කරන්න (ඔබට වෙන් වන දිනයට දින 7ට පෙර පාඨමාලාවට අදාල සියලු ගාස්තු ගෙවා නිම කල යුතුය )

විශේෂයි- පාඨමාලාව සදහා ඔබ දින වෙන් කිරීමට මුදල් ගෙවීමට පෙර ආසනය වෙන් කර ගැනීමට තිබේද යන්න විමසන්න
0762331010/0773536888

පාඨමාලා ගාස්තු 50000
වෙන් කිරීමේ ගාස්තු 5000
සියලුම ගාස්තු 55000

පාඨමාලාව සදහා අවශ්‍ය වන දෑ

iphone 6/6p/6s/7 icloud unata gataluwak na phone akak( මොකක් හෝ එකක් )

android on wena phone akak j S A M model akak nam hodai nokia ho china podi phone kipayak hoyaganna parana awa aulak na wada karana

Iphone/ android සහ basic (keypad)phone puluwan tharam hoyaganna no power unata kamak na

මගෙන් අහනවා bord ඕනෙමද ඔන් වෙන ඒවත් *🙏ඔව් ඕනේ ගෙන්න මොකද අපි ඔයාලට මෙතනින් එලියට යවන්නෙ ඔන් වෙන phone වල ics Replace කරවලා ඔයාටත් ඔයාව විස්වාස කරවලා😍

Acount
203200380019392
K r g s d k rajapksha
People's bank

samapath Bank
K.r.g.s.d.k Rajapaksha
106552262558
Minuwangoda Branch

Location-- Gampaha udugampala veediyawaththa

පුද්ගලික facebook ගිනුම-
https://www.facebook.com/dammikakumara.rajapaksha

අනෙකුත් ගිනුම්

01-
https://www.facebook.com/profile.php?id=100063831360664

02-

https://www.facebook.com/profile.php?id=100063848091567

03 Youtube-

https://youtube.com/channel/UCn29zDywcauBD-Ys4r3ivsw

03/03/2024

ලංකාවෙන් පිට ඉන්න අය සති පතා පාඨමාලා ඉල්ලපු අයට ජොබ් එක නිසා නයිට් ක්ලාස් ඉල්ලපු අය ආබාදිත අයට ගෙදරින් යන්න එපා දවස් ගනන් කිව්ව අයට ගැහැනු ලමයින්ට ඔන්න පාඨමාලාව හදාරන්න පුලුවන් live එකකින් හම්බෙමු😍

දුරකතන අලුත්වැඩියා (Android chiplevel )පාඨමාලාවක් කරමු හරියටම වැඩේ ගොඩ දාගන්නමෙම පාඨමාලාව දම්මික රාජපක්ෂ විසින් ආරම්භ කර...
26/02/2024

දුරකතන අලුත්වැඩියා (Android chiplevel )පාඨමාලාවක් කරමු හරියටම වැඩේ ගොඩ දාගන්න

මෙම පාඨමාලාව දම්මික රාජපක්ෂ විසින් ආරම්භ කරන බදුල්ල නගරයෙ සම්පුර්ණ ලැබ් එකක් තුල වෙන වෙනම පුහුනුකිරීම් සිදු කරනු ලැබේ...

මෙම පාඨමාලාව සදහ සහය ගුරැවරැ Dasun Chamara Upul Ekanayake ද පැමිනේ

😍🙏අද වෙනකොට මට කියන්න පුළුවන් chiplevel මට්ටමේ පාඨමාලා වලට සහභාගි වු ලමුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් තමාගෙ රැකියාව කරන ලංකාවේ එකම ආයතනය කියලා....❤❤❤❤❤

🚫ඔබ අපගෙ පාඨමාලාව තෝරා ගන්නෙ ඇයි.....

ඔබ දන්නවාද ලංකාව තුල ජංගම දුරකථන අලුත්වැඩියව පාඨමාලා කරන ආයතන සෑහෙන ප්‍රමාණයක් ඇති බව නමුත් අපගෙ දුරකථන පාඨමාලා වල වෙනස වන්නෙ අඩුවෙන්ම ලියලා වැඩියෙන්ම පුහුනුවීම් වන ආයතනය බව(on වෙන දුරකතන වල ic රෙපයාර් කරලා එවලෙම ඔබට විස්වාසය )

🚫ඔබට පාඨමාලාව තුල සිදුවන සේවය

👍පාඨමාලාව අවසානයේ පිලිගත් සහතික පත්‍රයක් පිරිනැමෙ
👍අපගේ පාඨමාලාව අවසන් කල අයට ඉදිරියෙ වැඩ කිරීමට පහසුව සදහා whatsup group join වීමට හැකියාව
👍මෙම පාඨමාලාවෙන් පසු අප අලුතෙන් ආරම්භ කර සති පතා ඔබට අප්ඩේට් දෙන ඔන්ලයින් පාඨමාලාවට සහභාගි වෙන්නත් පුලුවන්

🚫පාඨමාලා තෝරා ගැනීම

👍ඔබ පාඨමාලා තෝරා ගැනීමෙදි basic මට්ටමෙදි අපි බලාපොරොත්තු වෙන්නෙ අවසානය වෙන විට දක්ශ technician කෙනෙක් බිහිකිරීම

👍ඔබ basic මට්ටම පහු කර ඇත්නම (අදහස් කෙරෙන්නෙ දැනට දුරකථනයක ic එකක් මාරැකීරීම)advance level 4 courses එකක් තෝරා ගැනීමට හැකිය(iphone/Android chiplevel & cpu course /මාස්ටර් කෝස්) ඒ සදහා විස්තර විමසා දැනගන්න

👍ඔබට basic to advance Level 3 පාඨමාලාව සදහා ගැගැනු පිරිම අවු 18-40ත් අතර ඕනෑම අයෙක්ට සහබාගි විය හැක

(Android chip level)නැවතත් පාඨමාලා ක්‍රම වේද වෙනස් වේ👌🏿👌🏿(6 වන මාසෙන් පසු පාඨමාලා ගාස්තු වෙනස් වේ)

🚫ප්‍රායෝගිකව සිදුකෙරෙන පුහුනුවීම්

*ඉලෙක්ට්‍රොනික් මුලීක දැනුම ලබා දීම

*speaker /mic/charging pin/sim conector change (Level 3 මට්ටම company quality එකටත් වඩා හොදට)

*Digital multimeter(මල්ටීමීටරය අනුසාරයෙන් දෝෂ සේවීම)

*ic identification(සියලුම ic වර්ග සහ එමගින් ඉටුවෙන ක්‍රියාව සහ ic මාරැ කිරීම)

*schematic Drigram (pdf)( ඩ්‍රයගෑරෑම් ආදාරයෙන් දෝෂ නිරාකරණය )

*wuxingi Drigram tool/zxw tool/Broneo /pragmafix ආදාරයෙන් දෝෂ සේවීම

*Test capasitor/Diode/Resister/coil/Filter/Mofet/(මෙම part මගින් සිදුවන ක්‍රියාවලිය සහ වෙන වෙනම් හදුනාගැනීම )

*Dc power supply(dc පවර් සෆ්ලයි උපකරනය ආදරයෙන් දෝෂ සෙවීම

*Batry vcc/vcc main (ෆුල් ෂොර්ට්/හාර්ෆ් ෂොර්ට් /ඔන් වීමෙන් පසු සහ පෙර පවතින ෂෝර්ට් වෙන වෙනම කතා කීරීම
(0.001 short උවද සෙවීමට හැකි පරිදි)

*glue සහිත ic මාරැකීරීමෙ පියවර

*ic parth damage fix කරන ආකාරය

*i2c පද්ධතිය සාකච්ඡා කිරීම

*Ic rebolin & resolderin Tricks

*සරල ක්‍රම මගින් cpu reball and resoldering

Water damage
Drop damage
Charging error
No service
No power(booting /shorting)
Bending damage
Repairing damage
Logo only
Camera problem
Display not work
Backlight

පැය 25ක් ඉගැන්වීම් සිදු කෙරෙ

පාඨමාලාව දින 05ක් එක් දිගට

නවාතැන් පහසුකම් නොමිලේ වෙනත් ස්තානයක ඔබ නැවති පාඨමාලාව හදාරන්නන සිටීනම් ඒ පිලිබදව අපෙන් වැඩි විස්තර දැනගන්න

ඔබට විශේෂ යමක් දැනගැනීමට අවශ්‍යයි නම් whatsapp msg එකක් එවන්න

https://wa.me/message/DWTFI3O77CELD1

විශේෂයි- දින වෙන්කරවා ගැනීමෙදී ඔබ ඇඩ්වාන්ස් එකක් ගෙවා දිනය වෙන් කරවා ගත යුතුය දිනයක් වෙන් කිරීමට රැ5000ක් මුදලක් ගෙවීම ප්‍රාමානවත්ය (Advance payment එක ආපසු ගෙවීමක් සිදු නොකෙරෙ )ඔබට වෙන් වන දිනයට දින 7ට පෙර පාඨමාලාවට අදාල සියලු ගාස්තු ගෙවා නිම කල යුතුය )

විශේෂයි- පාඨමාලාව සදහා ඔබ දින වෙන් කිරීමට මුදල් ගෙවීමට පෙර ආසනය වෙන් කර ගැනීමට තිබේද යන්න විමසන්න
0762331010

පාඨමාලා ගාස්තු 30000
වෙන් කිරීමේ ගාස්තු 5000
සියලුම ගාස්තු 35000

පාඨමාලාව සදහා අවශ්‍ය වන දෑ

iphone 6/6p/6s/7 icloud unata gataluwak na phone akak( මොකක් හෝ එකක් )

android on wena phone akak j S A M model akak nam hodai nokia ho china podi phone kipayak hoyaganna parana awa aulak na wada karana

Iphone/ android සහ basic (keypad)phone puluwan tharam hoyaganna no power unata kamak na

මගෙන් අහනවා bord ඕනෙමද ඔන් වෙන ඒවත් *🙏ඔව් ඕනේ ගෙන්න මොකද අපි ඔයාලට මෙතනින් එලියට යවන්නෙ ඔන් වෙන phone වල ics Replace කරවලා ඔයාටත් ඔයාව විස්වාස කරවලා😍

Acount
203200380019392
K r g s d k rajapksha
People's bank

samapath Bank
K.r.g.s.d.k Rajapaksha
106552262558
Minuwangoda Branch

Location-- බදුල්ල නගරය

පුද්ගලික facebook ගිනුම-
https://www.facebook.com/dammikakumara.rajapaksha

අනෙකුත් ගිනුම්

01-
https://www.facebook.com/profile.php?id=100063831360664

02-

https://www.facebook.com/profile.php?id=100063848091567

03 Youtube-

https://youtube.com/channel/UCn29zDywcauBD-Ys4r

15/02/2024

මුල සිට සරලවම ඉගැන්වීම් කරන Beginner course එකේ අසනයක් වෙන් කරගත හැක .එක් අසනයක් පමනක් ඇත
2024/03/01 ආරම්භය

01/08/2023

I Phone And Android chiplevel repair

Iphone 7 plus Audio problem fix

Contact 0762331010/0768779867

Iphone & Android Advance repair සියලුම ජංගම දුරකථන අලුත් වැඩියා සදහා අමතන්න  #0762331010(කරැනාවෙන් සලකන්න අලුත් වැඩියා ස...
26/07/2023

Iphone & Android Advance repair
සියලුම ජංගම දුරකථන අලුත් වැඩියා සදහා අමතන්න #0762331010
(කරැනාවෙන් සලකන්න අලුත් වැඩියා සදහා බාර ගනු ලබන්නේ 2018 පසු දුරකථන පමනි)
Shop සදහා විශේෂ මිල ගනන්
කුරියර් පහසුකම මගින් ඔබගෙ දුරකථනය අලුත් වැඩියාකටයුතු කර ගත හැක

Address

Udugampola
Udugampola
11000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

+94773536888

Website

Alerts

Be the first to know and let us send you an email when I Garage Mobile phone repair point posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to I Garage Mobile phone repair point:

Share