Meth Wijaya Vidu Sewana

Meth Wijaya Vidu Sewana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meth Wijaya Vidu Sewana, Information Technology Company, 251/15 , Sanasa Road, Udugampola.

🌟 SEPTEMBER INTAKE NOW OPEN! 🌟🎓 MVVS Academy❤️ Nursing – NVQ Level 4Take the next step toward a rewarding career in nurs...
27/08/2026

🌟 SEPTEMBER INTAKE NOW OPEN! 🌟

🎓 MVVS Academy
❤️ Nursing – NVQ Level 4

Take the next step toward a rewarding career in nursing and open doors to local & overseas career opportunities. 🌍👩‍⚕️

✅ TVEC Recognized Qualification
✅ Experienced & Qualified Trainers
✅ Practical Training
✅ Career Guidance & Support

📞 Call / WhatsApp: 0711 145 255
📍 MVVS Academy, Udugampola

✨ Start Your Journey to a Caring & Rewarding Career! ✨

Behind every great caregiver is training, passion, and compassion 💙Caregiver Batch 2 – MVVS Academy
29/06/2026

Behind every great caregiver is training, passion, and compassion 💙
Caregiver Batch 2
– MVVS Academy

🌕 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌕පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ උතුම් ධර්මාලෝකය ඔබගේ ජීවිතයට සැනසීම, ප්‍රඥාව, කරුණාව ස...
29/06/2026

🌕 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌕

පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ උතුම් ධර්මාලෝකය ඔබගේ ජීවිතයට සැනසීම, ප්‍රඥාව, කරුණාව සහ සදාචාරය ගෙන දේවා. දැනුමෙන් මෙන්ම යහපත් ගුණධර්මවලින්ද සමාජයට ආදර්ශවත් පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් අප සැමද ඉදිරියට යමු.

ඔබ සැමට සාමය සතුට පිරි පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🙏

– MVVS Academy
#පොසොන්පෝය #පින්බරපොසොන්

මෙත් සිතින් පිරුණු වෙසක් දිනයක් වේවා! 🌸දුක නිවී, සතුට පිරී, සැනසිලිමත් ජීවිතයක් උදාවේවා.සියලු සත්ත්වයෝ නිර්වාණ සුවයට ළඟා...
30/05/2026

මෙත් සිතින් පිරුණු වෙසක් දිනයක් වේවා! 🌸
දුක නිවී, සතුට පිරී, සැනසිලිමත් ජීවිතයක් උදාවේවා.
සියලු සත්ත්වයෝ නිර්වාණ සුවයට ළඟාවෙත්වා. ✨🪔

-M**h Wijaya Nursing Academy-

ඔබ සැමට සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌿🌺 Happy Sinhala & Tamil New Year 2026! 🌺...
14/04/2026

ඔබ සැමට සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌿
🌺 Happy Sinhala & Tamil New Year 2026! 🌺
May this new year bring happiness, prosperity, and success to you and your family.
— MVVS Academy

🌟 *ඇයි අප වෙතින් පාඨමාලවන් හැදෑරිය යුතු විශේෂත්වය?* 🌟අද හැම තැනම NVQ courses තියෙනවා...ඒත් *අපි වෙනස් වෙන්නේ මෙන්න මේ නි...
10/04/2026

🌟 *ඇයි අප වෙතින් පාඨමාලවන් හැදෑරිය යුතු විශේෂත්වය?* 🌟

අද හැම තැනම NVQ courses තියෙනවා...
ඒත් *අපි වෙනස් වෙන්නේ මෙන්න මේ නිසායි!* 👇

✔️ ඔබට පහසු *Flexible Payment M**hod ලබා දීම නිසා*
✔️ ඔබට ගැළපෙන *Flexible Schedules ලබා දීම නිසා*
✔️ *ප්‍රායෝගික පුහුණු සඳහා නොමිලේ යොමු කිරීම සහ එම කාලය සඳහා ඔබව යොමු කරනා රෝහල අනුව ඔබට මුදලක් ලබා දීම (OJT අවශ්‍ය පාඨමාලාවක් සඳහා)*
✔️ *සාධාරණ ගාස්තු අය කිරීම* – ඔබේ හැකියාවට ගැළපෙන මිල
✔️ *දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය ලබා දීම නිසා*

🎯 *ඔබේ අනාගතය ගොඩනඟන්න – අපි ඔබට එක්කයි!*

09/04/2026

🌟 SPECIAL SEASONAL WORKSHOP 🌟

Are you working in the healthcare field but still don’t have hands-on experience in blood drawing?

This is your opportunity to gain practical skills in just ONE DAY!

💉 BLOOD DRAWING PRACTICAL WORKSHOP
✔️ Designed for healthcare workers & beginners
✔️ Real hands-on training
✔️ Guidance from experienced professionals
✔️ Build confidence in real clinical practice

⏳ 1-Day Intensive Program
📍 Limited Seats Available

Don’t miss this chance to upgrade your skills and boost your career!

📞 Call Now: 0711 145 255

Nursing school

Wishing you a peaceful and blessed Good Friday. May this day bring reflection, hope, and strength to your heart. 🙏- MVVS...
02/04/2026

Wishing you a peaceful and blessed Good Friday. May this day bring reflection, hope, and strength to your heart. 🙏- MVVS Academy

අප්‍රේල් මාසයේ පූර්ණ දින ප්‍රායෝගික වෛද්‍ය පුහුණුවකට සූදානම් වෙන්න! 🩺💉අපගේ Blood Drawing Programme සමඟ සෘජු ප්‍රායෝගික අ...
21/03/2026

අප්‍රේල් මාසයේ පූර්ණ දින ප්‍රායෝගික වෛද්‍ය පුහුණුවකට සූදානම් වෙන්න! 🩺💉

අපගේ Blood Drawing Programme සමඟ සෘජු ප්‍රායෝගික අත්දැකීම් ලබාගන්න.

✔ ලේ ගන්නා නිවැරදි ක්‍රම (Blood Drawing Techniques)
✔ IV Cannula දාන්න (Cannulation)
✔ නාඩි හඳුනාගැනීම (Vein Identification)
✔ ඉදිකටු භාවිතයේ ආරක්ෂිත ක්‍රම
✔ රෝගී සත්කාර ක්‍රියාමාර්ග

මෙය එක් දිනක Intensive Practical Workshop එකක් වන අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයට රුචි අයට ඉතා සුදුසුය.

🎓 එම දිනම සහතික ලබාදේ
📍 සීමිත අසුන් – ඉක්මන් වන්න!

දැන්ම ලියාපදිංචි වෙන්න!
📞 0711 145 255

Address

251/15 , Sanasa Road
Udugampola
11030

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

+94705213344

Website

Alerts

Be the first to know and let us send you an email when Meth Wijaya Vidu Sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share