With hansi

With hansi 🏵️SIMPLE WIFE 🏵️

12/08/2026

මේ බටු ඇටේ ....
බටු ඇටයක් වගේ හිටියට දගකාර සූටි මැනිකක්.
ආදරනීයයි..පරිසරයට ගොඩක් ආදරෙයි...💝
මගෙ සනු 💝🌹

Good morning ...කිරි සිනාඋදේම... මෙහෙම දවස පටන් ගන්න තරම් සැනසීමක් කොහෙන්ද තව 😇💝☺️
11/08/2026

Good morning ...
කිරි සිනාඋදේම... මෙහෙම දවස පටන් ගන්න තරම් සැනසීමක් කොහෙන්ද තව 😇💝☺️

💝💝💝
10/08/2026

💝💝💝

09/08/2026

😂😂😂😂
වීඩියෝ එකෙ අයිතිය මුල් හිමිකරුට..

09/08/2026

Good morning 💝🌹

08/08/2026

මගේ සුදු මැනික 💝🌹🌹
මන් හරි ලෝබයි ඔයාට..

Follow to follow කියලා අපි හැමෝවම ෆලෝ කරනවා..ඊටපස්සෙ අපි ෆලෝ කරලා ඉවර උනාම එයාලා අන්ෆලෝ කරනවා..පුදුම මිනිස්සු..1700ක් හි...
08/08/2026

Follow to follow කියලා අපි හැමෝවම ෆලෝ කරනවා..ඊටපස්සෙ අපි ෆලෝ කරලා ඉවර උනාම එයාලා අන්ෆලෝ කරනවා..
පුදුම මිනිස්සු..1700ක් හිටපු මගෙ පේජ් එකෙ දැන් තත්වය මේකයි..💔

08/08/2026

අලුත් ටික 🤒🌹📸

ආදරෙන් , ලස්සනට හැදෙන්න..ඉල්ලන හැමදේම ඉල්ලන පමාවෙන් දෙන්න අපොහොසත් උනත් පුලුවන් ඉක්මනින් අරන් දෙනවා..ඔයාට අම්මගෙයි තාත්ත...
02/08/2026

ආදරෙන් , ලස්සනට හැදෙන්න..ඉල්ලන හැමදේම ඉල්ලන පමාවෙන් දෙන්න අපොහොසත් උනත් පුලුවන් ඉක්මනින් අරන් දෙනවා..ඔයාට අම්මගෙයි තාත්තගෙයි ආදරේ ගොඩක් දැනෙන්න ඕනි...ආදරේ හදුනන දරුවෙක් වෙන්න පැටියෝ..දවසක ඔයාගෙ දරුවන්ටත් ඒ ආදරේ එහෙම්ම ලෝබ නැතුව දෙන්න පුලුවන් එතකොට ..අපි හරි ආදරෙයි ඔයාට...ආච්චි සීයත් ඔයාට පුදුම ආදරෙයි..ඔයාට පාරක් ගහන හැම පාරම මම සිය වාරයක් දුක් වෙනවා..ඒත් ඒ දඩුවම දෙන්නෙ ඔයාව හදාගන්න...ලස්සන මලක් වෙලා පිපෙන්න..අර්ථවත් ජීවිතයක් ලබන්න හොදට ඉගෙන ගන්න.ඔයා අඩන හැම වෙලාවකම සිපගන්න ඔයාගෙ අම්මා ඉන්නවා..ඔයා බය වෙන හැම වෙලාවකම තුරුල් වෙන්න තාත්තා ඉන්නවා..බය නොවී ඉස්සරහටම යන්න..මේ හැම වචනයකම මගේ ආදරේ ඔයා වෙනුවෙන්...මම ලෝකෙම ඉන්න එකම අම්මා මගෙ රත්තරන් පැටියට..ඒ වගේම ඔයත් ලෝකෙ ඉන්න එකම බබා..මේ මටයි ඔයාගෙ තාත්තටයි..ඉතින් ඒ නිසා හැමදාම හැමවෙලේම ඔයාට ආදරේ ,සෙනෙහස ලැබේවී ☺️🏵️🌹

Address

NTL Mobile World , 3cd Junction , Mutur
Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when With hansi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share