Sayul Online Print & Communication

Sayul Online Print & Communication 🖨️ Print Online | 📄 We Print | 🛵 We Deliver
Trusted Printing Services in Trincomalee

10/08/2026

කොහොමද අද දවස😁

09/08/2026

ඉරිදා කියන්නේ Family එකත් එක්ක ටිකක් කාලය ගත කරන්න හොඳ දවසක්. ❤️

අද විනාඩි 20ක් Phone එක පැත්තකින් තියලා, ඔබේ දරුවා එක්ක කතා කරලා බලන්න.

⭐එයාගේ සතිය කොහොමද ගියේ?
⭐මොනවද එයාට සතුටු හිතුණේ?
⭐මොනවද අමාරු වුණේ?

මේ පුංචි පුරුද්ද දරුවාට “මාව අහන්න කෙනෙක් ඉන්නවා” කියන හැඟීම ලබාදෙන්න පුළුවන්. ❤️

මේ Post එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් Parent කෙනෙකුට Share කරන්න.

🌸මෙවැනි Family & Education Tips සඳහා Page එක Follow කරන්න.

08/08/2026

පාසල් නිවාඩුව කියන්නේ දරුවන්ට සම්පූර්ණයෙන්ම පොත් වලින් ඈත් වෙන්න කාලයක් නෙමෙයි. ❤️

දවසකට පැය ගණනක් පාඩම් කරවන්න අවශ්‍ය නැහැ.
විනාඩි 20–30ක් වගේ කාලයක් අලුත් දෙයක් ඉගෙනගන්න පුරුදු කළත් ඇති. 📚✨

👉 පොතක් කියවන්න

👉 පොඩි ලිවීමක් කරන්න

👉 අලුත් වචන කිහිපයක්
ඉගෙනගන්න

👉 චිත්‍රයක්/නිර්මාණයක් කරන්න

👉 Phone එකෙන් ප්‍රයෝජනවත් දෙයක් ඉගෙනගන්න

ඔබේ දරුවා නිවාඩුව ගත කරන්නේ කොහොමද? ❤️
Comment එකකින් අපිට කියන්න.

06/08/2026

🖨️ Printer Tip🖨️ #01

ඔබගේ Printer එක දින කිහිපයක් පාවිච්චි නොකර තැබුවොත් Print Quality එකට බලපෑම් ඇති වෙන්න පුළුවන්.
මේ පොඩි උපදෙස් අනුගමනය කරලා Printer එක හොඳ තත්ත්වයේ තියාගන්න උත්සාහ කරන්න.

💬 ඔබේ Printer එක කොච්චර දවසකට සැරයක් භාවිතා කරනවාද? Comment එකකින් කියන්න.

❤️ මේ Tip එක ප්‍රයෝජනවත් නම් Share කරන්න.

05/08/2026

තාම පොඩි පොඩියට එක වැඩ කවදාහරි ලොරි වලින් ගිහින් බෙදන තැනට හරියයි.. එතකම් අල්ලන් ඉන්නවා 🥰🥰
අද දවසේ වැඩ 🧾

05/08/2026

📄 ඔබගේ වැදගත් ලියකියවිලි තවමත් ෆොටෝ විදිහටම තියෙනවද? 🤔

දැන් 100% නොමිලේ 📱 Phone එකෙන්ම ලස්සන PDF Scan එකක් හදාගන්න පුළුවන්!
මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න:
✅ Adobe Scan App එක Install කරන විදිහ
✅ ලියකියවිලි හොඳ Quality එකෙන් Scan කරන විදිහ
✅ PDF ලෙස Save කර Share කරන විදිහ

🎥 වීඩියෝ එක බලලා ඔබේ අදහස Comment කරන්න. 📌 මේ Post එක Share කර යාළුවෙක්ටත් උදව්වක් කරන්න.

ඔබ වැඩිපුරම Scan කරන ලියකියවිල්ල මොකක්ද? 👇 (📄 Birth Certificate / 📑 NIC / 📚 Certificate / 📋 වෙනත්)

04/08/2026

📌 ඔබගේ වැදගත් ලියකියවිලි ආරක්ෂිතයිද?
අදම මේ පුරුද්ද පටන් ගන්න. 💙

දරුවාගේ උප්පැන්න සහතිකය, Report Card, Vaccination Card වගේ වැදගත් ලියකියවිලි ආරක්ෂිතව තබාගන්න.

හදිසි අවස්ථාවක මේ ලියකියවිලි ඉක්මනින් අවශ්‍ය වුණොත්, කලින්ම සූදානම් වෙලා ඉන්න එක ඔබට ලොකු පහසුවක් වේවි.
අද හවසට මම ඔයාලට මේ ලියකියවිලි ආරක්ෂා කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් කියල දෙනවා.. මේ ක්‍රමයෙන් ඔයා කොයිලෝකේ ඕනෑම මොහොතක විනාඩියෙන් ලියවිල්ල අතේ😲

❤️ මේ පෝස්ට් එක ඔබගේ මිතුරන්ටත් Share කරන්න.

👍 මෙවැනි ප්‍රයෝජනවත් Tips දැනගන්න අපේ page එක Follow කරන්න.

04/08/2026

Unbox කරා 😊

03/08/2026

බඩු හොදවෙයිද? 🤔 මමත් Online ගෙන්න ගත්තේ 🎙️📷📱

02/08/2026

අද ගිය එක Order එකක්

Address

Sri Lanka
Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when Sayul Online Print & Communication posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share