ICM Technology Institute-PvtLtd

  • Home
  • ICM Technology Institute-PvtLtd

ICM Technology Institute-PvtLtd විශ්ව දැනුමෙන් - සොදුරු හෙටක් 21 years experience

11/05/2026

ගුරුවරියක ලෙස සමාජ මෙහෙවරක යෙදෙන්නට කැමති ඔිනෑම අයෙකුට අයදුම් කල හැකිය.පරිගණක දැනුම ප්‍රමාණවත් වේ.වයස් බේදයක් නොමැත.දහම් පාසල් ගුරුවරියක ලෙස හො පෙර පාසල් ගුරුවරියක ලෙස සේවය කිරීම විශේෂ සුදුසුකමක් වේ.

30/04/2026

ඔබ පරිගණක අංශයෙ රැකියාවක් සොයන්නේ නම්.ගුරුවරියක ලෙස සමාජ මෙහෙවරකට කැමති නම්, මෙය හොද අවස්ථාවකි.එමෙන්ම මතින් තොර හෙට දවසක් අනාගත පරපුරට ලබා දෙන්නට පෙරමුණ ගන්නට කැමති අයෙකු නම්,දේශන හා මනා සමාජ සබදතා ගොඩනැගිය හැකි අයෙකු නම්, ඔබේ කථිකත්වය මත පමණක්ම සලකා වැටුපක් ලබමින් සමාජය මතින් මුදන්නට දායක වන්නට කැමති තරුණ තරුණියන්ට ද විශේෂ රැකියා අවස්ථා ඇත.

26/04/2026
තිස්සමහාරාම ICM Technology Institute (ICM  පරිගණක පාසල)  ශිෂ්‍ය නායක නායිකවන් විසින් සිදුකල ශිෂ්‍ය නායක නායිකවන් සිදුකල ...
26/04/2026

තිස්සමහාරාම ICM Technology Institute (ICM පරිගණක පාසල) ශිෂ්‍ය නායක නායිකවන් විසින් සිදුකල ශිෂ්‍ය නායක නායිකවන් සිදුකල ව්‍යාපෘති කිහිපයක්.කුෂල් යනු අප කරනා යහපත් දේවල් වන අතර ඒ දේවල් අපගේ ජීවිත සාරුසාර කරනු ඇත.අප කරන සෑම කුෂලයක්ම අප නොදැනීම අපට අවශ්‍යම අවස්ථාවල අපට නොදැනීම පිහිට වේ.හැකි තරම් දරුවන්ට කුෂල් මග කියා ‍ දෙන්න.එ සදහා යොදවන්න.එය හෙට දින ලොව ජයගන්නට යන දරුවන්ගේ තවත් සපුරාගත යුතුම ඉලක්කයකි.

Address

Wallawaya

Website

Alerts

Be the first to know and let us send you an email when ICM Technology Institute-PvtLtd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ICM Technology Institute-PvtLtd:

Shortcuts

Share