20/05/2026
කාරුණික දැනගැනීම පිණිසයි...
Ravi Elecronics were house නමින්
Facebook/Tiktok ගිණුම් දෙකේ හිමිකාරිත්වය පමණක්
Ruwantha Manoj වන
මා සතු වන අතර එම වෙලදසැලෙහි හිමිකාරීත්වය/අයිතිය
Electronicss මාගේ මිතුරගේ බව සියලුදෙනාගේ දැන ගැනීම සදහා කාරුණිකව දන්වා සිටිමි......🔊🔊🔊🔊
එමෙන්ම මා ගැන ඔහු තබා ඇති විශ්වාසය
බිදීමට හෝ මතගැටුම් හෝ බලාපොරොත්තු සපල කරගැනීමට
කේලම්/කටකතා /බොරුප්‍රචාරවලින්/මඩ ගැසීම්වලින්
කිරීමට නොහැකි බවද ඔබ සියලුදෙනා වෙත
කාරුණිකව හා ඉතා ආදරයෙන් මතක් කරමි...😉😉😉😉
වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහද්දි පොඩ්ඩක් පරිස්සමින්....
මා සමග අමනාපයක් ඉරිසියාවක් ඇත්නම්
එය මා සමග විසදා ගන්නා
ලෙසටත් ඒකට බුද්දික අදාල කර
නොගන්නා ලෙසත්
ඉතා ඕනෑකමින් දන්වා සිටිමි..
ස්තූතියි....😍😍😍
Nothing is more dangerous, than a man trying to rebuild himself🌏🌏🔫🔫
කවුරුවත් එච්චර කලබල වෙන්න එපා..😉😉
මට තාම හරි ගිහිල්ලා නෑ...😂😂
වැලේ වැල් නැතුව ඉද්දි...🙂🙂
තියෙන පිදුරු ගහත්
ඇදලා ගන්න තරම් කුහක් වෙන්නත් එපා🐶🐶
මම හරි අහිංසකයෙක් කියලා මට අමතක වෙන්න තියන්නත් එපා..🌏🌏🌏
බුදුසරණයි/දෙවි රැකවරණයි සියලුදෙනාට🎑🎑🎑🎑
සුබරාත්‍රියක්🌛🌛🌛🌛🌛🌛🌛🌛