Tech Geeks Lanka

Tech Geeks Lanka Customized IT solutions provider

16/12/2024
ඔබේ පරිගණක දෘඩාංග පිලිබඳ දැනුම පරීක්ෂා කරගන්න. නිවැරදි පිළිතුර දැන්ම comment කරන්න.. නිවැරදි පිළිතුර ලබා දී ඔබේ මීළඟ අලු...
08/09/2024

ඔබේ පරිගණක දෘඩාංග පිලිබඳ දැනුම පරීක්ෂා කරගන්න.

නිවැරදි පිළිතුර දැන්ම comment කරන්න..

නිවැරදි පිළිතුර ලබා දී ඔබේ මීළඟ අලුත්වැඩියාවට 25%ක වට්ටමක් ලබාගන්න (කොන්දේසි අදාළ වේ)

ඔබගේ සියළුම පරිගණක අලුත්වැඩියා කටයුතු සඳහා අපව අමතන්න: 076 72 72 991

නො . 12/2, හීනටිකුඹුර පාර, තලංගම උතුර, බත්තරමුල්ල.

ඔබේ ව්‍යාපාරයටත් වෘත්තීය මට්ටමේ වෙබ් අඩවියක් Tech Geeks Lanka වෙතින්. ✔️ වෙබ් අඩවියක් පිලිබඳ මූලික දැනුම ලබා දීම ✔️ ඔබේ ...
04/09/2024

ඔබේ ව්‍යාපාරයටත් වෘත්තීය මට්ටමේ වෙබ් අඩවියක් Tech Geeks Lanka වෙතින්.

✔️ වෙබ් අඩවියක් පිලිබඳ මූලික දැනුම ලබා දීම
✔️ ඔබේ අවශ්‍යතාවයට අනුව නිර්මාණය කර දීම
✔️ ඔබට අවශ්‍ය පරිදි අඩවිය යාවත්කාලීනව පවත්වාගෙන යාමට සහාය
✔️ තාක්ෂණික සහය
✔️ වෘත්තීයමය සේවාව සමඟින් සහනදායි ගාස්තු අය කිරීම්

දැන්ම අමතන්න: 076 727 2991

ඔබගේ නිවසට හෝ සේවා ස්ථානයට පැමිණ පරිගණක අලුත්වැඩියා කිරීම හා තාක්ෂණික සේවා සහය.✔️ ඔබට අවශ්‍ය අවස්ථාවේ ක්ෂණික සහාය ✔️ පරි...
22/08/2024

ඔබගේ නිවසට හෝ සේවා ස්ථානයට පැමිණ පරිගණක අලුත්වැඩියා කිරීම හා තාක්ෂණික සේවා සහය.

✔️ ඔබට අවශ්‍ය අවස්ථාවේ ක්ෂණික සහාය
✔️ පරිගණක ආශ්‍රිත අනෙකුත් උපාංග අලුත්වැඩියාව හා සේවා සහය
✔️ ප්‍රවාහනය වෙනුවෙන් කාළය හා මුදල් වැය නොවීම
✔️ ඔබගේ පුද්ගලික දත්ත වල ආරක්ෂාව තහවුරු කිරීම
✔️ වෘත්තීයමය සුහදශීලී සේවාව

අමතන්න 076 727 2991

ඔබගේ නිවසට හෝ සේවා ස්ථානයට පැමිණ පරිගණක අලුත්වැඩියා කිරීම හා තාක්ෂණික සේවා සහය. අමතන්න 076 727 2991(බත්තරමුල්ල, රාජගිරිය...
14/08/2024

ඔබගේ නිවසට හෝ සේවා ස්ථානයට පැමිණ පරිගණක අලුත්වැඩියා කිරීම හා තාක්ෂණික සේවා සහය.
අමතන්න 076 727 2991

(බත්තරමුල්ල, රාජගිරිය, මාලබේ, තලවතුගොඩ, මහරගම, අංගොඩ, මුල්ලේරියාව අවට පාරිභෝගක භවතුන් ගෙන් කිසිදු ප්‍රවාහන ගාස්තුවක් අය නොකෙරේ.)

එදිනෙදා වැඩකටයුතු වලට ඔබට අත්‍යවශ්‍ය වන මූලික Microsoft Excel  දැනුම, ඔබේ නිවසට හෝ සේවා ස්ථානයට පැමිණ, ප්‍රායෝගික ක්‍රිය...
10/08/2024

එදිනෙදා වැඩකටයුතු වලට ඔබට අත්‍යවශ්‍ය වන මූලික Microsoft Excel දැනුම, ඔබේ නිවසට හෝ සේවා ස්ථානයට පැමිණ, ප්‍රායෝගික ක්‍රියාකාරම් ඇසුරෙන් පුහුණු කරවීම..

කෙටි කාලීන වැඩසටහන සඳහා අදම වෙලාවක් වෙන් කරගන්න:
වැඩි විස්තර : 076 72 72 991

ඔයාගේ Laptop Computer එකත් හොඳටම slow වෙලාද ?  අපිට කතා කරන්න. අපි speed කරලා දෙන්නම් දැන්ම කථා කරන්න:  0767272991
09/08/2024

ඔයාගේ Laptop Computer එකත් හොඳටම slow වෙලාද ?

අපිට කතා කරන්න. අපි speed කරලා දෙන්නම්

දැන්ම කථා කරන්න: 0767272991

ඔබගේ නිවසට හෝ සේවා ස්ථානයට පැමිණ Printers අලුත්වැඩියා කිරීම හා තාක්ෂණික සේවා සහය . .අමතන්න 076 727 2991
09/08/2024

ඔබගේ නිවසට හෝ සේවා ස්ථානයට පැමිණ Printers අලුත්වැඩියා කිරීම හා තාක්ෂණික සේවා සහය . .

අමතන්න 076 727 2991

Address

12/2, Heenatikumbura Road
Thalangama North
10120

Alerts

Be the first to know and let us send you an email when Tech Geeks Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share