21/03/2026
ඔබේ Micro finance ව්‍යාපාරයට දියුණුම තාක්ෂණයෙන් Software Solution එකක්.
ඔබේ මූල්‍ය ආයතනයේ සියලුම Collection Details සහ ගනුදෙනු ඉතාමත් පහසුවෙන් සහ ආරක්ෂිතව කළමනාකරණය කරගන්න දැන්ම අපේ X Finance System එකට මාරු වන්න.
----------
මෙම Software එක මගින් පහත දේවල් ඉතා පහසුවෙන් සිදු කරගත හැක.
1. ණයකරුවන්ගේ (Client's) විස්තර ගබඩා කර ගැනීම.
2. ක්ෂේත්‍රයේ සිටම දත්ත ඇතුළත් කිරීමේ පහසුව සහ එම දත්ත ප්‍රධාන පද්ධතිය මගින් එම මොහොතේම බලාගැනීමට හැකි වීම.
3. ස්වයංක්‍රීයව ණය වාරික ගණනය වීම.
4. Instant SMS Alerts: ජංගම දුරකථනයට ස්වයංක්‍රීය SMS පණිවිඩ යැවීමේ පහසුව.
5. Payments Remind - දවසේ එකතු කළ යුතු ණය වාරික මතක් කර දීම.
6. Expenses Management - දවසේ වියදම් ඇතුළත් කර ගත හැකි වීම.
7. අතපසු වූ ණය වාරික (Overdue) නිරීක්ෂණය කර හැකිවීම.
8. Loan Schedule / Repayment Schedule එක ණයකරුවන් හට ලබාදීමට හැකිවීම.
9. Mobile printer හෝ WhatsApp යන දෙයාකාරයෙන්ම ක්ෂේත්‍රයේ සිටම පාරිභෝගිකයාට මුද්‍රිත රිසිට්පතක් (Receipt/Bill) ලබා දීමේ හැකියාව.
10. Daily, Weekly, Monthly, Draft, Leasing ඕනෑම ක්‍රමයකට වාරික කළමනාකරණය.
අපගෙන් මිලදී ගැනීමේදී ඔබට ලැබෙන වාසි
✅ මෙම පද්ධතිය අප විසින්ම නිර්මාණය කර තිබීම.
✅ අනාගතයේ ලබාදෙන Update සියල්ල නොමිලේ ලබාගත හැකි වීම.
✅ Mobile App Availability : ක්ෂේත්‍රයේ සිටම දත්ත ඇතුළත් කිරීමේ පහසුව සහ එම දත්ත ප්‍රධාන පද්ධතිය මගින් එම මොහොතේම බලාගැනීමට හැකි වීම.
✅ App එක ස්ථාපනය කර ගැනීමට උපකාරී වීම සහ අලෙවියෙන් පසු සේවය.
ඔබගේ ව්‍යාපාරය කුමක් වුවත් එම ව්‍යාපාර සියල්ලෙහිම Micro Finance කටයුතු එකම System එකකින් හරි විදියට කළමණාකාරනය කරගන්න!
Loan සම්බන්දව නිවැරදිම තොරතුරු ඉතා පහසුවෙන් system එකෙන් ලබාගන්න පුළුවන් නම් ව්‍යවසයකයෙක් විදියට ඔයාට ඒක කොයිතම් අස්වැසිල්ලක්ද!!
එසේම ඔබට අපෙන් විශේෂ වරප්‍රසාදයක් හිමිවෙනවා. ඒ තමයි ඔයාගේ ව්‍යාපාරයේ ගැටළු සහගත තැන් විසදා ගැනීමට තිබේනම් සහ ඔයාගේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයාම සඳහා අප ආයතනයෙන් ඔබට උපදෙස් මාලාවක් ලබාගත හැකි වීම .
ඔබේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ඊළඟ මට්ටමට ගෙන යාමට සූදානම්ද?
වැඩි විස්තර සදහා අප හා සම්බන්ද වන්න.
අපිට කතා කරන්න -
☎-0769488606 / 075 158 8606
Features
---------------------
✅Borrowers Management
The system enables the capture of personal information, unique identifiers, next of kin details, business information and much more. You can upload scanned photos or documents to a client’s account. You can also add your own custom fields.
✅Branch Management
✅Center & Groups Management
✅Intuitive & User-friendly
Most functions can be done in one or two clicks. The system has a simple and clear user interface, with best-practice workflows taking you through all core processes, and relevant data always at your fingertips.
✅Loans & Savings , Loan Calculations
This system has flexible loan and savings module which you can adjust or customize to suit your microfinance needs. Manageable fields include loan term, interest rate, repayment schedule, interest calculation method, charges and many other options. Loan approval process follows best microfinance standards
-Repayments
-SMS Alerts
-Bulk and Group payments
-Auto generate agreements
-Auto generate acknowledgement
✅Accounting
You can configure your chart of accounts with GL codes and link them to loan or savings products and many other applicable areas. Some journal entries are automatic like loan disbursements while some can be added manually. You can find various accounting reports like trial balance, balance sheet and profit and loss accounts.
✅Reports
View and export high quality reports. Reports include borrower numbers,
loan portfolio, arrears reports, savings reports, expected vs actual
payments, collection sheets, provisioning and many more
• Repayments
• Arrears
• Disbursement Report
• Center Collection Sheet Report
• Client Detail Report
• All Clients Loan Details Report
• Active Clients Details Report
• Loan Transactions and Receipts
• Loan Charges Report
• Executive Wise Loan Details Reports
• Completed Loan Report
✅Staff Management
Manage users with ease. Set permissions for each staff role and control what pages they can see. You can also set payroll for your staff. See audit trail to check what your staff has been doing.
✅Payroll Processing-
The system includes robust payroll management capabilities, allowing organizations to automate the calculation of employee salaries, taxes, deductions, and benefits. It ensures accurate and timely payroll processing, eliminates manual errors, and provides comprehensive payroll reports.
✅Document Management-
a secure document management feature that allows users to store and manage Loan-related documents, such as contracts, certifications, and performance reviews. It ensures easy access, version control, and compliance with data security regulations.
Accountancy and Operation
Chart of Accounts
Customer Profiles
General Ledger
Banking
More Reports
✅Financial Reports
1. Balance Sheet & summary.
2. Cash Flow Statement.
3. Profit & Loss Statement.
4. Trial Balance.
5. Statement of Changes in Equity.
6. General Ledger Report.
✅Loan-Related Financial Reports
1. Loan Schedule Report (principal, interest, fees).
2. Interest Income Report.
3. Overdue Installment Report.
4. Arrears report
5. Sales by Product/Service.
6. Customer ledger report
7. Both arrears and outstanding report
☎-0769488606 / 075 158 8606