KSC Com palawela

KSC Com palawela Your Best choice. for your life
KSC communication

ඇත්තටම ඇත්ත.
29/09/2025

ඇත්තටම ඇත්ත.

27/09/2025

රට ඉන්න අයට මේක මාරම වටිනවා..මේ පාට පාටින් පෙන්නන ලෝකේ තියන සෑම රටක හැම Tv නාලිකා එකක්ම live බලන්න පුලුවන් 🤩 අවශ්‍ය රට ක්ලික් කරපු ගමන් ඒ රටේ තියන Channel ලිස්ට් එකම බලාගන්න පුලුවන්. එතනින් කැමති එකක් තෝරගෙන බලන්නත් පුලුවන් 😎
ලංකාවෙ චැනල්ම බලලා එපාවෙලානම් ඔන්න ට්‍රයි කරලා බලන්න පහල ලින්ක් එකෙන්

https://tv.garden/

ඉස්සර
01/06/2025

ඉස්සර

KSC Korean branch aka
10/10/2024

KSC Korean branch aka

% කරන් බිල වැඩි කරගන්නේ නැතුව දහඩිය නිවාගන්න සුපිරි ෆෑන් එකක්.% බැටරියක් සහිත නිසා පහසුවෙන් එහා මෙහා ගිනියන්නත් පුළුවන්....
09/10/2024

% කරන් බිල වැඩි කරගන්නේ නැතුව දහඩිය නිවාගන්න සුපිරි ෆෑන් එකක්.
% බැටරියක් සහිත නිසා පහසුවෙන් එහා මෙහා ගිනියන්නත් පුළුවන්.
% මේස ලාම්පුවක් විදිහටත් පාවිච්චි කරන්න පුලුවන්. කරන්ට් නැතිවුණ වෙලාවට රෑට ගොඩක් වටිනවා.
% කුඩා දරුවන් ඉන්නවනම් යන යන තැන අරන් යන්න පුළුවන් වේගයෙන් සුළං ලබාගත හැකි සුපිරි භාණ්ඩයක්
Rs. 2450/= කට ගන්න පුළුවන් අපෙන් විතරයි.
වෙන කොහේවත් නැති අඩුම මිල KSC කම්යුනිකේෂන් පලාවෙල.
0768010289
0718300589

දැනගෙන විදුලිය පාවිච්චි කරමු. විදුලි බිල අඩු කරගමු.
05/03/2024

දැනගෙන විදුලිය පාවිච්චි කරමු. විදුලි බිල අඩු කරගමු.

25/01/2024
Bluetooth speaker New Stock AvailableKSC Com palawela 0718300589
10/01/2024

Bluetooth speaker New Stock Available
KSC Com palawela
0718300589

Address

Palawela Uda-niriella
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when KSC Com palawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share