HashWi Diary

HashWi Diary 🌼 Turning ordinary days into beautiful memories.. Welcome to HashWi Diary ❤️💚

05/08/2026

😂😂 හරිනෙ

05/08/2026

දැවෙනා තරමට නුඹ දැනුණා.. 🥺💖

04/08/2026

නිවාඩු දවසට අපි දෙන්නා..😂😅

03/08/2026

අපේ රටේ බහුතරයක් මිනිස්සු ගාව තාමත් මනුස්සකම අංක එකට තියෙනවා..🥺

නාවලපිටිය අඹගමුව ප්‍රදේශයේ ගංවතුරට හසු වී නැවතුන බස් රථයේ සිටි සියලු පිරිස් බේරා ගැනීමට මේ තරුණයෝ පිරිස සමත් වෙලා.රටේ ඕනෑම ව්‍යසනයක දී ඉදිරියට එන ඔබ වැනි මිනිසුන්ට අනේක වාරයක් පිං.ඒ වගේම හිස නමා ආචාර කරනවා තමන් ගැනවත් නොහිතා ජීවිත බේරා ගැනීම වෙනුවෙන් කළ කැපවීමට..❤️🙏

Video credit goes to first owner


03/08/2026

Update❗
🔺 නවතම කාලගුණ නිවේදනය🔺

Fisherman Bulletin
Fleet/Shipping
ඉදිරි පැය 24 ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය
2026 අගෝස්තු මස 03 දින ප.ව. 2.00 ට නිකුත් කරන ලදී

වැසි තත්ත්වය:
පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ:
සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා වැඩි විය හැක. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:
ගාල්ල සිට සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ. එබැවින්, මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS
Issued at 2.00 p.m. on 03 August 2026

Condition of Rain:
Showers or thundershowers will occur at several places in the sea areas off the coast extending from Puttalam to Trincomalee via Colombo, Galle, Hambantota and Batticaloa.

Winds:
Winds will be south-westerly. Wind speed will be (30-40) kmph.

Wind speed can increase up to (60-70) kmph at times in the sea areas off the coast extending from Galle to Pottuvil via Hambantota. Wind speed can increase up to (50-60) kmph at times in the sea areas off the coast extending from Puttalam to Galle via Colombo.

State of Sea:
The sea areas off the coasts extending from Galle to Pottuvil via Hambantota will be rough or very rough at times. Naval and fishing communities are advised not to venture into these sea areas, until further notice.

The sea areas off the coasts extending from Puttalam to Galle via Colombo will be rough at times.

The wave height may increase about (2.5 – 3.0) meters in the sea areas off the coast extending from Puttalam to Pottuvil via Colombo, Galle and Hambantota.

Temporarily strong gusty winds and very rough seas can be expected during thundershowers

**හැමෝම වගේ වෙන්න උත්සාහ කරන්න එපා... මොකද ඔයා, ඔයාමයි. 💛**ලෝකයේ බිලියන ගණනක් මිනිස්සු අතරේ...ඔයාට තියෙන්නේ ඔයාටම අයිති ...
02/08/2026

**හැමෝම වගේ වෙන්න උත්සාහ කරන්න එපා... මොකද ඔයා, ඔයාමයි. 💛**

ලෝකයේ බිලියන ගණනක් මිනිස්සු අතරේ...
ඔයාට තියෙන්නේ ඔයාටම අයිති හිනාවක්.
ඔයාටම අයිති හිතක්.
ඔයාටම අයිති හීන.
ඔයාටම අයිති ගමනක්.

ඒ නිසා කාත් එක්කවත් ඔයාව සසඳන්න එපා.

කෙනෙක් ලස්සන වෙන්න පුළුවන්...
තවත් කෙනෙක් දක්ෂ වෙන්න පුළුවන්...
තවත් කෙනෙක් ධනවත් වෙන්න පුළුවන්...

හැබැයි,
**ඔයා වගේ කෙනෙක් මේ ලෝකේ නැහැ.**

ඔයාට ලැබිලා තියෙන දේවල් ගැන හිතන්න.
ආදරය කරන මිනිස්සු...
ඉගෙන ගත්ත පාඩම්...
ජයග්‍රහණ...
වැටීම්...
ඒ හැම දෙයක්ම එකතු වෙලා තමයි අද ඉන්න "ඔයා" හැදිලා තියෙන්නේ.

ඒ නිසා,
තමන්ට නැති දේවල් ගණන් කරන්න කලින්...
තමන්ට ලැබිලා තියෙන වටිනා දේවල් වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්න.

මතක තියාගන්න...

**ඔයා අහම්බෙන් මෙතැනට ආපු කෙනෙක් නෙවෙයි.**
**ඔයා විශේෂ කෙනෙක්.**
**මේ ලෝකේ වෙනස්කමක් කරන්න පුළුවන් කෙනෙක්.**

ඉතින්...
අදත් ඔයා, ඔයාම වෙලා දිලිසෙන්න. ✨🌿

#බලාපොරොත්තු

02/08/2026

බලාපොරොත්තු කියන්නෙ හිස් උනොත් පසුතැවෙන දෙයක් නෙමෙයි..🌼
💚 අලුත් ගමනකට තවත් බලාපොරොත්තුවක් ඇති කරන දෙයක්.
💚ඉතිං බය වෙන්න එපා..
- හීන ගැන අලුත් බලාපොරොත්තු ඇති කර ගන්න.
🌸දවසක ඉෂ්ට වෙනවාමයි..🥰

#බලාපොරොත්තු

💫 විශ්වාස කරන්න..අපි හිතන දේ නොලැබුණත්,අපිට ලැබෙන්න තියෙන හොදම දේ ලැබෙනවා..හරිම වෙලාවට...🥰❤️
02/08/2026

💫 විශ්වාස කරන්න..
අපි හිතන දේ නොලැබුණත්,
අපිට ලැබෙන්න තියෙන හොදම දේ ලැබෙනවා..
හරිම වෙලාවට...🥰❤️

01/08/2026

මොනවා කියන්නද මේවට..
හිතට මාරම අවුලක් දැනුණ නිසා මේක දාන්නම හිතුනෙ.අම්ම කෙනෙක්ට මෙහෙම කියන්න පුලුවන්ද ? 😢

01/08/2026

💫 කාලය ඔයාව පරීක්ෂා කරන දවස් තියෙනවා...
ඒත් ඒ කාලයම දවසක ඔයාට හිනාවෙන්න හේතුත් දෙනවා.

ඒ නිසා අද අත්හරින්න එපා...
මොකද හෙට, ඔයා බලාගෙන හිටපු ලස්සන දවස වෙන්න පුළුවන්. 🤍🌸

Address

Horana
Ratnapura

Telephone

+94701545419

Website

Alerts

Be the first to know and let us send you an email when HashWi Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share