05/08/2024
🔺අපගේ ජංගම දුරකථන පාඨමාලාව පවත්වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්නම් .
🔺ඔයාලා පන්තියටම පැමිණෙන විට අප මුදල් අය කරන්නේ නෑ .පලමු දින අපි පලමු පාඩම විදියට මල්ටි මීටර් පාඩම කරනවා .ඔයාලට මේ කෝස් එක හොදයි කියලා හිතෙනවා නම් කියා දීපු පාඩම් තේරුනා නම් පමණක් රු.2000 දීලා ලියාපදිංචි වෙන්න පුලුවන් .ඊලග සතියෙ එන්නෙ නැත්තම් හෝ කියා දීපු පාඩම් තේරුනේ නැත්තන් සල්ලි නොගෙවා යන්න පුලුවන් .එහෙම ගියොත් ලබන සතියෙ පන්තියට එන්න බෑ.
🔺අප පන්තියේ විශේෂත්වය ඔයාලා පන්තියට ගෙවන මුදල් මෙම පන්තියෙන්ම සොයා ගැනීමයි . ඒ කොහොමද ? නොමිලේ උගන්වන පාඨමාලාවක් තියෙනවා විදුලි උපකරණ අලුත්වැඩියාව . ඒක අපි දෙවන සතියෙ ඉදන් කියා දෙනවා.දෙවැනි සතියෙ එනකොට ඔයාලා රයිස් කුකර් කැඩුණු ඒවා හොයන් එන්න ඕනි . අපි ඒවා ඔයාලා ලව්වම හදවනවා.ඕනිම රයිස් කුකර් එකක් හදන්න යන්නෙ විනාඩි 5 යි. රයිස් කුකර් එකක් හැදුවොත් හදන කුලිය රුපියල් 2500 විතර වෙනවා.දෙවන සතියෙන් පස්සෙ ඔයාලා දන්නවා විනාඩි 5 ට රුපියල් 2500 ක් හොයන්න . පන්තියට ගෙනල්ලා හදා ගන්න විදුලි උපකරණවලට සල්ලි අපි ගන්නෙ නෑ ඒවා ඔයාලා ගන්න . ඒ විදියට හැම උපකරණයක්ම හදන්න කියා දෙනවා.වොශින් මැෂින් පවා.
🔺ඊලගට ඔයාලට පුලුවන් ගමේ නගරයේ පොඩි බෝඩ් කෑලි ටිකක් ගහන්න විදුලි උපකරණ අලුත්වැඩියා කරනවා කියලා.අන්න ඒ හම්බවෙන විදුලි උපකරණ ඔයාලා ලව්වම අපි හදවනවා.විදුලි උපකරණ 3,4 ක් දවසකට හැදුවොත් දවසකට ඔයාට හොයන්න පුලුවන් 7000/10000 ක් විතර . දැන් හිතලා බලන්න ඔයා කරපු රස්සාවෙන් දවසම වැඩ කරලා කීයක්ද ලැබුණේ කියලා කරපු ජොබ් එකේ නිදහසක් තිබ්බද නිවාඩු තිබ්බද . දැන් ජොබ් එක ඕනිද. දැන් පන්තියට සල්ලි ගෙවන්න අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලන්න ඕනිද නෑනෙද පන්තියට ඇවිල්ලම try කරලම බලන්න ආස හිතෙයි .
🔺Phone repairing ඉගෙනගෙන යන අතරතුරම cctv හයි කරන්න නිවාස වයරින් කරන්න අපි කියලා දෙනවා.ඔයාලා මේවා දන්නෙ නැත්තම් ඔයාලගෙ ශොප් එකේ ගෙදර විදුලිය නැති උනොත් කෙන කෙනා පස්සෙ යන්න ඕනි නේද හදා ගන්න . මගේ පන්තියට එන ලමයිට එහෙම වෙන්නෙ නෑ .මේක කියවන දෙමාපියන් සිටී නම් බය නැතිව පන්තියට ලමයා එවන්න .ගොඩ යනවා ශුවර් .
🔺පන්තිය කරන් යන අතර තුර පෝන් හදලත් සල්ලි හොයන්න පුලුවන් .ඔයාලා මෙච්චර දවස් Display එකක් එහෙම දා ගත්තේ 9000/12000 ක් වගේ ගනන් වලට නේද ඒ Display ම අපි දෙනවා 2800/3000 වගේ ගනන් වලට Phone shop එකක් දැම්මෙ නැතත් තමන්ගෙ Phone එක , ගෙදර කැඩෙන බඩු හදා ගන්න මේ පාඨමාලාව කරොත් හොදයි කියලා හිතෙන්නෙ නැද්ද .
🔺මේ පාඨමාලාව කරලා ඉවර උනාම අපි ඔයාලව අතාරින්නෙ නෑ දියුණු වෙල උඩට එනකල්ම අපි ඔයාලත් එක්ක ඉන්නවා shop එකක් දානවනම් ඒවට තොග මිලට බඩු ගන්න තැන් අපි හොයලා දෙනවා display අඩුවටම ගන්න තැන් අපි කියනවා.
🔺පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඔයාලව phone shop වල රැකියා සදහා යොමු කරන්නත් අපිට පුලුවන් දැනට මත් රැකියා 700 කට වැඩි ඉල්ලුමක් තියෙනවා . මේ මම ඔයාලට කීවෙ අපි කියා දෙන දේවල් වලින් 10% ක් විතරයි .පන්තියකට ඇවිල්ලාම බලන්න හොදයිද නරකයිද කියලා .තව කෙනෙකුට බලන්න share කරන්න .
🔺පාඨමාලාව මාස 4 , මාස 6 , මාස 12 වශයෙන් පැවැත්වේ .පන්තියට පැමිණි පලමු දිනයේ සිට පන්තියට 2000 බැගින් ගෙවිය යුතුය .සම්පූර්ණ ගාන 28000 දැන් හිතෙනවා නේද සතියට රු.2000ක් කොස් එකට රු.28000 ක් වැඩි කියලා එහෙනම් මේ ටිකත් කියවලාම බලන්නකො ඔයලා පංතියට සහාබාගි උන පසු පස් වන සතියේදි Display ගැලවිම හා සවි කිරිම කියලා දෙනවා එදාටත් අපි ගන්නේ රු .2000 පමණි.ඔයලා රු.2000ට Display එකක් අරගෙන Phone එකකට ගහලා දුන්නොත් රු.5000 ක් ගන්න පුළුවන් දැන් එක Display එකකින්ම පංතියට දුන්නු ගස්තු ඇවිත් නෙද ? නිකමට හිතලා බලන්න ඔයලා තව අවුරුදු 20 ක් ජිවත් උනොත් රු.2000 යේ එවා කියක් නම් හොයන්න පුළුවන් ද? පාඨමාලාව අවසානයේ පාඨමාලා ගාස්තුව වන 28000 එක් දිනයකදී ඔයාලට සොයා ගත හැක වයස් බෙදයකින් තොරව ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සහාබාගි විය හැක.පංති පැවැත්වෙන නගර සහා වේලාවන් 🔺සදුදා.අනුරාධපුර ප.ව.2.00/🔺අගහරුවාදා. කුරුණෑගල ප.ව.1.00/🔺බදාදා. වැල්ලවාය ප.ව.2.00/🔺බහස්පතින්දා.හම්බන්තොට පෙ.ව.8.30./🔺බහපතින්දා මාතර ප.ව.2.00 🔺සිකුරාදා Bethany Higher Education පෙ.ව.11.00🔺සිකුරාදා ලොයොලා විදුහල ප.ව.2.00🔺සෙනසුරාදා.ගම්පහ ප.ව.1.00/🔺ඉරිදා. කොට්ටාව පෙ.ව.8.30/🔺ඉරිදා.රත්නපුර ප.ව 2.00 වැඩි විස්තර සදහා whatsApp 0766748588 අසමතුන් නැති නව ලොවකට... යමකට සමත් පිරිපුන් අලුත් පරපුරක් උදෙසා සිය කුසලතා සංවර්ධන වෙනුවෙන් ජංගම දුරකථන අළුත්වැඩියාව පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත සිව් මසක පාඨමාලාව අතිශයින් ප්‍රථම වතාවට පාසැලක් තුළ ඇරඹු වගයි... මීගමුව අධ්‍යාපන කොට්ඨාශයට අයත් දළුවකොටුව ලොයොලා විද්‍යාලයේ සෑම සතියකම සිකුරාදාවකම ප.ව. 2 සිට ප.ව. 4 දක්වා එම විද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවනාගාරයේ පැවැත්වේ..වයස අවුරුදු 13 ඉහළ..හා එම විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති ආදී සිසුන් ට ද සහාභාගීවිය හැක... පාඨමාලා අවසානයේ සහාතික පතක් නිකුත් කරනු ලැබේ...මේම පාඨමාලාවට අමතරව සියලුම වර්ගයේ විදුලි උපකරණ අලුත්වැඩියා ව හා CCTV camera පද්ධති සවිකිරීම පිළිබඳව මුලික දැනුමක් ලබා දීමට කටයුතු යොදා ඇත.. එම දැනුම ප්‍රායෝගිකව ඔබගේ නිවසේ හෝ හිතවතුන් ගේ නිවෙස්වල අලුත් වැඩියා කල යුතු විදුලි උපකරණ භාවිතයෙන් මේය සිදුකළ හැකිය... පාඨමාලාව සඳහා ඔබට දැරිය හැකි මුදලක් අය කරනු ලබන අතර එම මුදල සොයා ගැනීමට ද මේම අලුත් වැඩියා කිරීමේ පුහුණුව රුකුලක් වනු ඇත... ඉතින් ඉක්මන් කරන්න ප්‍රමාද නොවී අදම අමතන්න ..මෙය මේම පාසැලේ ඉගෙනුම ලබන හා ලැබු දරුවන් සඳහා පමණි..(සන්ජිව සර් - 0740180231) මේම පාඨමාලාව පවත්වනු ලබන්නේ ප්‍රවීණ කාර්මික විද්‍යාල උපදේශක H.A.R චතුරංග මහතා