Rumaya Printing Service

Rumaya Printing Service high quality digital printing on flexes, flags, mugs, t shirts printing, statue, art and memory pho special offer for cash deposit

Rumaya Printingservice  mug & Magic mug Call now 071 28 26 376 / 071 28 26 376 ඔබේ හෝ ඔබගේ පවුලේ අයටද නැතිනම් ඔබ දෙපලගේ ...
12/10/2021

Rumaya Printingservice mug & Magic mug
Call now 071 28 26 376 / 071 28 26 376
ඔබේ හෝ ඔබගේ පවුලේ අයටද නැතිනම් ඔබ දෙපලගේ වුවද අලංකාර පින්තූර අපවෙත එවන්න අපි ලෑස්ති ඔබේ mug එක නැතිනම් magic mug එක ඔබට හදල එවන්න.ඔබ කැමති අකායකට විවිධ design වලින් සාදාගත හැකිය

Call now 071 28 26 376 / 071 28 26 376

රූමාය ප්‍රින්ටින් සර්විස් වෙතින් දැන් ඔබගේ නිවසට කාර්යාලයට සේවය කරන ස්ථානයට හෝ ඕනෑම ස්තානයක බිත්තිය සරසා තබාගන්න  ඔබට අව...
01/05/2021

රූමාය ප්‍රින්ටින් සර්විස් වෙතින් දැන් ඔබගේ නිවසට කාර්යාලයට සේවය කරන ස්ථානයට හෝ ඕනෑම ස්තානයක බිත්තිය සරසා තබාගන්න ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක මාදිලියකින් සහ ඔබට අවශ්‍ය චයරූප යොදාගනිමින් වුවද මෙම නිර්මාණ අප ඔබට පහසු මිලට ලබාදේ . නිවසේ කාර්යලයේ හෝ ඔබ කොතන සිටියත් සිතට මනසට සතුටක් නිදහසක් ලබාදෙන මෙවැනි බිත්ති සැරසිල්ලක් ඔබත් අදම ලබාගන්න.ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් හා ඔබට අප විසින් ලබාදෙන චායරූප මෙන්ම ඔබට අවශ්‍ය චායරූප වුවද අප වෙත ඒවා මෙම නිර්මාණය ලබාගත හැකිය.
0712826376 / 071 1188349

14/04/2021
09/04/2021
වැලන්ටයින් එකට තව දවස් කීයද ? අදර වන්තියට අදර වන්තයාට දෙන්න දෙයක් කල්පනා කරාට ඔළුවට එන්නේ නැද්ද ? එහෙනම් දෙමුද ලස්සන වෝල...
09/02/2021

වැලන්ටයින් එකට තව දවස් කීයද ? අදර වන්තියට අදර වන්තයාට දෙන්න දෙයක් කල්පනා කරාට ඔළුවට එන්නේ නැද්ද ? එහෙනම් දෙමුද ලස්සන වෝල් ආට් එකක් ?
එහෙනම් මෙන්න අතේ තියන ගනටත් වැඩි වටිනාකමක් තියන දෙයක් අතේ තියන සුළු මුදලට ඔබේ අදර වන්තියට අදර වන්තයාට දෙන්න හැමදාම මතක හිටින්න බැදීම් ශක්තිමත් කරන ලග එන ආදරවන්තයින්ගේ දිනයටම අපි ඔබේ ඇනවුම ඔබේ ආදරය ඇති තැනට ලැබෙන්න සලස්වනවා. නැතිනම් ඔබට ලැබෙන සලස්වනවා.
වටිනාම දේ ඔබටා අවශ්‍යනම් මේ පින්තූර වෙනුවට ඔයාගේයි එයාගෙයි ලස්සන කපල් ෆොටෝ එකක් දාල ඔයාට ඕනි විදියට ඩිසයින් කරලත් අපි දෙනවා. මේ සේරම සුළු මුදලක් සහිතව ඔබට ලැබෙන්න සලස්වන්නට අපි වග බලාගන්නවා
දැන්ම අපිව අමතන්න නැත්නම් පේජ් එකට මැසේජ් කරලා ඔබේ ඇනවුම අදම ලබාගන්න දින සීමිත බැවින් සීමිත ප්‍රමාණයක් පමණක් ඇනවුම් ලබාගන්න බව කරුණාවෙන් දැනුවත් කරමු .

වැලන්ටයින් එකට තව දවස් කීයද ? අදර වන්තියට අදර වන්තයාට දෙන්න දෙයක් කල්පනා කරාට ඔළුවට එන්නේ නැද්ද ? අතේ තියෙන්නේ මුදල් ප්‍...
08/02/2021

වැලන්ටයින් එකට තව දවස් කීයද ? අදර වන්තියට අදර වන්තයාට දෙන්න දෙයක් කල්පනා කරාට ඔළුවට එන්නේ නැද්ද ? අතේ තියෙන්නේ මුදල් ප්‍රමාණවත් මදිද ?
එහෙනම් මෙන්න අතේ තියන ගනටත් වැඩි වටිනාකමක් තියන දෙයක් අතේ තියන සුළු මුදලට ඔබේ අදර වන්තියට අදර වන්තයාට දෙන්න හැමදාම මතක හිටින්න බැදීම් ශක්තිමත් කරන ලග එන ආදරවන්තයින්ගේ දිනයටම අපි ඔබේ ඇනවුම ඔබේ ආදරය ඇති තැනට ලැබෙන්න සලස්වනවා. නැතිනම් ඔබට ලැබෙන සලස්වනවා.
වටිනාම දේ මේ හැම මග් එකකම ඔයා කැමතිනම් ඔයාගේයි එයාගෙයි ලස්සන කපල් ෆොටෝ එකක් දාල ඔයාට ඕනි විදියට ඩිසයින් කරලත් අපි දෙනවා. මේ සේරම සුළු මුදලක් සහිතව ඔබට ලැබෙන්න සලස්ව්න්නට අපි වග බලාගන්නවා
දැන්ම අපිව අමතන්න නැත්නම් පේජ් එකට මැසේජ් කරලා ඔබේ ඇනවුම අදම ලබාගන්න දින සීමිත බැවින් සීමිත ප්‍රමාණයක් පමණක් ඇනවුම් ලබාගන්න බව කරුණාවෙන් දැනුවත් කරමු .

Rumaya printing service 071 28 26 376 / 071 11 88 349

LOVE AND NATURE Collection  of Wall art071 28 26 376 / 071 11 88 349ඉදිරියේදී එන වැලන්ටයින් එකට ඔබත් ඔබේ අදර වන්තයාට අදර...
13/01/2021

LOVE AND NATURE Collection of Wall art
071 28 26 376 / 071 11 88 349
ඉදිරියේදී එන වැලන්ටයින් එකට ඔබත් ඔබේ අදර වන්තයාට අදර වන්තියට දෙන්න දෙයක් ප්ලෑන් කරනවද ? එහෙනම් මෙන්න අපෙන් ලස්සන තෑග්ගක්. ආදරය සතුට තවත් වැඩිකරල ඔබේ ආදරයට ආශීර්වාදයක් වෙන්න අපි ඔයාලට ලස්සනට හදල ඔයාගේ ආදරේ කරන කෙනාට දෙන්න මේ වගේ නිර්මාණ රැසක් අරන් ආව. මෙවර අපි ඔබට වැලන්ටයින් දිනය අමතක නොවන දිනයක් කරන්න එකතු වෙනවා.

කොවිඩ් නිසා මුණ ගැහෙන්න බැරුව මාස ගණන් හිටිය ඔබට තවමත් මුණ ගැහෙන්න බැරි උන ඔබ දෙපලට සහ රටවල් දෙකක් අතර ඉන්න ඔබේ ආදරේට අපි වටිනා තිළිණයක් පහසු මිලට යවන්න ඔබට සහය වෙනවා. දැන්ම අපිව අමතන්න. ඔබ එවන ඔබේ අදර අදර වන්තයාට අදර වන්තියට අදාල පින්තුර අපි හදල ඔවුන්ගේ අතටම ලැබෙන්න සලස්වනව.

JOB AND  OFFICE OR BUSINESS Collection  of Wall art071 28 26 376 / 071 11 88 349
13/01/2021

JOB AND OFFICE OR BUSINESS Collection of Wall art
071 28 26 376 / 071 11 88 349

Elephants Collection  of Wall art071 28 26 376 / 071 11 88 349
13/01/2021

Elephants Collection of Wall art

071 28 26 376 / 071 11 88 349

ඉදිරියේදී එන වැලන්ටයින් එකට ඔබත් ඔබේ අදර වන්තයාට අදර වන්තියට දෙන්න දෙයක් ප්ලෑන් කරනවද ? එහෙනම් මෙන්න අපෙන් ලස්සන තෑග්ගක්...
12/01/2021

ඉදිරියේදී එන වැලන්ටයින් එකට ඔබත් ඔබේ අදර වන්තයාට අදර වන්තියට දෙන්න දෙයක් ප්ලෑන් කරනවද ? එහෙනම් මෙන්න අපෙන් ලස්සන තෑග්ගක්. ආදරය සතුට තවත් වැඩිකරල ඔබේ ආදරයට ආශීර්වාදයක් වෙන්න අපි ඔයාලට ලස්සනට හදල ඔයාගේ ආදරේ කරන කෙනාට දෙන්න මේ වගේ නිර්මාණ රැසක් අරන් ආව. මෙවර අපි ඔබට වැලන්ටයින් දිනය අමතක නොවන දිනයක් කරන්න එකතු වෙනවා.

කොවිඩ් නිසා මුණ ගැහෙන්න බැරුව මාස ගණන් හිටිය ඔබට තවමත් මුණ ගැහෙන්න බැරි උන ඔබ දෙපලට සහ රටවල් දෙකක් අතර ඉන්න ඔබේ ආදරේට අපි වටිනා තිළිණයක් පහසු මිලට යවන්න ඔබට සහය වෙනවා. දැන්ම අපිව අමතන්න. ඔබ එවන ඔබේ අදර අදර වන්තයාට අදර වන්තියට අදාල පින්තුර අපි හදල ඔවුන්ගේ අතටම ලැබෙන්න සලස්වනව.

ලඟ එන වැලන්ටයින් එකට ඔබගේ ආදර වන්තයාට ආදර වන්තියට දෙන්න , නිවසේ තබාගැනීමට , කාර්යාලයට , ඕනෑම ස්තානයකට සරිලන වෝල් ආර්ට් ඔ...
09/01/2021

ලඟ එන වැලන්ටයින් එකට ඔබගේ ආදර වන්තයාට ආදර වන්තියට දෙන්න , නිවසේ තබාගැනීමට , කාර්යාලයට , ඕනෑම ස්තානයකට සරිලන වෝල් ආර්ට් ඔබටත් අවශ්‍යනම් අපව අමතන්න
071 2826376 / 071 1188349

නව වසරේ රූමාය ප්‍රින්ටින් සර්විස් වෙතින් දැන් ඔබගේ නිවසට කාර්යාලයට සේවය කරන ස්ථානයට හෝ ඕනෑම ස්තානයක බිත්තිය සරසා තබාගන්න...
31/12/2020

නව වසරේ රූමාය ප්‍රින්ටින් සර්විස් වෙතින් දැන් ඔබගේ නිවසට කාර්යාලයට සේවය කරන ස්ථානයට හෝ ඕනෑම ස්තානයක බිත්තිය සරසා තබාගන්න ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයක මාදිලියකින් සහ ඔබට අවශ්‍ය චයරූප යොදාගනිමින් මෙම ක්‍රිස්ටල් ෆොටෝ රාමු නිර්මාණ අප ඔබට පහසු මිලට ලබාදේ . නිවසේ කාර්යලයේ හෝ ඔබ කොතන සිටියත් සිතට මනසට සතුටක් නිදහසක් ලබාදෙන මෙවැනි බිත්ති සැරසිල්ලක් ඔබත් අදම ලබාගන්න.ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් හා ඔබට අප විසින් ලබාදෙන චායරූප මෙන්ම ඔබට අවශ්‍ය චායරූප වුවද අප වෙත ඒවා මෙම නිර්මාණය ලබාගත හැකිය

Address

85/1/1 Bandaranayaka Mawatha
Ratnapura
70000

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94712826376

Website

Alerts

Be the first to know and let us send you an email when Rumaya Printing Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rumaya Printing Service:

Share