17/12/2025
📺 TV Tripod Stand 22–43 Inch | Heavy Duty & Professional Display Solution
පහසුවෙන් පරිහරණය කල හැකි TV Tripod Stand 22–43 Inch එකක් ලෙස, මෙය ඉතා ඝණකම් ලෝහවලින් (SPCC with coating finish) නිමවූ ශක්තිමත් හා විශ්වාසදායක stand එකකි. Trade shows, presentations, advertisements වැනි වෘත්තීය ඉදිරිපත් කිරීම් සඳහාත්, අවශ්‍යතාවයට අනුව ගෘහ භාවිතයටත් ඉතා සුදුසුයි.
Heavy-duty tripod design එක නිසා TV එක ස්ථිරව සහ ආරක්ෂිතව තැබිය හැකි අතර, adjustable height සහ tilt / swivel පහසුකම් නිසා භාවිතය තවත් පහසු වෙයි. Portable design එක නිසා event-to-event ගමන් කිරීමත් සරලයි.
🔧 SPECIFICATIONS
✅ TV Size: 22–43 Inch
✅ VESA Distance: 100×100mm – 600×400mm
✅ Tilt / Swivel: Yes
✅ DVD Shelf: No
✅ Material: SPCC (Coating Finished)
✅ Warranty: No Warranty
📦 INCLUDED IN THE BOX
✔️ TV Tripod Stand
✔️ Assembly Kit (screws, bolts & tools)
⭐ SPECIAL DETAILS
✅ WhatsApp හරහා සම්බන්ධ කරගත හැක
✅ කොළඹ අවට සඳහා ප්‍රවාහනය
✅ ගෙන්වා සවිකරගැනීමේ හැකියාව
✅ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය
✅ Cash on Delivery Available

📞 077 712 3445