26/03/2018
තනිව ශිෂ්ටාචාරයක් ගොඩනගන සොදුරු මිනිසා.
ඊලෝන් රීව් මස්ක්( Elon Reeve Musk ) 1971 දී දකුනු අප්‍රිකාවේ උපත ලබයි. ඔහු තුල තිබූ සුවිසල් සිහින යථාර්ථයක් කර ගැනීමට නම් හොදම තැන ඇමෙරිකාව යැයි වටහා ගත් ඔහු 1989 දී කැනඩාවේ ක්වීන්ස් ( queen's) විශ්වවිද්‍යාලයට ඇතුලත් වී පසුව 1992 දී ඇමෙරිකඅවෙ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයට ඇතුලත් වී ආර්තික විද්‍යාව හා භෞතික විද්‍යා උපාදි ලබා ගනී.
ඒ කාලයේ හටගත් අන්තර්ජාල උත්පාතය හදුනාගත් ඔහු එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට තමා හදාරමින් සිටි ආචාර්ය උපාදිය අතහැර දමා සිප්2 ( Zip2) නමින් නගර තුල මගපෙන්වීමේ අන්තරජාල පහසුකමක් හදුන්වා දෙයි. 1999 වසරේදී සිප්2 ඇමෙරිකානු ඩොලර් මිලියන 307 විකිනීමට ඊලොන් මස්ක් තීරනය කරන්නේ තවත් නවමු දෙයක් ලොවට හදුන්වා දීමටයි.
1999 දී X.com නමින් අන්තර්ජාල මූල්‍යමය සේවා හා ගෙවීම් ක්‍රමයක් හදුන්වා දෙන ඊලෝන් මස්ක් පසුව වෙනත් සමාගමක් සමග එක් වීමත් සමග මෙම සේවාව පේ පෑල්(Paypal) නමින් ලෝකයට ඉදිරිපත් වෙනව. 2002 වසරේදී ඊබේ (ebay) මගින් පේ පෑල් සේවාව මිලිදී ගන්නේ ඇමෙරෙකානු ඩොලර් බිලියන 1.5 පමන විශාල මුදලකට. ඉන් 11% අයත් වුයේ මස්ක්ට ය.
ඇමෙරිකානු ඩොලටර් මිලියන 165 වූ මෙම මුදලින් ඩොලර් මිලියන 100 ආයෝජනය කර ස්පේස් එක්ස් (SpaceX) නමින් අභ්‍යවකාශ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නේ ඉතා ලාභ, අඩු වියදම් අභ්‍යවකාශ ගමන් සේවා ක්‍රමයක් ගොඩනැගීමටයි. මුලදී සැලසුම් කර තිබුනේ පරීක්ශන වාර තුනකින් සාර්තක රොකට් එකක් සෑදීමට වුවත් මේ අවස්තා තුනම අසාර්තක වන අතර සිව්වන පරීක්ශනය සදහා ඔහු අත තිබූ සියලු මුදල් ආයෝජනය කරන ඔහුට සිදුවන්නේ තමාගේ ලගම මිතුරන්ගේ සහයෙන් ජීවත්වීමටය. හතරවන උත්සාහයේදී ඉතා සාර්තක වන රොකට්ටුව නාසා ආයතනයේ අවධානය දිනාගැනීමත් සමගම SpaceX දියුනුවෙන් දියුනුවට පත් විය.
SpaceX මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 21 පමන වටිනාකමක් ඇති ව්‍යාපරයක් බවට පත් වී ඇත. විවිද රටවල් සදහා චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කිරීමට SpaceX සමත් වී ඇත.
මිනිසාගේ විශ්වීය පැවැත්ම සම්භාවිතා බොහොමයක්(
The leading source for Tesla news, rumors and reviews. Also covering the latest developments in the world of SpaceX, Elon Musk, and the premium EV market.