ICT with Amali Wijebandara

ICT with Amali Wijebandara Address - LB finance අසල ඇතුල් පාර, දෙවෙනි ගොඩනැගිල්ල..

දරුවනේ, Targets වෙනුවෙන් මහන්සි වෙන්න...! අපි හැමෝම දවසක දිනන්න ඕන...!✨🎓

✨ 05 වසර ශිෂ්‍යත්වය සඳහා අත්වැලක්! 🎓💻ඔබේ දරුවාගේ ICT දැනුම තවදුරටත් ශක්තිමත් කරමින්, පරිගණක ලෝකයට හුරුකරවන විශේෂ පාඨමාලා...
26/08/2026

✨ 05 වසර ශිෂ්‍යත්වය සඳහා අත්වැලක්! 🎓💻

ඔබේ දරුවාගේ ICT දැනුම තවදුරටත් ශක්තිමත් කරමින්, පරිගණක ලෝකයට හුරුකරවන විශේෂ පාඨමාලාවක්! 🌟

📚 පාඨමාලාවේදී ආවරණය වන කරුණු:
🔹 පරිගණකයේ මූලික දැනුම
🔹 MS Word මූලික දැනුම
🔹 Paint මූලික දැනුම
🔹 Internet | Email භාවිතය
🔹 සිංහල | English Typing
🔹 ආරක්ෂිතව පරිගණකය භාවිතා කිරීම

📅 ආරම්භය: අගෝස්තු 28
⏰ වේලාව: පෙ.ව. 10.00
📍 ස්ථානය: NextGen IT Academy – LB Finance ඇතුළත පාර, දෙවන ගොඩනැගිල්ල, මැදිරිගිරිය

👩‍💻 පරිගණක දැනුමට අත්වැලක්… අනාගතයට ශක්තිමත් පදනමක්! ❤️

📞 වැඩි විස්තර සඳහා: 0757 809 023
📲 ඔබේ දරුවාටත් මෙම අවස්ථාව ලබාදෙන්න!

゚viral

පුළුවන් තරම් කාලයක් ඉගෙන ගන්න,බාධක ආවත්,අත්හරින්න එපා___!✨ICT with Amali Wijebandara
25/08/2026

පුළුවන් තරම් කාලයක් ඉගෙන ගන්න,
බාධක ආවත්,
අත්හරින්න එපා___!✨

ICT with Amali Wijebandara

25/08/2026

ඔයාට පුළුවන් , ඔයා ආස දේ තුළ ප්‍රවීණයෙක් වෙන්න,
එතකොට,
දිනන්න ලේසී____!🎓🙏✨

ICT with Amali Wijebandara

25/08/2026

හෙට Exam කියන දවසෙ ඉඳන්,
හෙට convocation එක කියන තැනට
ජීවිත වෙනස් කරගන්න___!🎓
ICT with Amali Wijebandara

25/08/2026

“ඉගෙනීම යනු, ජීවිත කාලය පුරාම එහි හිමිකරු විසින් ලබා ගන්නා නිධානයකි…”

ICT with Amali Wijebandara

නිවාඩු දවස්, ගමන් බිමන්,ඒ හැම වෙලාවකම මේ වගේ පොඩි කැප කිරීමක් කරන්න වෙන තැන්වල,ඒ හැම දෙයක්ම එපා කරගන් නැතුව, positive කර...
24/08/2026

නිවාඩු දවස්, ගමන් බිමන්,
ඒ හැම වෙලාවකම මේ වගේ පොඩි කැප කිරීමක් කරන්න වෙන තැන්වල,
ඒ හැම දෙයක්ම එපා කරගන් නැතුව, positive කරගන්න බලයක් ඇවිත්...✨💗
ඔළුව වැඩේට යෙදුනාම, ඕන තැනක් comfortable zone එකක් වෙනවා...😌

24/08/2026

අනන්ත වූ බුදු ගුණ බලයෙන් අද දවස සාර්ථක දවසක්ම වේවා....!🙏✨

ICT with Amali Wijebandara

゚viral

23/08/2026

පුංචි දේකින් පටන් ගන්න,
එතකොට,
ඔයාට ලොකු දෙයක් කරන්න පුළුවන් වේවී........🔏🎓

ICT with Amali Wijebandara

22/08/2026

වැටෙන ගානේ, " නැගිටින්න..." 🤝💗
ඔව්,
ඔයාට පුළුවන්....🙏

ICT with Amali Wijebandara

Address

Medirigiriya
Polonnaruwa
51500

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when ICT with Amali Wijebandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share