AM Ref And Electrical

AM Ref And Electrical Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AM Ref And Electrical, Electronics, 1455/1 Kadawalawawa, jayanthipura, Polonnaruwa.

සියලුම  වර්ගයේ රෙදි සෝදන යන්ත්‍ර , ශීතකරණ අලුත්වැඩියාව සිදුකර ගත හැක. සියලුම වර්ගයේ AC අලුත්වැඩියාව ද සිදු කෙරේ. අමතනන්න...
25/09/2026

සියලුම වර්ගයේ රෙදි සෝදන යන්ත්‍ර , ශීතකරණ අලුත්වැඩියාව සිදුකර ගත හැක. සියලුම වර්ගයේ AC අලුත්වැඩියාව ද සිදු කෙරේ. අමතනන්න 📲 076 3585243

All types of washing machines and refrigerators can be repaired. Repair services are also available for all types of AC
Call: 📲 076 358 5243

25/09/2026

AC Technician කෙනෙක් කියන්නේ ගෑස් පුරවන කෙනෙක් විතරක් නෙමෙයි.

පරණ AC එකක් තියෙනවා නම් අලුත් එකක් දාන්න බැරි නිසා, තියෙන එක ගොඩදාගෙන දුවවන එක තමයි මිනිස්සු කරන්නේ. ඒකේ වරදක් නැහැ.

හැබැයි ගොඩදාගෙන දුවවනවා කියලා Safety අමතක කරන්න බැහැ. R22 බාවිතා වන Ac එකකට R290 බාවිතා කිරීම අවදානම් සහගත බව පරිසර අමාත්‍යාංශය ලිපියකින්ද දැනුම් දී ඇත නිශ්පාදකයා විසින් R22 වායුසමීකරණ යන්ත්‍රය නිශ්පාදනය කර ඇත්තේ ගිනි නොගන්නා ශීතකාරකයට ගැලපෙන්නය

🔥 Fuel + Heat + Oxygen = Fire Triangle

මේ තුනෙන් එකක් තිබුණත්, අවදානමක් ඇතිවෙන්න පුළුවන්.

ඒත් අදත් AC installation/service කරන සමහර අය vacuum pump එකක් භාවිතා කරන්නේ නැහැ. සමහරු vacuum pump එකක් ලගවත් නැති තරම්.

විශේෂයෙන් ලොකු සමාගම්වල AC installation කරන්න යන technicians ලාටත් සබ් කන්ට්‍රෑක් ගන්න අයටත් මේ basic practice එක ගැන අවබෝධයක් නැති අවස්ථා තියෙනවා.යුරෝපීය රට වල පවා අලුතින් Ac එකක් සවිකරත් in door unit එක අනිවාරෙන්ම Vacuum කිරීමක් කරනවා Installation වලදි ලංකාවේ එහෙම දකින්නත් නැති තරම්. අනිත් එක තමයි ගෑස් ගැහුවත් හරි විදියට කරන්නේ කීදෙනාද SB/SH/SCH/ හරියට බලල ගහන්නේ කීදෙනාද සක්ශන් ලයින් SH අගය Delta T ඇයි වැදගත් දන්න අය පහලින් comment කරන් යන්න

“ගෑස් තියෙනවා, AC එක cool වෙනවා — වැඩේ හරි” කියන එක professional diagnosis එකක් නෙමෙයි.

Vacuum කරන එක, leak test කරන එක, refrigerant නිවැරදිව charge කරන එක, electrical safety check කරන එක — මේවා technician කෙනෙක්ගේ basic responsibility.

අපිට වැඩේ කරන්න පුළුවන්.

ඒත් නිවැරදිව + ආරක්ෂිතව වැඩ කරන්න ඉගෙන ගන්න එක තමයි වැදගත්.

AC එකක් දුවන එක විතරක් නෙමෙයි — ඒක ආරක්ෂිතව දුවන එකයි වැදගත්. 🔧❄️වැදගත් technical point එකක්: Fuel + heat + oxygen කියන්නේ fire triangle එකේ නිවැරදි සංකල්පය. හැබැයි Vacuum කිරීමේ ප්‍රධාන අරමුණ air/non-condensables සහ moisture ඉවත් කර system එක නිවැරදිව commission කිරීමයි.

https://www.facebook.com/share/p/1DuvZjrH87/

Address

1455/1 Kadawalawawa, Jayanthipura
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when AM Ref And Electrical posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category