FoneStop Mobile Shop

FoneStop Mobile Shop Discover the latest smartphones & premium mobile accessories at FoneStop. Excellence in every touch.

අලුතෙන්ම ආව OMS Super Fast Charger එක දැන් අපෙන් ගන්න පුලුවන්. 🤗Dual Port Charger කොච්චර තිබ්බත් එක පාර ෆෝන් දෙකක් Fast ...
22/02/2026

අලුතෙන්ම ආව OMS Super Fast Charger එක දැන් අපෙන් ගන්න පුලුවන්. 🤗
Dual Port Charger කොච්චර තිබ්බත් එක පාර ෆෝන් දෙකක් Fast Charge කරගන්න බැහැ. 😒
ඒත් මේ Chager එක use කරල බලන්න. එකම Chager එකෙන් ෆෝන් දෙකක් කිසිම drop වීමක් නැතුව Fast Charge කරගන්න පුලුවන්.😍👌

හැමතැනම නැති මේ වගේ Mobile Accessories ගන්නව නම් අපෙන් විතරමයි. මාස 6ක වගකීමක් එක්ක බය නැතුව අරගෙන යන්න එන්න අපේ Shop එකට

Fonestop Mobile Shop Polgahawela 🔥

🛑All your needs in one stop 🛑

Wireless mouse හොයන ඔයාලට ගෙනාව Quality භාණ්ඩයක්.. මාස 6ක වගකීමක් එක්ක අපෙන් විතරයි. 🤗කාඩ් එකෙන් ගෙවන අයට ඒ පහසුකමත් අපි...
17/02/2026

Wireless mouse හොයන ඔයාලට ගෙනාව Quality භාණ්ඩයක්.. මාස 6ක වගකීමක් එක්ක අපෙන් විතරයි. 🤗

කාඩ් එකෙන් ගෙවන අයට ඒ පහසුකමත් අපි ගෙනැත් තියෙන්නෙ. 😍

FoneStop Mobile Shop Polgahawela 🔥

09/02/2026

ඔයාගෙ ෆෝන් එකටත් fast charging තියෙන Quality Charger එකක් හොයනවද?😇
ගන්න චාජරෙන් ෆෝන් එක චාර්ජ් වෙනකන් පැය ගනන් බලන් ඉන්න ඕනද? හව් සෑඩ් 🥴

අපි ලග තියෙනව හොදම කොලිටියෙන් හොදම චාජර් හොදම වගකීමක් සහිතව.
අරගෙන ගිහින් බලන්න. ආස හිතෙයි🤗

එන්න පොල්ගහවෙල වගකීමක් සහිතව බඩු ගන්න හොදම තැනට

FoneStop Mobile Shop
All your needs in one stop

07/02/2026

Handfee ඕන තරම්.කොලිටි ඕන තරම්.කොහෙවත් නෑ මේ තරම් 🤗

ඇවිල්ල සද්දෙ අහලම අරන් යන්න 🙏

FoneStop Mobile Shop එකෙන් විතරමයි 😍

Call us now 0768811921

23/01/2026

Dual port chagers ඕන තරම්.. Charge කරගන්න ගියාම පැය ගනන් බලන් ඉන්න ඕන.
OMS Brand එකෙන් Dual port charger එකක් අරන් වෙනස බලාගන්න.

පොල්ගහවෙල අපෙන් වගකීමක් සහිතව OMS Sri Lanka ඕනම item එකක් ගන්න එන්න අදම අපේ Shop එකට.

Happy new year 2026 🎉🙏🏾
31/12/2025

Happy new year 2026 🎉🙏🏾

Merry Christmas..!!!🎄🎁 🎅
25/12/2025

Merry Christmas..!!!🎄🎁 🎅

New Arrivals 🤩TRCSL Approved
04/12/2025

New Arrivals 🤩
TRCSL Approved

20/11/2025

Edge එකත් එක්ක එන ඔයාගෙ ෆෝන් එකටත් හරියන ටෙම්පර්ඩ් එකක් නැතුව දුක්වෙනවද? 🥲

එන්න පොල්ගහවෙල FoneStop Mobile Shop එකට 😍

ඔයාගෙ ෆෝන් එකටත් කොලිටිම uv tempered එකක් ගහගන්න. Edge එක ගැන හිත හිත තවත් දුක්වෙන්න ඕන නෑ.ඇවිත්ම බලන්න 🤗


Infinity Hot 50 Pro Plus 📲

🔥🔥🔥🔥අපේ Earbud Collection එක 🔥🔥🔥 එන්න පොල්ගහවෙල වගකීමක් සහිතව දුරකථන උපාංග ගන්න පුලුවන් හොදම තැනට. 🤟මාසෙ දෙකේ නෙවෙයි කේබ...
30/10/2025

🔥🔥🔥🔥අපේ Earbud Collection එක 🔥🔥🔥

එන්න පොල්ගහවෙල වගකීමක් සහිතව දුරකථන උපාංග ගන්න පුලුවන් හොදම තැනට. 🤟

මාසෙ දෙකේ නෙවෙයි කේබල් චාජර් ඕනම දෙයක් මාස 6ක වගකීමක් එක්ක දෙන්නෙ අපි විතරයි.🙏🏾

දිවයිනේ ප්‍රමුඛතම Brand වෙන Onesam/Oms/Corn/Anker/Papada වගේ හොදම brand අපෙන් විතරමයි. 🤩

ඇවිත්ම බලන්න.බය නැතුව අරන් යන්න. 👌

FoneStop Mobile Shop පොල්ගහවෙල. 🙏🏾🤗

හැමෝම හොයන Soundcore R50i / P20i Earbud එක ආවා... 🤗මාසයක් දෙකක් නෙවෙයි මාස 18කම වගකීමක් එක්ක තමයි අපි මේක දෙන්නෙ.🔥ඉතින් ...
30/10/2025

හැමෝම හොයන Soundcore R50i / P20i Earbud එක ආවා... 🤗
මාසයක් දෙකක් නෙවෙයි මාස 18කම වගකීමක් එක්ක තමයි අපි මේක දෙන්නෙ.🔥

ඉතින් එන්න පොල්ගහවෙල වගකීමක් සහිතව දුරකථන උපාංග ගන්න පුලුවන් හොදම තැනට.

මාසෙ දෙකේ නෙවෙයි කේබල් චාජර් ඕනම දෙයක් මාස 6ක වගකීමක් එක්ක දෙන්නෙ අපි විතරයි.

දිවයිනේ ප්‍රමුඛතම Brand තමයි අපි දෙන්නෙ.

ඇවිත්ම බලන්න.

FoneStop Mobile Shop පොල්ගහවෙල.


28/10/2025

New Arrivals

💐Ladies Fancy Back Cover💐

Available For
⭕️IPhone
⭕️Samsung
⭕️Redmi
⭕️Infinix
⭕️Honor
⭕️Vivo

Visit now 📍

Address

No 09, Kurunegala Road
Polgahawela
60300

Website

Alerts

Be the first to know and let us send you an email when FoneStop Mobile Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share