BlueBell Tech Zone

BlueBell Tech Zone Expert repairs and top-quality products at affordable prices

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌻🌿ඔබටත් ඔබේ පවුලේ සැමටත්, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, නිරෝගීමත් හා සාමකාමී සිංහල හා දෙමළ අලුත් ...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌻🌿
ඔබටත් ඔබේ පවුලේ සැමටත්, කිරියෙන් පැණියෙන් ඉතිරෙන, නිරෝගීමත් හා සාමකාමී සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා යි BlueBell Tech Zone අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🙏
This Avurudu, upgrade your tech with our amazing seasonal offers! Don't miss out on these exclusive Avurudu Wasi:
🖥️ Desktop Computer Full Sets starting from just Rs. 19,500/-
💻 Laptops starting from just Rs. 29,500/-
🛠️ 20% OFF on all computer services and repairs during the season!
Drop by our store and grab your new tech gear for the New Year.
📍 Visit us at: Pinnawala, Balangoda
📞 Call/WhatsApp: 070 256 1420

බලන්ගොඩ අවට අයට සුපිරි වාසියක්😍, 4 GB RAM, Windows 10 තියෙනPC Full set Rs 19500 යේ ඉඳන් ගන්න පුළුවන්😲.මේ offer එක ඉවර වෙ...
06/09/2024

බලන්ගොඩ අවට අයට සුපිරි වාසියක්😍,
4 GB RAM, Windows 10 තියෙන
PC Full set Rs 19500 යේ ඉඳන් ගන්න පුළුවන්😲.
මේ offer එක ඉවර වෙන්න කලින් දැම්මා අපිට 📞 Call එකක් ගන්න.
070 256 1420

😍Dell Latitude Business Class Laptop☝️Lightweight, Powerful, Portable and durable laptops for affordable price😁Available...
09/07/2024

😍Dell Latitude Business Class Laptop

☝️Lightweight, Powerful, Portable and durable laptops for affordable price

😁Available in i5 8th gen, i5 7th gen, i5 6th gen and i7 6th gen Processor Configurations.

💚 Backlit Keyboard
💜 FullHD IPS Display
🩵 180 Degree Rotatable

Comes with 8GB DDR4 Ram and 256GB NVMe SSD Storage.

Can Updates to suit your needs

📍 Location - Balangoda
🚚 Can arrange delivery

WhatsApp 0702561420 for quick responses

Rs 18500/= Full Set Computer එකක්,Students ලට Home use එකට, Shop එකේ වැඩ වලට, පොඩියට Game එකක් ගහන්න, Trading වලට, පොඩි ...
29/05/2024

Rs 18500/= Full Set Computer එකක්,

Students ලට Home use එකට, Shop එකේ වැඩ වලට, පොඩියට Game එකක් ගහන්න, Trading වලට, පොඩි පොඩි Graphic and Editing වැඩ වලට, අඩු ගාණට Slow වෙන් නැතුව වඩා ටික කරගන්න Computer එකක් හොයන අයට නියම වාසියක්, දැම්මා එන්න බලන්ගොඩ BlueBell Tech Zone එකට, අඩම මේ Computer එක ඔයාගේ කරගන්න,

PC Specs

💚 Core 2 Due E8400 3.0 Ghz Processor
💜 G31 or G41 Motherboard
🩵 3 GB RAM
💛 320 GB or 250 GB HDD
❤️ Windows 10 OS

Computer එක විතරක් ගන්නවනන් Rs 11000/ වගේ පොඩි ගානක් වෙන්නේ.

මේක අංගල් 17 monitor එකක් සහ Mouse, Keyboard and Cables එක්ක Full Set Computer එක රු 18500 කට ගන්න පුළුවන්.

ඔයාට මේ Computer එක ඔයාට කැමති විදියකට Update කරලා ගන්නත් පුළුවන්, එහෙමත් නැත්තම් i series වගේ Computer එකකුත් අපෙන්ම හදාගන්න පුලුවන්.

Call or Whatsapp 0702561420 for Quick response

😟 Computer එක Laptop එක Slow ද? ගොඩක් රත් වෙනවද?😭 අලුත් එකක් ගත්තනං හොඳයි කියලා හිතෙනවාද?😍 එහෙනම් හරිම තැනට ඇවිත් තියෙන්...
23/03/2024

😟 Computer එක Laptop එක Slow ද? ගොඩක් රත් වෙනවද?

😭 අලුත් එකක් ගත්තනං හොඳයි කියලා හිතෙනවාද?

😍 එහෙනම් හරිම තැනට ඇවිත් තියෙන්නේ.

😔 Computer එක Laptop එක Heat වෙන්න Slow වෙන්න හේතු ගොඩක් තියෙනවා,

❤️ SSD එකක් වෙනුවට පරණ HDD එකක් Use කිරීම.

💛 Thermal Paste වේලිලා, Dust එක එකතු වෙලා Computer එක Heat වෙලා Thermal Throttle වීම.

🩵 Full Windows OS එක Run කරන්න Computer එක Powerful මදි වීම.

☺️ මේවා නිසා ලොකු ගානක් දීලා අලුත් Computer එකක් ගන්නද හිතන් ඉන්නේ?

😲 මේ ඕනිම පශ්නයක් අපිට කියලා විසඳගන්න පුළුවන්. RAM SSD HDD PROCESSOR මේ ඕනිම දෙයක් අපිට කියලා Update කරගන්න පුළුවන්.

🪛 Laptop, Desktop Computer වල ඕනිම repairs එකක් අපිට කියලා කරගන්න පුළුවන්.

📍 අපේ Shop එක තියෙන්නේ බලන්ගොඩ, දුර අයට Courier ඒවල, අපේ සේවාව ලබාගන්නත් පුළවන්.

📞💬 Call or WhatsApp 070 256 1420 for quick response

😟 Computer එක Laptop එක Slow ද? ගොඩක් රත් වෙනවද?😭 අලුත් එකක් ගත්තනං හොඳයි කියලා හිතෙනවාද?😍 එහෙනම් හරිම තැනට ඇවිත් තියෙන්...
22/03/2024

😟 Computer එක Laptop එක Slow ද? ගොඩක් රත් වෙනවද?

😭 අලුත් එකක් ගත්තනං හොඳයි කියලා හිතෙනවාද?

😍 එහෙනම් හරිම තැනට ඇවිත් තියෙන්නේ.

😔 Computer එක Laptop එක Heat වෙන්න Slow වෙන්න හේතු ගොඩක් තියෙනවා,

❤️ SSD එකක් වෙනුවට පරණ HDD එකක් Use කිරීම.

💛 Thermal Paste වේලිලා, Dust එක එකතු වෙලා Computer එක Heat වෙලා Thermal Throttle වීම.

🩵 Full Windows OS එක Run කරන්න Computer එක Powerful මදි වීම.

☺️ මේවා නිසා ලොකු ගානක් දීලා අලුත් Computer එකක් ගන්නද හිතන් ඉන්නේ?

😲 මේ ඕනිම පශ්නයක් අපිට කියලා විසඳගන්න පුළුවන්. RAM SSD HDD PROCESSOR මේ ඕනිම දෙයක් අපිට කියලා Update කරගන්න පුළුවන්.

🪛 Laptop, Desktop Computer වල ඕනිම repairs එකක් අපිට කියලා කරගන්න පුළුවන්.

📍 අපේ Shop එක තියෙන්නේ බලන්ගොඩ, දුර අයට Courier ඒවල, අපේ සේවාව ලබාගන්නත් පුළවන්.

Please Contact us WhatsApp with 0702561420 for quick response

😍 අඩුම මිලට හොඳම Used Laptop අපෙන්💯💪 අපි බලන්ගොඩ, පුළුවන් අයට ඇවිල්ලා Laptop Use කරලා බලලම ගෙනියන්න පුළුවන්,අනිත් අයට ලං...
17/03/2024

😍 අඩුම මිලට හොඳම Used Laptop අපෙන්

💯💪 අපි බලන්ගොඩ, පුළුවන් අයට ඇවිල්ලා Laptop Use කරලා බලලම ගෙනියන්න පුළුවන්,

අනිත් අයට ලංකාවේ ඕනි තැනකට deliver කරලා දෙන්නත් පුලුවන්🚚

බාන්ඩය ලැබුණාට පස්සේ සල්ලි ගෙවන්න පුළුවන්. 🤗

These Dell Latitude Series offer,

⭐ Powerful Processor
⭐ Excellent Battery Life
⭐ Comfy Backlit keyboard
⭐ Slim-Portable design
⭐ Wobble-Free Steady build Quality

මේ Dell Latitude Series එකෙන් ඔයාට,

⭐ ඕනි වැඩක් කරන්න පුළුවන් Powerful Processor එකක්
⭐ සුපිරි Battery life එකක්
⭐ හොඳ Comfortable Backlit Keyboard එකක්
⭐ Slim බර අඩු ඕනි තැනක පහසුවෙන් ගෙනියන්න පුළුවන් design එකක්
⭐ පද්දෙන්නේ අඹරෙන්නේ නැති හොඳ build quality එකක් වගේ

Premium features ගොඩක් බලාගන්න පුලුවන්.

දැනට පහල තියෙන Model වලින් ගන්න පුළුවන්, Price එක්කම දාලා තියෙනවා, ඔයාගේ Lap එකත් අදම වෙන් කරවා ගන්න

💻 Dell Latitude 7490 - i5 Varient

Processor - i5 8th gen
Ram - 8GB
Storage - 250 GB M.2 SSD
Display - 14 Inch FHD Display

Price - LKR 78 000/=

💻 Dell Latitude 7490 - i7 Varient

Processor - i7 8th gen
Ram - 8GB
Storage - 250 GB M.2 SSD
Display - 14 Inch FHD Display

Price - LKR 86 000/=

💻 Dell Latitude 7480

Processor - i5 7th gen
Ram - 8GB
Storage - 250 GB M.2 SSD
Display - 14 Inch FHD Display

Price - LKR 72 000/=

💻 Dell Latitude 7470

Processor - i5 6th gen
Ram - 8GB
Storage - 250 GB M.2 SSD
Display - 14 Inch FHD Display

Price - LKR 65 000/=

💻 Dell Latitude 7270

Processor - i7 6th gen
Ram - 8GB
Storage - 250 GB M.2 SSD
Display - 12.5 Inch FHD Display

Price - LKR 74 000/=

---🛠️--+--🎮--+--⚙️--+--📱---

මීට අමතරව වෙනත් Laptop සහ Desktop Computers අපෙන්ම ගන්න පුළුවන්,

Computer Repair, සහ වෙනත් ඕනිම පරිඝණක ආශ්‍රිත සේවාවන් සඳහා දැම්ම අපිව සම්බන්ද කරගන්න

☎️ Call or Whatsapp for Quick response - 070 256 1420

😍 අඩුම මිලට Desktop Computers,🧒 ළමයින්ගේ School වැඩ වලට,🖨️ පොඩි පොඩි Office වැඩක් කරගන්න.👩‍🔧 Online Job එකක් කරන්න,🎮 Fil...
16/01/2024

😍 අඩුම මිලට Desktop Computers,

🧒 ළමයින්ගේ School වැඩ වලට,
🖨️ පොඩි පොඩි Office වැඩක් කරගන්න.
👩‍🔧 Online Job එකක් කරන්න,
🎮 Film එකක් බලන්න Game එකක් ගහන්න,

Computer එකක් බලනවද,

😟 ඒ වගේම ලක්ෂ ගණන් දීලා Desktop එකක් හදන්න සල්ලිත් අතේ නැත්තං හිත හිත ඉන්න එපා.

😜 අඩු ගාණට PC එකක් අපෙන් ගන්න, ළමයින්ගේ School වැඩ සහ එදිනෙදා Computer වැඩ ටික පහසුවෙන් කරගන්න පුළුවන්. requirement වැඩි වෙනකොට ඔයාට Update කරන් යන්නත් පුළුවන් නේ.

කැමති Specification එක්ක PC එකක් build කරගන්නත් පුලුවන්,

🇱🇰 අපේ Shop එක තියෙන්නේ බලන්ගොඩ, ළඟ අයට ඇවිල්ලා ගෙනියන්න පුළුවන්, දැනට අපි delivery නං කරන්නේ Laptop විතරයි😔

Call or whatsapp 070 256 1420 for quick response

Pre-build PC Options

🖥️ Core 2 Due PC

⭐ Intel Core 2 Due E8400 3.0 Ghz 6M Cache 1333 FSB
⭐ G41 DDR3 Motherboard
⭐ 4GB DDR3 RAM
⭐ 320 GB HDD
⭐ Windows 10

Price - LKR 12 000

🖥️ Core 2 Due PC

⭐ Intel Core 2 Due E8400 3.0 Ghz 6M Cache 1333 FSB
⭐ G41 DDR3 Motherboard
⭐ 3GB DDR3 RAM
⭐ 320 GB HDD
⭐ Windows 10

Price - LKR 11 000

📺 Desktop වලට ඕනි Moniters ආපෙන්ම ගන්න පුළුවන්

17 square Monitor - 5500
17 Wide Monitor - 6500
19 Wide Monitor - 10 000

🖱️Mouse Keyboard and Cable - 1000

RGB Keyboard Mouse, Bluetooth Mouse, Mini Keyboard, WiFi Dongle, වගේ අවශ්‍ය accessories, මේ සමගම අපෙන් මිලදී ගන්න පුළුවන්.

Address

302/B Ellugaalathannawatta,
Pinnawala
70100

Telephone

+94702561420

Website

Alerts

Be the first to know and let us send you an email when BlueBell Tech Zone posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BlueBell Tech Zone:

Share