C & D Designers & Freelancers

C & D Designers & Freelancers Various types of Graphic Designing Services & Freelancing Services
(1)

30/07/2026
✨ Thank You, Pocket Price! ✨A heartfelt thank you to Pocket Price for choosing C&D Designers & Freelancers to design you...
24/07/2026

✨ Thank You, Pocket Price! ✨

A heartfelt thank you to Pocket Price for choosing C&D Designers & Freelancers to design your Online Business Page Logo and Cover.

We truly appreciate your trust and are delighted to have contributed to your brand identity.

Wishing you continued growth and success!🤝

10/07/2026

Assignments / Researches කරගන්න බැරුව හිරවෙලාද 🛑
විසදුම අපෙන් Academic Nexus . ✅

🤙Get more information inbox us
🤙Contact (Whats app)- +94 707559938

#

❤️ Ranga Bake House වෙත අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️නව ව්‍යාපාරික ගමනක් ආරම්භ කරන අවස්ථාවේදී තම සන්නාම අනන්‍යතාව (Brand Ide...
04/07/2026

❤️ Ranga Bake House වෙත අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️

නව ව්‍යාපාරික ගමනක් ආරම්භ කරන අවස්ථාවේදී තම සන්නාම අනන්‍යතාව (Brand Identity) නිර්මාණය කිරීම සඳහා අප කෙරෙහි විශ්වාසය තැබූ Ranga Bake House වෙත අපගේ අවංක ස්තූතිය පුද කරමු. 🙏✨

අප විසින් නිර්මාණය කළ සංකල්ප සැබෑ ව්‍යාපාරික පරිසරයක ජීවමාන වන ආකාරය දැකීම අපට මහත් සතුටක් හා ආඩම්බරයක්. ❤️

අපගේ සේවාවන් පිළිබඳ විශ්වාසය තබා අප සමඟ කටයුතු කිරීම වෙනුවෙන් නැවතත් ස්තූතියි. Ranga Bake House වෙත ඉදිරි ගමනේ තවත් සාර්ථකත්වයන් රැසක් ප්‍රාර්ථනා කරමු! 🎉🍰

💼 LinkedIn Profile එක Update කරගෙන Career එක Next Level එකට ගෙනියන්න!Recruiters සහ Employers ලා ඔබව LinkedIn හරහා සොයන ක...
28/06/2026

💼 LinkedIn Profile එක Update කරගෙන Career එක Next Level එකට ගෙනියන්න!

Recruiters සහ Employers ලා ඔබව LinkedIn හරහා සොයන කාලයක් මේක.

ඔබගේ LinkedIn Profile එක:
✅ Professionally Optimize කර දීම�✅ Attractive Headline & Summary Writing�✅ Skills & Experience Enhancement�✅ Profile SEO Improvement�
📌 LinkedIn Profile Review�📌 LinkedIn Profile Creation�📌 LinkedIn Optimization

Starting from Rs. 500/-

📞 077 077 2283
C & D Designers & Freelancers

📢 රැකියාවක් හොයනවද? ඔබේ CV එක professional ද?**"ඔබේ සිහින රැකියාවට පළමු පියවර – Professional CV එකක්!"**💼 **Professional...
24/06/2026

📢 රැකියාවක් හොයනවද? ඔබේ CV එක professional ද?

**"ඔබේ සිහින රැකියාවට පළමු පියවර – Professional CV එකක්!"**

💼 **Professional CV & Cover Letter Writing Service**

✅ ATS Friendly CV නිර්මාණය
✅ Sri Lanka & Foreign Jobs සඳහා සුදුසු CV
✅ Professional Cover Letter
✅ නවකයින් හා පළපුරුදු සියලු දෙනා සඳහා
✅ ඉක්මන් හා විශ්වාසනීය සේවාව

💰 **CV, Cover Letter රු. 500/- සිට!**

🎯 ඔබේ සුදුසුකම් නිවැරදිව ඉදිරිපත් කරමින්, සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ අවස්ථාව වැඩි කරගන්න.

📩 අදම Inbox කරන්න!
📱 WhatsApp: [077 077 2283]

📢 Professional ATS CV Writing Service – රු. 600/- පමණයි!ශ්‍රී ලංකාවේ ATS CV අවශ්‍ය රැකියා සඳහාත්,විදේශීය රැකියා සඳහාත් P...
21/06/2026

📢 Professional ATS CV Writing Service – රු. 600/- පමණයි!

ශ්‍රී ලංකාවේ ATS CV අවශ්‍ය රැකියා සඳහාත්,
විදේශීය රැකියා සඳහාත් Professional ATS CV එකක් අවශ්‍යද?

ඔබගේ සාමාන්‍ය CV එක,
✨ ATS Optimized Professional CV එකක් ලෙස සකස් කර දෙන්න අපි සූදානම්.

අපගේ සේවාවට ඇතුළත් වන්නේ:

✅ ATS Friendly CV Format
✅ Professional Resume Writing
✅ Grammar & Formatting Correction
✅ Modern & Clean Layout
✅ HR Friendly Structure
✅ PDF + Editable Word File

💰 Special Price – Rs. 600/- Only

🎓 Fresh Graduates
👨‍💼 Experienced Professionals
✈️ Foreign Job Applicants
🇱🇰 Sri Lankan Job Seekers

සියලු දෙනාටම සුදුසු සේවාවක්.

📩 අදම Inbox කරන්න.
ඔබගේ CV එක Professional මට්ටමකට Upgrade කරගන්න!

Job එකෙන් Reject නොවී ලේසියෙන්ම Job එක ලබාගන්න නිවැරදි CV එකක් අත්‍යාවශ්‍යයි ,ඉතින් එකට හොඳම විසදුම C&D Designers..!🙋‍♂ද...
23/01/2026

Job එකෙන් Reject නොවී ලේසියෙන්ම Job එක ලබාගන්න නිවැරදි CV එකක් අත්‍යාවශ්‍යයි ,ඉතින් එකට හොඳම විසදුම C&D Designers..!🙋‍♂
දෙස් විදෙස්🌍ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක් සඳහා ගැලපෙන ගුණාත්මක බවින් යුත් Modern CV එකක් දිනක් ඇතුලත අපෙන් ඔබට ලබා ගත හැකියි.

C&D Designers & Freelancers වෙත WhatsApp හෝ Messenger පණිවිඩයක් යොමු කර වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.📩☎

06/12/2025

Need a professional CV that gets interviews?

We create clean, modern, and job-winning CVs tailored to your career and industry.
Perfect for freshers, experienced professionals, and anyone looking to upgrade their job chances.

✔ HR-approved formatting
✔ Custom designs
✔ Cover Letter + CV options
✔ Fast delivery
✔ 100% editable files

Send a message to upgrade your CV today! 💼✨👇

Address

Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when C & D Designers & Freelancers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share