Project Hub LK

Project Hub LK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Project Hub LK, Software Company, Piliyandala.

බැහැ කියන්න බෑ... අභියෝගයක් ආවොත් ඉගෙනගෙන හරි ගොඩ දානවා! 💪🚀Networking කියන්නේ මම සාමාන්‍යයෙන් කරන Area එකක් නෙවෙයි. ඒත් ...
30/01/2026

බැහැ කියන්න බෑ... අභියෝගයක් ආවොත් ඉගෙනගෙන හරි ගොඩ දානවා! 💪🚀

Networking කියන්නේ මම සාමාන්‍යයෙන් කරන Area එකක් නෙවෙයි. ඒත් Client ගේ හදිසි අවශ්‍යතාවය නිසා මම ඒ අභියෝගය භාරගත්තා. 🤝

මේක මටත් අලුත් දෙයක්. හැබැයි මම පස්ස ගැහුවේ නෑ. රෑ එළි වෙනකම් Research කරලා, අවශ්‍ය දේවල් හරියටම ඉගෙනගෙන, වැඩේ A to Z Quality එකටම කළා. 📚💻

අන්තිමට Client ගෙන් ලැබුණු මේ වචන ටික මට ලොකු සතුටක්! ❤️
👉 "Mn submit kala awlak ne mukuth"

ඔයාගේ වැඩේ මොකක් වුණත්, ඒක අපිට අලුත් දෙයක් වුණත්, විශ්වාසයෙන් භාරදෙන්න. ඕනෑම අභියෝගයක් ජයගෙන, වැඩේ උපරිම Quality එකට කරලා දෙන වගකීම Project Hub LK අපේ. 💯✅

📞 Contact: 077 490 2773

වැඩේ බාර දුන්නොත්, Result එක ෂුවර්! 💯🎓අපි ගැන කියනවට වඩා, අපේ Results ගැන කියන්න අපි කැමතියි. පසුගියදා අපි සිදුකල Assign...
28/01/2026

වැඩේ බාර දුන්නොත්, Result එක ෂුවර්! 💯🎓

අපි ගැන කියනවට වඩා, අපේ Results ගැන කියන්න අපි කැමතියි. පසුගියදා අපි සිදුකල Assignment එකක් සඳහා ඉහළම ලකුණු (High Marks) ලැබී ඇති බව දැනගැනීම අපට ලොකු සතුටක්. 😊👇

✅ නිවැරදි විෂය කරුණු (Accurate Content)
✅ Plagiarism Free
✅ ඉහළම ගුණාත්මකභාවය (High Quality)

ඔයාගේ Assignment එකත් නිකන්ම කරගන්නවා ද? නැත්නම් හොඳම Result එකක් එක්ක ගොඩදාගන්නවා ද? තීරණය ඔබ සතුයි.

IT & Commerce Assignments සඳහා අදම කතා කරන්න. 📞 077 490 2773

Payment Received!💸 Happy Client! 🤝❤Client ට හදිස්සියේ ඕන වුණු QR Based Bus Ticket Booking System එකක්, අපි කිව්ව වෙලාවටත...
26/01/2026

Payment Received!💸 Happy Client! 🤝❤

Client ට හදිස්සියේ ඕන වුණු QR Based Bus Ticket Booking System එකක්, අපි කිව්ව වෙලාවටත් කලින් A to Z හදලා ඉවර කළා.

🗣️ "Code එක run කරගන්න විදියත් කියලා දුන්නා" - අපේ Service එක එතනින් නවතින්නේ නෑ, වැඩේ ගොඩ දාගන්නකම්ම අපි ඔයා එක්ක ඉන්නවා.

ඔයා තාම Project එක ගැන හිත හිත ද ඉන්නේ? 🤯 කාලය නාස්ති නොකර අදම Project Hub LK අපිට කතා කරන්න.

📞 Contact: 077 490 2773 (WhatsApp Available)

Client සතුටුයි නම් අපිත් සතුටුයි! ❤️වෙලාවට වැඩේ දෙන එක (On-time delivery) තමයි Project Hub LK අපේ වෙනස. ✅ඔයාගෙ Project එ...
25/01/2026

Client සතුටුයි නම් අපිත් සතුටුයි! ❤️

වෙලාවට වැඩේ දෙන එක (On-time delivery) තමයි Project Hub LK අපේ වෙනස. ✅

ඔයාගෙ Project එකත් අපි ගොඩදාමුද? හිර නොවී වැඩේ ඉවර කරගන්න දැන්ම Message එකක් දාන්න. 🚀

📞 Call / WhatsApp: 077 490 2773

Assignment වල හිර වෙලා අනාත වෙලාද? අපිත් එක්ක එකතු වෙලා Project එක ගොඩ දාගමු! 🏆ඔබගේ සියලුම IT සහ Web Development ගැටළු ස...
12/01/2026

Assignment වල හිර වෙලා අනාත වෙලාද? අපිත් එක්ක එකතු වෙලා Project එක ගොඩ දාගමු! 🏆

ඔබගේ සියලුම IT සහ Web Development ගැටළු සඳහා විශ්වාසනීය එකම විසඳුම.
(Web Development and IT Assignment Help)

👨‍🎓 Fast, clean, and high-quality projects for students and small businesses.

💻 අපගේ සේවාවන් (Services)

✅ Full Website Development
✅ Frontend Development
✅ Backend Development

🛠 Technology Stack :

🔹 Web: HTML, CSS, JS, PHP, Laravel, React, Node.js
🔹 CMS: WordPress
🔹 Mobile: Flutter
🔹 Database: MySQL, MongoDB, PostgreSQL

⌨ Coding Assignments

🔸 Java 🔸 Python 🔸 C / C++

✨Why Choose Us ?

🚀 Quick Work
💯 Good Quality
💰 Student Friendly Pricing
💪 Expert Team

💬 Contact Us
ඔයාගේ Project එක ගැන කතා කරන්න අදම Message එකක් දාන්න.

📱 Call or WhatsApp: 👉 077 490 2773

Address

Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Project Hub LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share