𝗖𝗲𝘆𝗻𝗼𝘃𝗶𝘀 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀

𝗖𝗲𝘆𝗻𝗼𝘃𝗶𝘀 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 Your Vision, Our Innovation.🍃

ඔබට තියෙන්නේ හොඳ business idea එකක්ද? 💡අපි එය powerful software solution එකක් බවට පත් කරලා දෙන්නම්! 🚀✨ Startup & Busines...
31/03/2026

ඔබට තියෙන්නේ හොඳ business idea එකක්ද? 💡
අපි එය powerful software solution එකක් බවට පත් කරලා දෙන්නම්! 🚀

✨ Startup & Business සඳහා custom development
🔥 New projects සඳහා 10% OFF

📲 දැන්ම message කරන්න!

🇱🇰 Celebrating 78 years of freedom, resilience, and unity.Proud to be Sri Lankan today and always.Happy Independence Day...
04/02/2026

🇱🇰 Celebrating 78 years of freedom, resilience, and unity.
Proud to be Sri Lankan today and always.
Happy Independence Day! ✨

Innovating into 2026! 🚀As the skyline lights up for the New Year, we are ready to light up your business with new soluti...
31/12/2025

Innovating into 2026! 🚀

As the skyline lights up for the New Year, we are ready to light up your business with new solutions. At Ceynovis Solutions, we are dedicated to turning your vision into reality through our innovation.

Thank you for trusting us with your journey. Let's achieve new milestones together in the coming year.

Happy New Year! ✨

🌐 www.ceynovissolutions.com

Ceynovice Solutions සහ Nxora Labs වෙතින් රටේ සියලුම සිසුන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද LMS පද්ධතිය දැන් ඔබට පරිහරණය කළ ...
08/12/2025

Ceynovice Solutions සහ Nxora Labs වෙතින් රටේ සියලුම සිසුන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද LMS පද්ධතිය දැන් ඔබට පරිහරණය කළ හැකි වේ. මෙයින් ඔබගේ අධ්‍යාපන වැඩ කටයුතු පහසු වනු ඇතැයි අප විශ්වාස කරමු.

දැනට උසස් පෙළ සිංහල මාධ්‍යය සඳහා සොයාගත හැකි වූ සටහන් හා ප්‍රශ්න පත්‍ර මෙයට ඇතුළත් කර ඇත. ඉදිරියේදී සියල්ලම යාවත්කාලීන කිරීම අපගේ අරමුණයි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයන් සඳහා තවදුරටත් සටහන් අවශ්‍ය බැවින්, ඔබ සතුව ඇති සටහන් අප වෙත ලබා දිය හැකි පරිදි මෙම වෙබ් පිටුව තුළ අවකාශය සලසා ඇත.

ස්තුතියි.

අධ්‍යාපනය ඔබට හිමි අයිතියකි — කිසිවිටක එය අතහැර නොදමන්න

📧 Email: [email protected]
🌐 Website: https://edumartsl.vercel.app

The LMS system created by Ceynovice Solutions and Nxora Labs for the convenience of all students in the country is now available for you to use. We believe this will make your educational activities easier.

Currently, the notes and question papers we were able to find for A/L Sinhala Medium have been included here, and our goal is to keep everything updated in the future.

There is still a need for notes in Sinhala, Tamil, and English mediums, and this website also provides space for you to share the notes you have.

Thank you.

Education is your right — never give up on it!

📧 Email: [email protected]
🌐 Website: https://edumartsl.vercel.app/

நாட்டிலுள்ள அனைத்து மாணவர்களின் வசதிக்காக *Ceynovice Solutions மற்றும் Nxora Labs உருவாக்கிய LMS அமைப்பு இப்போது உங்களால் பயன்படுத்த முடியும். இதன் மூலம் உங்கள் கல்விச் செயல்பாடுகள் மேலும் எளிதாகும் என்று நாங்கள் நம்புகிறோம்.

தற்போது, உயர்தரப் பரீட்சை – සිංහල ஊடகம் தொடர்பான எங்களால் கண்டறியப்பட்ட குறிப்புகள் மற்றும் கேள்விப் பத்திரங்கள் இதில் சேர்க்கப்பட்டுள்ளன. எதிர்காலத்தில் அனைத்தையும் தொடர்ச்சியாகப் புதுப்பித்தல் எங்கள் குறிக்கோளாகும்.

සිංහල, தமிழ் மற்றும் ஆங்கில ஊடகங்களுக்கான குறிப்புகள் இன்னும் தேவையாக உள்ளதால், உங்களிடம் உள்ள குறிப்புகளை எங்களுடன் பகிர்வதற்கான வாய்ப்பையும் இந்த இணையதளம் வழங்குகிறது.

நன்றி.

*கல்வி உங்கள் உரிமை — அதை ஒருபோதும் இழக்க வேண்டாம்!*

📧 மின் அஞ்சல்: [email protected]
🌐 இணையதளம்: https://edumartsl.vercel.app/

🌐✨ Business එකට website එකක් හොයනවාද?අපි හදලා දෙන්නේ fast, mobile-friendly, modern website එකක්.Contact: www.ceynovissol...
10/11/2025

🌐✨ Business එකට website එකක් හොයනවාද?
අපි හදලා දෙන්නේ fast, mobile-friendly, modern website එකක්.
Contact: www.ceynovissolutions.com
| 071 227 0842

🚀 ඔයාගෙ බිස්නස් එකට තවම Website එකක් නැද්ද?💥 මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා!💻 ඔයාගේ සිහින Website එක අපි ඔබට ලබාදෙනවා 👇...
06/10/2025

🚀 ඔයාගෙ බිස්නස් එකට තවම Website එකක් නැද්ද?

💥 මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා!

💻 ඔයාගේ සිහින Website එක

අපි ඔබට ලබාදෙනවා 👇

✅ Fast & Responsive
🎨 Modern UI / UX Design
🔍 SEO-Optimized
🛠️ Custom-Built Solutions
💼 Business-Ready Websites
🔐 Secure & Reliable
📱 Mobile-Friendly Design
🌐 Domain + Hosting Support
💬 Free Consultation එකක්ද ඉන්නව!

📞 Call Now: ⁨071 227 0842⁩
🌐 Visit: www.ceynovissolutions.com

ඔබ Assignments හෝ Projects වලට අමාරුද? දැන් විශේෂඥයින්ගෙන් Guidance & Mentoring ගන්න!✅ On-time sessions✅ 100% Academic-I...
08/09/2025

ඔබ Assignments හෝ Projects වලට අමාරුද? දැන් විශේෂඥයින්ගෙන් Guidance & Mentoring ගන්න!

✅ On-time sessions
✅ 100% Academic-Integrity friendly
✅ Affordable rates

අපි විශේෂගත වන්නේ ඉගැන්වීම, Reviews හා Mentoring සඳහා:

ව්‍යාපාර විෂයයන්

ගිණුම්කරණය (Accounting)

මූල්‍ය කළමනාකරණය (Finance)

මානව සම්පත් කළමනාකරණය (HRM)

කළමනාකරණය (Management)

ව්‍යාපාර නීතිය (Business Law)

IT Projects – Mentoring & Guidance

Programming: Java, Python, C #, JavaScript

Web: HTML/CSS/JS, React, Next.js, Node.js/Nest.js, Spring Boot

Mobile: React Native / Flutter (බේසික් මෙන්ටරින්)

Databases: MySQL, PostgreSQL (ERD, Normalization, SQL Queries)

Data Science & ML: Pandas, scikit-learn (අදහස් හා pipeline guidance)

DevOps basics: Git/GitHub, CI/CD fundamentals

Cloud basics: Vercel, Render, AWS/GCP intro

Software Engineering: OOP, Design Patterns, Architecture fundamentals

Documentation & Presentation coaching: outline, rubric-matching, proof-reading (ghostwriting නොමැත)

Our Service Offerings

Project Planning & Requirements Breakdown

Code Review & Debugging Support

Exam & Interview Prep (Mock Q&A)

ඔබට අවශ්‍ය නම් අප අමතන්න:

📱 WhatsApp: +94 71 227 0842

Address

Gadabuwana Road
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when 𝗖𝗲𝘆𝗻𝗼𝘃𝗶𝘀 𝗦𝗼𝗹𝘂𝘁𝗶𝗼𝗻𝘀 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share