Nowhere Solutions

Nowhere Solutions High Quality & Cheapest CCTV Solutions provider in Sri Lanka

ගාන වෙන්නෙ රුපියල් 7500යි. මාස 9ක් වොරෙන්ටිත් දෙනවා.රෑටත් කලර්. හෝල්ඩරේට දාන්න විතරයි තියෙන්නෙ. වටේටම කරකවන්න පුලුවන්. 1...
24/04/2023

ගාන වෙන්නෙ රුපියල් 7500යි. මාස 9ක් වොරෙන්ටිත් දෙනවා.රෑටත් කලර්. හෝල්ඩරේට දාන්න විතරයි තියෙන්නෙ. වටේටම කරකවන්න පුලුවන්. 120° පුලුල් පරාසෙ..කඩේකට, කාමරේකට වගේ තැනකට සුපිරි. උඩ එක මුල්ලක සෙට් කලානම් එක කැමරාවෙන් කඩේම කවර්....ඔයවගේ කැමරා ගොඩක් ඇති හැබැයි බය නැතුව මාස 9ක් වොරෙන්ටි දෙන්නෙ අපි. ෆෝන් එකෙන් බලන්න පුලුවන්. නයිට් එකත් කලර් නිසා පට්ටම ලාබයි.
කොලඹ අවට free ඩිලිවරි.
0789491125 / 0771858549 / 0788756438

කාලෙකට කලින් කරපු වැඩක් උනත් අලුත් වෙච්ච මතකෙත් එක්ක දාන්න හිතුන. ඔයාගෙ ආයතනයටත් ආකර්ශනීය මිල ගනන් සමඟින් කැමරා පද්දතියක...
30/03/2023

කාලෙකට කලින් කරපු වැඩක් උනත් අලුත් වෙච්ච මතකෙත් එක්ක දාන්න හිතුන. ඔයාගෙ ආයතනයටත් ආකර්ශනීය මිල ගනන් සමඟින් කැමරා පද්දතියක් සවිකර ගැනීම සඳහා අමතන්න....
0789491125 / 0771858549

ලංකාව පුරාම free ඩිලිවරිකැමරා සවිකරන ආයතන සඳහා විශේෂ මිල ගනන්...Hikvision කැමරා හා උපාංග අඩුම මිලට ලංකාව පුරාම0769020690...
30/03/2023

ලංකාව පුරාම free ඩිලිවරි
කැමරා සවිකරන ආයතන සඳහා විශේෂ මිල ගනන්...
Hikvision කැමරා හා උපාංග අඩුම මිලට ලංකාව පුරාම
0769020690 / 0771858549

22/03/2023
restore & Maintance camera system of E9 cargo company.Cheapest price and best servise in cctv field😊😊😊😊
22/03/2023

restore & Maintance camera system of E9 cargo company.
Cheapest price and best servise in cctv field
😊😊😊😊

කාලයක් හම්බ කරපු දේවල් වල ආරක්ෂාවට තවම cctv පද්දතියක් සවිකරගත්තෙ නැද්ද...රටේ තත්වෙත් එක්ක, තියන මිලත් එක්ක ඒක හීනයක් කිය...
11/02/2023

කාලයක් හම්බ කරපු දේවල් වල ආරක්ෂාවට තවම cctv පද්දතියක් සවිකරගත්තෙ නැද්ද...

රටේ තත්වෙත් එක්ක, තියන මිලත් එක්ක ඒක හීනයක් කියල හිතෙනවනම් ඔන්න ඔයාට අවස්ථාවක්. මහන්සියෙන් හම්බ කල දේවල් වල ආරක්ෂාව තහවුරු කරගන්න එන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න.

පේජ් එකට ගිහින් දැන්ම අමතන්න....

Location : prime land residensi, jayaliyagama polgasowita.

කාලයක් හම්බ කරපු දේවල් වල ආරක්ෂාවට තවම cctv පද්දතියක් සවිකරගත්තෙ නැද්ද...රටේ තත්වෙත් එක්ක, තියන මිලත් එක්ක ඒක හීනයක් කිය...
02/02/2023

කාලයක් හම්බ කරපු දේවල් වල ආරක්ෂාවට තවම cctv පද්දතියක් සවිකරගත්තෙ නැද්ද...

රටේ තත්වෙත් එක්ක, තියන මිලත් එක්ක ඒක හීනයක් කියල හිතෙනවනම් ඔන්න ඔයාට අවස්ථාවක්. මහන්සියෙන් හම්බ කල දේවල් වල ආරක්ෂාව තහවුරු කරගන්න එන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්න.

පේජ් එකට ගිහින් දැන්ම අමතන්න....

Location : 20 Pubudu Mawatha, Boralesgamuwa

කැමරා සෙට් එකක් සෙට් කරන්න නම් ඕන..ඒත් ලොකු ගානක් යනවනෙ....සාමාන්‍ය දරන්න පුලුවන් ගානකින් කැමරා සෙට් එකක් හයි කරගන්න පුල...
30/01/2023

කැමරා සෙට් එකක් සෙට් කරන්න නම් ඕන..ඒත් ලොකු ගානක් යනවනෙ....සාමාන්‍ය දරන්න පුලුවන් ගානකින් කැමරා සෙට් එකක් හයි කරගන්න පුලුවන්ද....

රටේ තත්වෙත් එක්ක ඔයා ඉන්නෙත් මෙහෙම හිත හිත නම් දැම්ම ෆෝන් එක අරගෙන නව්හියර් එකට කතා කරන්න..ඔයාට ගැලපෙනම පැකේජ් එක සාදාරන මිලට ඉහලම ගුණාත්මක කමින් ඔයාට දෙන්න අපි ලෑස්තී.....

* කැමරා පද්දති අලුත් වැඩියාව
* නව කැමරා පද්දති සවි කිරීම
* wired සහ wireless කමරා සවිකිරිම
* සාදාරන මිල හා ඉහල ගුණාත්මක බව
* විශේෂ VIP පැකේජ

Address

82, Maheshi Uyana, Kathuduwa, Polgasowita
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when Nowhere Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share