30/05/2026
🌸 භාග්‍යවත් වූ අරහත් වූ තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් මංගල්‍යයෙහි, අපගේ හිතවත් පාරිභෝගික ඔබ සැමට සාමය, සැනසීම සහ නිදුක් නිරෝගීභාවය NSJ TechFix අප ප්‍රාර්ථනා කර සිටිමු! 🌸
ප්‍රඥාවේ ආලෝකයෙන් සිත් සතන් සුවපත් වේවා!