Zignol AI

Zignol AI AI-powered stock market intelligence for Colombo Stock Market investors.

Janashakthi Limited ආයතනයේ විශාලම කොටස් කරුවන් කවුද?Janashakthi Limited ආයතනයේ කොටස් වෙළදපොල සංකේතය වන්නේ JXG.N0000 යන්න...
22/09/2026

Janashakthi Limited ආයතනයේ විශාලම කොටස් කරුවන් කවුද?

Janashakthi Limited ආයතනයේ කොටස් වෙළදපොල සංකේතය වන්නේ JXG.N0000 යන්නයි.

මෙහි Schaffters (Private) Limited සමාගම 62.17% කොටස් හිමිකාරිත්වයක් සමග විශාලතම කොටස් හිමියා බවට පත්වේ.

ඉන්පසු පිළිවලින් Mrs. Tarni Shameen Schaffter විසින් 2.17% කොටස් හිමිකාරිත්වයක් සමග දෙවන තැනටත් , Ms. Manjula Mathews විසින් 1.74% කොටස් හිමිකාරිත්වයක් සමග තෙවන තැනටත් පත්වේ.

JXG වල විශාලම කොටස් හිමියන් 20දෙනා ගැනම දැනගැනීමටත්, මෙම share එක සම්බන්දයෙන් සම්පූර්ණ research එකක් කරගන්නත් පිවිසෙන්න Zignol AI වෙතට :

https://www.zignol.ai/stock-lab?symbol=JXG.N0000&autoRun=1

COCR වලට මොකද වෙන්නේ?COCR යනු Commercial Credit and Finance PLC ආයතනයයි. මෙහි book value එක රුපියල් 117.56 වන අතර වර්තමා...
21/09/2026

COCR වලට මොකද වෙන්නේ?

COCR යනු Commercial Credit and Finance PLC ආයතනයයි.

මෙහි book value එක රුපියල් 117.56 වන අතර වර්තමාන මිල එයට වඩා පහලින්, එනම් රුපියල් 97.50ක් පමණ අගයක් ගනී.

මෙම කොටසේ මිල දින 60ක් තුලදී සාමාන්යෙන් 19% පමණ කඩා වැටී ඇත.

ලගම support level එක 106.18 - 108.32 වන අතර resistance level එක 109.64 - 111.86 අතර වේ.

මෙම share එක ගැන සම්පූර්ණ research එකක් කරගන්න එන්න Zignol AI වෙත : www.zignol.ai

JKH එකේ ලොකුම කොටස්කරුවන් දහ දෙනා කවුද?HWIC Asia Fund එක කොටස් 26.56% සමග පළමු තැනත්, Melstacorp කොටස් 8.01 සමග දෙවන තැන...
18/09/2026

JKH එකේ ලොකුම කොටස්කරුවන් දහ දෙනා කවුද?

HWIC Asia Fund එක කොටස් 26.56% සමග පළමු තැනත්, Melstacorp කොටස් 8.01 සමග දෙවන තැනත්, Mr S E Captain විසින් කොටස් 7.78 සමග තෙවන තැනත් හිමිකර ගනී.

ප්‍රධාන කොටස් හිමියන් 10 විසින් සමාගමේ 61.45% ක කොටස් ප්‍රමාණයකට හිමිකම් කියයි.

ඕනෑම සමාගමක ප්‍රසිද්ධ කල කොටස් හිමියන් ගැන විස්තර Zignol AI වෙතින් ලබා ගන්න පුළුවන්.

JKH සමාගමේ ප්‍රසිද්ධ කල සියලු කොටස් හිමියන් ගැන දැනගැනීමට පිවිසෙන්න - https://www.zignol.ai/stock-lab?symbol=JKH.N0000&autoRun=1

TESS Reports Released.TESS: One company. Two ownership patterns. 📊The top 10 shareholders hold 80.28% of voting shares, ...
15/09/2026

TESS Reports Released.

TESS: One company. Two ownership patterns. 📊

The top 10 shareholders hold 80.28% of voting shares, compared with 43.43% of non-voting shares.

There’s a price difference too:

🔵 Voting — TESS.N0000: LKR 1.80
🟢 Non-voting — TESS.X0000: LKR 1.40

Both show an interim NAV per share of LKR 0.45, while voting shares are priced 28.6% higher than non-voting shares.

Explore the details at: www.zignol.ai

SAMPATH vs HNBTwo banks. How concentrated are their shareholdings?Sampath Bank’s top 10 shareholders hold 61.04%, compar...
14/09/2026

SAMPATH vs HNB

Two banks. How concentrated are their shareholdings?

Sampath Bank’s top 10 shareholders hold 61.04%, compared with 63.57% at HNB—a difference of 2.53 percentage points.

Looking at the largest individual holders: Vallibel One holds 14.95% of Sampath, while Ceylon Steel Corporation holds 9.99% of HNB.

Explore the shareholder breakdowns at www.zignol.ai

Hatton National Bank - Latest snapshot.Visit www.zignol.ai for detailed analysis.
23/08/2026

Hatton National Bank - Latest snapshot.

Visit www.zignol.ai for detailed analysis.

Sampath Bank snapshot.For a detailed analysis, visit www.zignol.ai
21/08/2026

Sampath Bank snapshot.

For a detailed analysis, visit www.zignol.ai

Haycarb PLC released its interim report. Here is the snapshot.To find dividend, foreign trades, AI analysis and more of ...
13/08/2026

Haycarb PLC released its interim report. Here is the snapshot.

To find dividend, foreign trades, AI analysis and more of Haycarb visit Zignol AI (www.zignol.ai)

පසුගිය දවස් දෙක තුනේ සෑහෙන reports ප්‍රමාණයක් නිකුත් වුනා. මුළු ගණන 22 යි. මේ තියෙන්නේ මුළු ලිස්ට් එකම.Annual Reports1. ...
10/08/2026

පසුගිය දවස් දෙක තුනේ සෑහෙන reports ප්‍රමාණයක් නිකුත් වුනා. මුළු ගණන 22 යි.

මේ තියෙන්නේ මුළු ලිස්ට් එකම.

Annual Reports

1. Lanka Milk Foods (CWE) PLC — LMF.N0000

Interim Reports

1. Asiri Surgical Hospital PLC — AMSL.N0000
2. Asiri Hospital Holdings PLC — ASIR.N0000
3. Dialog Finance PLC — CALF.N0000
4. Colombo Fort Investments PLC — CFI.N0000
5. Colombo Investment Trust PLC — CIT.N0000
6. Colombo Land & Development Company PLC — CLND.N0000
7. C M Holdings PLC — COLO.N0000
8. Softlogic Finance PLC — CRL.N0000
9. Dilmah Ceylon Tea Company PLC — CTEA.N0000
10. Gestetner of Ceylon PLC — GEST.N0000
11. Hemas Holdings PLC — HHL.N0000
12. JAT Holdings PLC — JAT.N0000
13. Lanka Walltiles PLC — LWL.N0000
14. Swisstek (Ceylon) PLC — PARQ.N0000
15. Prime Lands Residencies PLC — PLR.N0000
16. Royal Ceramics Lanka PLC — RCL.N0000
17. The Fortress Resorts PLC — RHTL.N0000
18. Sunshine Holdings PLC — SUN.N0000
19. Lanka Tiles PLC — TILE.N0000
20. Watawala Plantations PLC — WATA.N0000
21. York Arcade Holdings PLC — YORK.N0000

මේ ඕනෙම report එකක් විස්තර ඇතිව analyze කරගන්න නම් Zignol AI එකට එන්න.

Zignol AI එක analyze කරන්නේ report මත පමණක් පදනම්ව නෙමේ. වසර ගණනාවක daily price change එක වගේම කාලීන පුවත් පවා සැලකිල්ලට ගන්නවා.

Try කරලා බලන්න : www.zignol.ai

Address

Kottawa
Pannipitiya
0010230

Alerts

Be the first to know and let us send you an email when Zignol AI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share