AR Pixel Works

AR Pixel Works Designing and programming of any size of PIXEL LED Budurasmala, Pixel sign boards or any type of decos

25/07/2026

පිළියන්දල පදිංචි ජනක අනුරාධ මහතාගේ නිවසේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ආලෝකමත් කිරීමට අප විසින් නිර්මාණය කර දුන් අඟල් 15 විෂ්කම්බය සහිත බුදු රැස් මාලාව....

24/07/2026

🟢 පානදුර දිබ්බැද්ද ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ආලෝකමත් කිරීමට අප විසින් නිර්මාණය කර දුන් අඩි 3.5 විෂ්කම්බය සහිත WS2812B PIXEL LED බුදු රැස් මාලාව

🟠 ඔබගේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, පන්සලේ බුද්ධ ප්‍රතිමා ආලෝකමත් කිරීමට අඟල් 8 සිට විවිධ ප්‍රමාණයෙන්, ශක්තිමත් සහ විශිෂ්ට නිමාවකින් යුතු PIXEL LED බුදුරැස් මාලා (වසරක වගකීමක් සහිතව), නිම කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.

🔴 දිවයිනේ ඕනැම ප්‍රදේශයකට ඩිලිවරි කල හැකිය.

🟤මිල ගනන් සහ අනෙකුත් විස්තර සඳහා Whatsapp / Call භාවිතා කරන්න - 0702821164 / 0702899762

Whatsapp Link - www.wasap.my/+94702899762

page link - https://www.facebook.com/share/1FXAEvAUAs/

17/07/2026

🟣 මොරවක කළුබෝවිටියන පදිංචි සමන් ලියනගේ මහතා විසින් අප වෙතින් ලබාගත් අඩි 2 විශ්කම්බය සහිත WS2812B PIXEL LED බුදුරැස් මාලාවේ රටා රාමු පෙළක්..

🟠 ඔබගේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, පන්සලේ බුද්ධ ප්‍රතිමා ආලෝකමත් කිරීමට අඟල් 8 සිට විවිධ ප්‍රමාණයෙන්, ශක්තිමත් සහ විශිෂ්ට නිමාවකින් යුතු PIXEL LED බුදුරැස් මාලා (වසරක වගකීමක් සහිතව), නිම කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.

🔴 දිවයිනේ ඕනැම ප්‍රදේශයකට ඩිලිවරි කල හැකිය.

🟤මිල ගනන් සහ අනෙකුත් විස්තර සඳහා Whatsapp / Call භාවිතා කරන්න - 0702821164 / 0702899762

Whatsapp Link - www.wasap.my/+94702899762

page link - https://www.facebook.com/share/1FXAEvAUAs/

07/07/2026

මිහින්තලේ රඹෑව ප්‍රදේශයේ පසුගිය පොසොන් පොහොය දින අභිනවයෙන් විවුර්ත කෙරුණු බුද්ධ මන්දිරය ආලෝකමත් කිරීම උදෙසා අප විසින් නිර්මාණය කල courier කරන ලද තවත් අඩි 3 විශ්කම්බය සහිත WS2812B Pixel LED බුදු රැස් මාලාවක්...

🟠 ඔබගේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, පන්සලේ බුද්ධ ප්‍රතිමා ආලෝකමත් කිරීමට අඟල් 8 සිට විවිධ ප්‍රමාණයෙන්, ශක්තිමත් සහ විශිෂ්ට නිමාවකින් යුතු PIXEL LED බුදුරැස් මාලා (වසරක වගකීමක් සහිතව), නිම කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.

🔴 දිවයිනේ ඕනැම ප්‍රදේශයකට ඩිලිවරි කල හැකිය.

🟤මිල ගනන් සහ අනෙකුත් විස්තර සඳහා Whatsapp / Call භාවිතා කරන්න - 0702821164 / 0702899762

Whatsapp Link - www.wasap.my/+94702899762

page link - https://www.facebook.com/share/1FXAEvAUAs/

06/07/2026

බොරලැස්ගමුව බෝධිරාජ විහාරස්ථානයේ වැඩ සිටින හිටි පිළිම වහන්සේ ආලෝකමත් කිරීම සඳහා බෞද්ධ කොඩියේ වර්ණ පමණක් ඇතුලත් කොට අප විසින් සකස් කර දුන් අඩි 3.5 විෂ්කම්බය සහිත බුදු රැස් මාලාව...

🟠 නිර්මාණය වෙමින් පවතින තවත් අඩි 3.5 විෂ්කම්භය සහිත WS2812B Pixel LED බුදු රැස් මාලාවක්..🟣 ඔබගේ නිවසේ, ව්‍යාපාරික ස්ථානය...
27/06/2026

🟠 නිර්මාණය වෙමින් පවතින තවත් අඩි 3.5 විෂ්කම්භය සහිත WS2812B Pixel LED බුදු රැස් මාලාවක්..

🟣 ඔබගේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, පන්සලේ බුද්ධ ප්‍රතිමා ආලෝකමත් කිරීමට අඟල් 8 සිට විවිධ ප්‍රමාණයෙන්, ශක්තිමත් සහ විශිෂ්ට නිමාවකින් යුතු PIXEL LED බුදුරැස් මාලා (වසරක වගකීමක් සහිතව), නිම කර ගැනීමට අප හා සම්බන්ධ වන්න.

🔴Cash On Delivery හරහා දිවයිනේ ඕනැම ප්‍රදේශයකට ඩිලිවරි කල හැකිය.

🟤මිල ගනන් සහ අනෙකුත් විස්තර සඳහා Whatsapp / Call භාවිතා කරන්න - 0702821164 / 0702899762

Whatsapp Link - www.wasap.my/+94702899762

page link - https://www.facebook.com/share/1FXAEvAUAs/

මෙම සතියේ සඳුදා, අගහරුවාදා සහ බදාදා දිනයන් හි දී පමණක් ලංකාවේ විවිධ ප්‍රදේශවලට  Courier කරන ලද Pixel LED බුදු රැස් මාලා ...
26/06/2026

මෙම සතියේ සඳුදා, අගහරුවාදා සහ බදාදා දිනයන් හි දී පමණක් ලංකාවේ විවිධ ප්‍රදේශවලට Courier කරන ලද Pixel LED බුදු රැස් මාලා සහ වෙනත් අමතර කොටස්...

අප කෙරෙහි විශ්වාසය තබා ඇණවුම් ලබා දුන් ඔබ සැමට බොහොම ස්තුතියි..🙏🙏🙏

21/06/2026

මහියංගනය ප්‍රදේශයේ සිට අප වෙත සම්බන්ධ වී නිර්මාණය කරවා ගත් තවත් බෝඩර් සහිත WS2812B Pixel LEDA බුදු රැස් මාලාවක්...

එළඹෙන පොසොන්, ඇසළ මංගල්‍යය නිමිත්තෙන් ඔබගේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, පන්සලේ බුද්ධ ප්‍රතිමා ආලෝකමත් කිරීමට අඟල් 8 සිට විවිධ ප්‍රමාණයෙන්, ශක්තිමත් සහ විශිෂ්ට නිමාවකින් යුතු PIXEL LED බුදුරැස් මාලා (වසරක වගකීමක් සහිතව) අප වෙතින් ලබාගත හැකිය.

🟨 තවද PIXEL බුදු රැස් මාලා නිපයුම් කට්ටල සහ අමතර කොටස් ද අප වෙතින් දැන් ලබා ගත හැක.

🟦 Cash On Delivery (COD) හරහා දිවයිනේ ඕනැම ප්‍රදේශයකට ආරක්ෂාකාරීව භාණ්ඩ ඩිලිවරි කිරීමට පහසුකම් ද ඇත.

🟪 මිල ගනන් සහ අනෙකුත් විස්තර සඳහා Whatsapp / Call මගින් අප හා සම්බන්ධ වන්න- 0702899762 / 0702821164

Whatsapp Link - www.wasap.my/+94702899762
page link - https://www.facebook.com/share/1FXAEvAUAs/

18/06/2026

කරන්දෙණියේ පදිංචි සුසන්ත ගුණතුංග මහතා විසින් අප වෙතින් ලබාගත් අඩි 1.5 විෂ්කම්භය සහිත Pixel LED බුදුරැස් මාලාව

එළඹෙන පොසොන්, ඇසළ මංගල්‍යය නිමිත්තෙන් ඔබගේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, පන්සලේ බුද්ධ ප්‍රතිමා ආලෝකමත් කිරීමට අඟල් 8 සිට විවිධ ප්‍රමාණයෙන්, ශක්තිමත් සහ විශිෂ්ට නිමාවකින් යුතු PIXEL LED බුදුරැස් මාලා (වසරක වගකීමක් සහිතව) අප වෙතින් ලබාගත හැකිය.

🟨 තවද PIXEL බුදු රැස් මාලා නිපයුම් කට්ටල සහ අමතර කොටස් ද අප වෙතින් දැන් ලබා ගත හැක.

🟦 Cash On Delivery (COD) හරහා දිවයිනේ ඕනැම ප්‍රදේශයකට ආරක්ෂාකාරීව භාණ්ඩ ඩිලිවරි කිරීමට පහසුකම් ද ඇත.

🟪 මිල ගනන් සහ අනෙකුත් විස්තර සඳහා Whatsapp / Call මගින් අප හා සම්බන්ධ වන්න- 0702899762 / 0702821164

Whatsapp Link - www.wasap.my/+94702899762
page link - https://www.facebook.com/share/1FXAEvAUAs/

Address

Walana
Panadura
12500

Alerts

Be the first to know and let us send you an email when AR Pixel Works posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share