15/08/2026
🎮 🛑 Game Development & 3D Modeling Field එකේ ඔයාගේ Professional Journey එක ආරම්භ කරන්න සූදානම්ද?
Game Development සහ 3D Modeling මුල සිට සරලව ඉගෙනගෙන, Industrial Training එක හරහා industry එකට අවශ්‍ය practical skills, project experience සහ professional portfolio එකක් build කරගන්න ISCS Game Development Mastery Program (iGDM) එකත් එක්ක එකතු වෙන්න.
🚨 August Intake Registrations Open! 🚨
🛑 ISCS Game Development Mastery Program (iGDM) 🛑
🟢 පාඨමාලාව තුලින්
📍 Unity Engine Game Development
📍 Unreal Engine Game Development
📍 C # & C++ Programming for Game Development
📍 3D Modeling & Animation With Blender
📍 Industrial Training
📍 Real-World Projects
📍 Portfolio Development
📍 Freelancing & Career Guidance
📍 Photoshop, Figma & GitHub
📍 Weekend Live Classes
📍 Session Recordings + LMS Access
📍 Course Completion Certificate
🟢 පාඨමාලා විස්තර
📌 පාඨමාලා ආරම්භය : ළඟදීම
📌 පාඨමාලා කාලය : මාස 12 + Industrial Training
📌 පාඨමාලා මාධ්‍යය : සිංහල
🟢 පාඨමාලා ගාස්තු
🚨 විශේෂ දීමනාව සීමිත කාලයක් සඳහා පමණි. 🚨
🔴 සාමාන්‍ය ගාස්තුව : රු. 200,000/=
🟡 මාසික වාරික දීමනාව
📍මාසික වාරිකය : රු. 12,000/= X මාස 12
📍විශේෂ දීමනා ගාස්තුව : රු. 144,000/=
📍විශේෂ වට්ටම : රු. 56,000/=
🟡 එකවර ගෙවීමේ දීමනාව
📍විශේෂ දීමනා ගාස්තුව : රු.120,000/=
📍විශේෂ වට්ටම : රු. 80,000/=
Unity, Unreal Engine සහ Blender සමඟ practical skills develop කරගෙන, Game & Animation Industry එකේ ඔයාගේ professional journey එක ආරම්භ කරන්න.
👇 ISCS Game Development Mastery Program එකට අදම ලියාපදිංචි වෙන්න.
🌐 Registration Form
https://forms.gle/7EBGiDbyLqf4DoEf8
☎️ වැඩි විස්තර සඳහා
074 047 4005