03/10/2024
ඔයාට ඕනෙ image එක දාල T Shirt එකක් print කරමුද 😮
ඕනෙම පාටකින් plain t shirts අපි ලග තියනවා 👕
මේ තියෙන්නෙ අපි ලගදි කරපු customized order එකක්
ඔයාගෙ restaurant එකට , office එකට , class එකට , business එකට ඔයාගෙම logo එක දාල නම දාල t shirts print කරගන්න ඕනෙනම් අපිට කියන්න 😍
ඔයා ලග හොද quality image එකක්නම් තියෙන්නෙ ඒක print එකට direct ගන්න පුලුවන්. එහෙම නැත්නම් අපේ designer ට කියල image එක quality එකට හදාගන්න පුලුවන්.
T shirt එකේ price එක පහල දාල තියන දේවල් අනුව වෙනස් වෙනවා.
Quotation එකක් එවන්න , අපිට මේ details ටිකත් එක්ක whatsapp messege එකක් දාන්න👇
1) print කරගන්න ඕනෙ image එක
2) Print size එක
3) print එක t shirt එකේ වදින්න ඕනෙ තැන
4) T shirt ගනන
📞 Call or WhatsApp 0770422310
🛑Customized orders වලට COD කරන්නෙ නෑ. Advance payment එකක් කරාට පස්සෙ අපි වැඩේ පටන්ගන්නවා. Full payment එක කරලා order එක ගන්න පුලුවන්🛑