Codex Computers Nuwaraeliya

Codex Computers Nuwaraeliya Welcome to CODEX COMPUTER'S!

CODEX COMPUTERS වෙත සාදරයෙන් පිළිගනිමු.

නුවරඑලියට අලුත් දෙයක්....
රට වටේ ගිහින් PC ගත්ත කාලේ ඉවරයි...
එන්න නුවරඑලියේ ඔබේ PC සිහිනය අපෙන් ඉටු කරගන්න...
අමතන්න
072 738 8162 / 077 170 6962
නුවරඑලිය අවට නොමිලේ බෙදාහැරීම..👆

අනේ මන්දා මේවාට මොකුත් කියලත් බෑ නොකියත් බෑ.මං හිතන්නේ වැරදිලා වෙන්නෝනි..😂
04/07/2025

අනේ මන්දා මේවාට මොකුත් කියලත් බෑ නොකියත් බෑ.
මං හිතන්නේ වැරදිලා වෙන්නෝනි..😂

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය හා සතුට පිරි,සිහින සැබෑ වන ඔබගේ Dream PC Build එක හදාගන්න පුලුවන් වෙන වාසන...
14/04/2025

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සාමය හා සතුට පිරි,සිහින සැබෑ වන ඔබගේ Dream PC Build එක හදාගන්න පුලුවන් වෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවායි Codex Computers Nuwaraeliya අප ආයතනය ප්‍රර්ථනා කරනවා..
ඒනම් Guys වේවා ජය...
😻🎮

අපෙන් Build එකක් කරගත්තනම් ඉවරයි නේ..ඔය මොකුත් ප්‍රශ්න නෑ...👈අපෙන් Build and Parts ගත්ත අය දන්නවා අපි ගැන..😻අලුත් අවුරුද...
12/04/2025

අපෙන් Build එකක් කරගත්තනම් ඉවරයි නේ..
ඔය මොකුත් ප්‍රශ්න නෑ...👈
අපෙන් Build and Parts ගත්ත අය දන්නවා අපි ගැන..😻

අලුත් අවුරුද්දේ හොද හොද Game ගහන්න PC build එකක් කරගන්න කතා කරන්න අපිට..👈
077 170 6962

09/02/2025

Spider Man 2025
🔥😍

Game එක play කරන අය Experience එක Comment කරන් යන්න🫡
Play කරන්න බැරි අය එන්න Pc එකක් හදමු අපි..✅

ඔයාට ඕනි Budget ද Lowend ද Highend ද ?ඔයාට ඕනි PC එක අපි හදල දෙන්නම්...🫡PC Parts වෙන වෙනම ඕනිද ?PC Parts වෙන වෙනම ගන්න ප...
09/02/2025

ඔයාට ඕනි Budget ද Lowend ද Highend ද ?

ඔයාට ඕනි PC එක අපි හදල දෙන්නම්...🫡

PC Parts වෙන වෙනම ඕනිද ?
PC Parts වෙන වෙනම ගන්න පුලුවන්.👈
KoKo Payment තියෙනවද ?
ඔව් Koko දාල දෙන්නත් පුලුවන් Full PC එකම උනත්.👈

කතා කරන්න අපිට 👆

නුවරඑළිය අවට Free deliver කරලත් දෙන්නම්✅

Whatsapp or Normal 0771706962

නුවරඑලියෙ Kavishan ට අපි හදල දුන්නI5 6th gen Gaming Build එක 😻I5 6th gen ProcessorH110 Motherboard500W 80+ PowersupplyGT...
09/02/2025

නුවරඑලියෙ Kavishan ට අපි හදල දුන්න
I5 6th gen Gaming Build එක 😻

I5 6th gen Processor
H110 Motherboard
500W 80+ Powersupply
GTX 970 OC 4GB Graphic Card
500GB HDD
128GB SSD
COLOURS IT Casing with 4 RGB Fans
1080P Full HD Monitor
RGB Gaming Keyboard and Mouse

අප කෙරෙහි තැබූ විස්වාසය ට ස්තූතියි..🫡

ඔබත් නුවරඑලියෙන් PC එකක් හදාගන්න තැනක් හොයනවද ?
කතා කරන්න අපිට අපි ඔයාගේ අතේ ඇති ගානට හිතේ තියෙන ඔයාගෙ Dream Build එක කරල දෙන්නම්..

Whatsapp or Normal 0771706962

අපි Codex Computers Nuwaraeliya

නුවරඑලියේ Dilakshan ට අපි හදල දුන්න Gaming Build එක..😻I5 4th Gen ProcesorH81 Asus MotherboardDDR3 8GB Ram500W Gaming Pow...
28/12/2024

නුවරඑලියේ Dilakshan ට අපි හදල දුන්න Gaming Build එක..😻

I5 4th Gen Procesor
H81 Asus Motherboard
DDR3 8GB Ram
500W Gaming Power supply
Colours it Gaming Casing
GTX 970 4GB OC Graphic Card
Keyboard and mouse
Rgb Sound speakers
1080P Full HD 22Inch Monitor

ඔබටත් අවශ්‍ය ඕනෑම PC Build එකක් අපෙන් කරගන්න
සම්බන්ද වන්න අප සමග 0771706962

Address

Nuwaraeliya
Nuwaraeliya
22200

Alerts

Be the first to know and let us send you an email when Codex Computers Nuwaraeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Codex Computers Nuwaraeliya:

Share