TECH 84

TECH 84 Empowering Businesses with Integrated Solutions...

පාරමිතා බල පූරිත, පූජිතබුද්ධ දිවාකරයාණෝවෙසක් පොහෝ දින දිනූ සේක ලොවබුද්ධ දිවාකරයාණෝසැනසෙමු පුද දී මුනි සිරිපාදේපිහිනමු, ප...
30/05/2026

පාරමිතා බල පූරිත, පූජිත
බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ

සැනසෙමු පුද දී මුනි සිරිපාදේ
පිහිනමු, පිහිනමු බුදු ගුණ මුහුඳේ

සනසා මුළු ලොව නිවන් ලබා දී
පුණ්ය මහෝදදී ශාන්ත සමාධී
සණරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයාණෝ

මාර පරාජය කළ මුනිඳුන්ගේ
කරුණා සීතල මෙත් දහරා
ගලා බසී තුන් ලෝ තලයේ
දුක් ගිමන් නිවා අම සෙත සාදා

බුදු රැස් කැටිවී නැගි ආලෝකේ
පිස යයි දුකඳුරු මුළු තුන් ලෝකේ

Song by Chandraratne Manawasinghe

We're   a new Junior Functional Consultant in Nugegoda, Western Province. Apply today or share this post with your netwo...
12/05/2026

We're a new Junior Functional Consultant in Nugegoda, Western Province. Apply today or share this post with your network.

Now Ocyceros System running on One Galle Face Mall, Congratulations to The Ministry of Brands (MOB) for expanded its pre...
26/04/2026

Now Ocyceros System running on One Galle Face Mall,

Congratulations to The Ministry of Brands (MOB) for expanded its presence in new destination.

සැමට සමෘද්ධිමත් හා ප්‍රීතිමත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!
20/04/2026

සැමට සමෘද්ධිමත් හා ප්‍රීතිමත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!

We're   a new Junior Software Engineers in Nugegoda, Western Province. Apply today or share this post with your network.
15/04/2026

We're a new Junior Software Engineers in Nugegoda, Western Province. Apply today or share this post with your network.

14/04/2026
ඔබට සාමකාමී සහ සමෘද්ධිමත් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දක් වේවා.உங்களுக்கு அமைதியான மற்றும் செழிப்பான சிங்கள மற்றும் தமிழ்...
14/04/2026

ඔබට සාමකාමී සහ සමෘද්ධිමත් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දක් වේවා.

உங்களுக்கு அமைதியான மற்றும் செழிப்பான சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு அமையட்டும்.

Wishing you a peaceful and prosperous Sinhala and Tamil New Year.

May the blessings of Poson fill your home with peace and happiness.
10/06/2025

May the blessings of Poson fill your home with peace and happiness.

Address

Nugegoda

Alerts

Be the first to know and let us send you an email when TECH 84 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TECH 84:

Share