Tronic Pissa

21/08/2026

පොඩ්ඩක් බලන්න මේ LUXMAN L100 Amplifier එක නිර්මාණය කරලා තියෙන ආකාරය.
මම පෞද්ගලිකව ආස කරන amplifier එකක්

20/08/2026

ආයුබෝවන් සියලු දෙනාටම.
ඔන්න අද මම මේ video එකෙන් කතා කරන්නේ SONY CDP 991 වර්ගයේ CD player එකක VFD display එකක ප්‍රශ්නයක් විසදපු ආකාරයයි.
VFD display ගැන මම කරපු මේ video එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.
https://www.youtube.com/watch?v=tCbicOtjGBY

16/08/2026

AI tools භාවිතා කරලා අපේ electronic වැඩ කොච්චර පහසු කරගන්න පුලුවන්ද? අද මම මේ video එකෙන් කතා කරන්නේ එහෙම අපේ වැඩ පහසු කරගන්න එක ක්‍රමයක් ගැන.

09/08/2026

ආයුබෝවන් සියලු දෙනාටම.
ඔන්න මම අද video එකෙන් , Accuphase E302 වර්ගයේ amplifier එකක VU meter එකේ තිබුණු ප්‍රශ්නයක් අලුත් වැඩියා කරන ආකාරයත්, VU meter දෙක calibrate කරගන්නා ආකාරයත් ඔබ වෙත අරගෙන එනවා.

මේ දිනවල ඇති අදික කාර්යබහුලත්වය නිසා අලුත් වැඩියා සදහා උපකරණ බාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.

26/07/2026

ඔන්න යාලුවනේ full rebuild එකක් කරපු Sansui AU999 Amplifier එකේ phono පරිපථයේ පොඩි ප්‍රශ්නයක් ආවා. එකට හේතුවත් ම්යිලර් capacitor එකක් කියන්නකෝ.

18/07/2026

ආයුබෝවන් සියලු දෙනාටම,
ඔන්න මට Kasun Wijesinghe එයාගේ SONY VCP-C1 CD Player එක ගෙනත් දුන්නා repair එකකට. මේ CD player එකේ CD selector එක සහ door mechanism එක අවුල් වෙලා තිබුනේ. හරියට වහෙන්න්නේ නෑ, වෙලාවකට CD tray එක lense එකත් එක්ක sync වෙන්නේ නෑ. ඉතින් මේ video එකෙන් අරන් ආවේ කොහොමද ඒ ප්‍රශ්නේ විසදුවේ කියලා...

මේ දිනවල ඇති අධික කාර්යබහුලත්වය නිසා අලුත්වැඩියා කටයුතු භාර නොගන්නා බව කරනාවෙන් සලකන්න.

04/07/2026

ආයෙත් ලෙඩවුන DUAL C844

999. 😀😀😀😅😅
26/06/2026

999. 😀😀😀😅😅

26/06/2026

නුලෙන් බේරුණා. තව පොඩ්ඩෙන් මොනවා වෙයිද දන්නේ නෑ.. !!!!

22/06/2026

Testing Yamaha P2200 Amplifier

Address

353, Koongaswatta, Attanagalla
Nittambuwa
11200

Alerts

Be the first to know and let us send you an email when Tronic Pissa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category